කොපමන වන්දියක් ගෙවන්න ඕනද
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jul 29, 2022 #1 කොපමන වන්දියක් ගෙවන්න ඕනද Reactions: Walter White and haunte
randext86 Well-known member Feb 24, 2009 1,659 1,955 113 Here and there Jul 29, 2022 #2 රු. 13,520.40 වාරික වශයෙන් ගෙවන්න පුළුවන්. එකවර ගෙවනවා නම් 10%ක වට්ටමක් ලැබෙනවා ------ Post added on Jul 29, 2022 at 7:12 PM
රු. 13,520.40 වාරික වශයෙන් ගෙවන්න පුළුවන්. එකවර ගෙවනවා නම් 10%ක වට්ටමක් ලැබෙනවා ------ Post added on Jul 29, 2022 at 7:12 PM
2osama Well-known member Oct 25, 2010 81,572 72,774 113 මාලඹේ Jul 29, 2022 #3 කවුද රට වෙනුවෙන් කථා කරේ හැමෝම කතා කරේ හොර පාරෙන් පාර්ලිමන්තු යන්න නේ Reactions: nalin0001
Walter White Well-known member Nov 20, 2019 43,591 125,003 113 දෙහිවල Jul 29, 2022 #4 riduna pm said: කොපමන වන්දියක් ගෙවන්න ඕනද Click to expand... කිසිම වන්දියක් ගෙවන්න ඕන නැහැ රට වෙනුවෙන් ඒ හඩ නොනවත්වා තිබ්බනම්.. නැතුව අවස්තා සම්බන්දේ හදාගන්න විතරක් නොවී..
riduna pm said: කොපමන වන්දියක් ගෙවන්න ඕනද Click to expand... කිසිම වන්දියක් ගෙවන්න ඕන නැහැ රට වෙනුවෙන් ඒ හඩ නොනවත්වා තිබ්බනම්.. නැතුව අවස්තා සම්බන්දේ හදාගන්න විතරක් නොවී..
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jul 29, 2022 #5 රැකියාවේ පැතුම් කර්නර්ගේ මාසික වැටුප ලක්ෂ 40-45ක්. මාස 24ක් හදවතේ අරගලයේ. ලක්ෂ 300ක් කියන්නේ මාස 8යිනෙ. ලක්ෂ 660ක් පාඩුයි!
රැකියාවේ පැතුම් කර්නර්ගේ මාසික වැටුප ලක්ෂ 40-45ක්. මාස 24ක් හදවතේ අරගලයේ. ලක්ෂ 300ක් කියන්නේ මාස 8යිනෙ. ලක්ෂ 660ක් පාඩුයි!