පොඩි කාලේ කියවපු මිස්ටරි කතා නම් හාඩි බෝයිස්, නැන්සි ඩ්රු , ඊනිඩ් බ්ල්ය්ට්න් කතා. නවල් විදිහට පස්සේ කියවපුව නම් ෂර්ලොක් හෝම්ස්, පෙරී මේසන්, අගතා ක්‍රිස්ටී කතා. එඩ්ගා ඇලන් පෝ කෙටි කතා තියෙනවා, දැන් කියවන කතා නම් මයිකල් ක්‍රයිටන් , ඩෑන් බ්‍රවුන්, ජෙෆ්රි ආචර් , රොබින් කූක්, කතා තියෙනවා.