අරගලයෙන් ගොඩ ගියේ ඌ විතරයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    🤣🤣🖕 එහෙම තමා උණේ වේසිගෙ putho
    Erozan.gif
     
    • Haha
    Reactions: IMMuhandiram

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාව ගොඩ ගන්න නම් සින්හල සෙට් එකම එක්ස්පොර්ට් කර්ලා දාන්න ඔන. සිහල්ලු ඉන්න කම් මෙක ගොඩ එන්නෙ නෑ, එකට එකා නෑ, එකම ගෙදර උනත් එකාට එකා නෑ, ගැනි මිනිහා එකාට එකා නෑ,,,
    මෙක කොහෙ ගොඩ ගන්නද?
    ගැනිට කිව්වොත් පුප ඔන කියල, මාසෙයක් පුම්බයි, මිනිහාට කිව්වොත් බොන්න එපා කියලා උ ගැනිට ගහයි,,,
    මෙක ගොඩ එමක් නෑ
     
    • Like
    Reactions: gahasitha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    විධායක ජනාදිපතිකම අහෝසිකරාම වෙන්නෙ රනිල් පත් උන විදිහටම 225න් වැඩිපුරම කැමති එකාව අගමැති වෙන එක. ලොකු වෙනසක් නෑ. මිනිස්සුන්ට කල්පනා කරලා හොඳ ජනාදිපති කෙනෙක් පත්කරගන්න තියෙන චාන්ස් එකයි නැතුව යන්නෙ.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විධායක ජනාදිපතිකම අහෝසිකරාම වෙන්නෙ රනිල් පත් උන විදිහටම 225න් වැඩිපුරම කැමති එකාව අගමැති වෙන එක. ලොකු වෙනසක් නෑ. මිනිස්සුන්ට කල්පනා කරලා හොඳ ජනාදිපති කෙනෙක් පත්කරගන්න තියෙන චාන්ස් එකයි නැතුව යන්නෙ.
    අරගලේ නීති විරෝදීනම් රනිල් ඔයත් ඉතිම් හොරකම් කරපු ජනාදිපති තනතුර ආයි ආන්ඩුවට බාරදීල ස්ටෙප් ඩවුන් වෙන්න😄😄😄
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    අරගලේ නීති විරෝදීනම් රනිල් ඔයත් ඉතිම් හොරකම් කරපු ජනාදිපති තනතුර ආයි ආන්ඩුවට බාරදීල ස්ටෙප් ඩවුන් වෙන්න😄😄😄
    රනිල්ව මේකෙන් යවන්න මයිනටත් අරගල භූමියට එන්න වෙයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Ranilu th wasiyata gatte illegal deyka result ekak nam uuth gatta ewa anik un wage bara denna wenawa.. 😄
    ඇසුර අනියම් කියලා දරුවව මරණව නම් මේ ලෝකේ සාධාරණද කියාන්කො:love2::love2:
     
    • Haha
    Reactions: haunte

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇසුර අනියම් කියලා දරුවව මරණව නම් මේ ලෝකේ සාධාරණද කියාන්කො:love2::love2:
    Aragalakarayoth gatta okkoma return karanawa nam Raniluth gatta President post eka sadhaachaaraathmaka wa return karoth hari kenek ayi select karanna chance ei 😄
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඕක ගෙන් වැඩක් නෑ ඡන්දය අවම ඕකට address නෑ, රටම ගොඩ ගිය! රජ passa උන් කුණු බක්කියට ගිය 🤣🤣!
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    රනිලා ආවේ රටට ආදරේකට නෙවෙයි කියන එක මිනිහත් දන්නවා රටේ උනුත් දන්නවා. ලෝකේ උනුත් දන්නවා ( මයිනගේ ලෝල්ලෝ ටික හැර ) ණය කකා යන්න බලාගෙන ඉන්න එක ඇරෙන්න රටට ආදායමක් එන ප්ලෑන් එකක් ගැන තාම උටත් idea එකක් නෑ... තිබ්බ නං IMF / ලෝක බැංකු අබරෙන්නේ නෑනේ ආධාර දෙන්න.

    නන්දසේන විනාස කරපු රට තව ටිකක් හාල ගුටිකාලා මිනිමරලා ඕකත් කොයි වෙලේ හරි යනවා. මොකද ලෝල්ලෝ දම්මල අරගලේට මඩ ගැහුවට රටේ උන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති නිසා. බොහොම ඉක්මනට මිනිස්සුන්ට ආයේ පාරට බහින්න වෙනවා
    Ada Kandy gihin Boru ragapam meuwa nam
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    පොහොට්ටුවේ නුගත් බල්ලෝ ටික කියන්න ඇති ගිහින් බොරුවට වැඳලා වරෙන් අපිත් අන්දන්න එහෙමයි කරන්නේ කියල
    Sirawatama okun ehema thamai
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Ranil-Wickremesinghe380.jpg

    පොන්න රනිලා අරගලයට පින්සිද්ද වෙන්න මූ ජනපති වෙලා දැන් අරගලය කරපු උන්ටම අරින්න පටන් අරන්..මෙච්චර දෙයක් කර්‍රේ මේ නාකි හම්පඩයා පත්කරගන්නද බන්..ඊලගට මොකා ආවත් මේ හුත්තෙ වයවස්තාව වෙනස් කරලා විදායක ජනපති කම අහෝසි කරන්න ඕනේ..නැත්තං ජීවිතෙට ඔලුව උස්සන්න හම්බෙන්න නෑ😡😡😡
    otana prashne tiyene widayaka janadipathiakamewath wiyawasthawewath newei ban..mun ekektwawat me rata hadanna uwamanawak na...