හා තුන් පාරක් කරගත්තා නම් මුඩුක්කු වෙසිට මහන්සිත් ඇති .
හා තුන් පාරක් කරගත්තා නම් මුඩුක්කු වෙසිට මහන්සිත් ඇති .
හෙට ඉතුරු ටික කරගන්න කියපන්
අරගලේ නීති විරෝදීනම් රනිල් ඔයත් ඉතිම් හොරකම් කරපු ජනාදිපති තනතුර ආයි ආන්ඩුවට බාරදීල ස්ටෙප් ඩවුන් වෙන්නවිධායක ජනාදිපතිකම අහෝසිකරාම වෙන්නෙ රනිල් පත් උන විදිහටම 225න් වැඩිපුරම කැමති එකාව අගමැති වෙන එක. ලොකු වෙනසක් නෑ. මිනිස්සුන්ට කල්පනා කරලා හොඳ ජනාදිපති කෙනෙක් පත්කරගන්න තියෙන චාන්ස් එකයි නැතුව යන්නෙ.
රනිල්ව මේකෙන් යවන්න මයිනටත් අරගල භූමියට එන්න වෙයිඅරගලේ නීති විරෝදීනම් රනිල් ඔයත් ඉතිම් හොරකම් කරපු ජනාදිපති තනතුර ආයි ආන්ඩුවට බාරදීල ස්ටෙප් ඩවුන් වෙන්න![]()
රනිල්ව මේකෙන් යවන්න මයිනටත් අරගල භූමියට එන්න වෙයි
ඇසුර අනියම් කියලා දරුවව මරණව නම් මේ ලෝකේ සාධාරණද කියාන්කොRanilu th wasiyata gatte illegal deyka result ekak nam uuth gatta ewa anik un wage bara denna wenawa..![]()
Aragalakarayoth gatta okkoma return karanawa nam Raniluth gatta President post eka sadhaachaaraathmaka wa return karoth hari kenek ayi select karanna chance eiඇසුර අනියම් කියලා දරුවව මරණව නම් මේ ලෝකේ සාධාරණද කියාන්කො![]()
Ada Kandy gihin Boru ragapam meuwa namරනිලා ආවේ රටට ආදරේකට නෙවෙයි කියන එක මිනිහත් දන්නවා රටේ උනුත් දන්නවා. ලෝකේ උනුත් දන්නවා ( මයිනගේ ලෝල්ලෝ ටික හැර ) ණය කකා යන්න බලාගෙන ඉන්න එක ඇරෙන්න රටට ආදායමක් එන ප්ලෑන් එකක් ගැන තාම උටත් idea එකක් නෑ... තිබ්බ නං IMF / ලෝක බැංකු අබරෙන්නේ නෑනේ ආධාර දෙන්න.
නන්දසේන විනාස කරපු රට තව ටිකක් හාල ගුටිකාලා මිනිමරලා ඕකත් කොයි වෙලේ හරි යනවා. මොකද ලෝල්ලෝ දම්මල අරගලේට මඩ ගැහුවට රටේ උන්ගේ ප්රශ්න විසඳෙන්නේ නැති නිසා. බොහොම ඉක්මනට මිනිස්සුන්ට ආයේ පාරට බහින්න වෙනවා
Ada Kandy gihin Boru ragapam meuwa nam
Sirawatama okun ehema thamaiපොහොට්ටුවේ නුගත් බල්ලෝ ටික කියන්න ඇති ගිහින් බොරුවට වැඳලා වරෙන් අපිත් අන්දන්න එහෙමයි කරන්නේ කියල
otana prashne tiyene widayaka janadipathiakamewath wiyawasthawewath newei ban..mun ekektwawat me rata hadanna uwamanawak na...![]()
පොන්න රනිලා අරගලයට පින්සිද්ද වෙන්න මූ ජනපති වෙලා දැන් අරගලය කරපු උන්ටම අරින්න පටන් අරන්..මෙච්චර දෙයක් කර්රේ මේ නාකි හම්පඩයා පත්කරගන්නද බන්..ඊලගට මොකා ආවත් මේ හුත්තෙ වයවස්තාව වෙනස් කරලා විදායක ජනපති කම අහෝසි කරන්න ඕනේ..නැත්තං ජීවිතෙට ඔලුව උස්සන්න හම්බෙන්න නෑ![]()