අරගලයෙන් ගොඩ ගියේ ඌ විතරයි

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    Ranil-Wickremesinghe380.jpg

    පොන්න රනිලා අරගලයට පින්සිද්ද වෙන්න මූ ජනපති වෙලා දැන් අරගලය කරපු උන්ටම අරින්න පටන් අරන්..මෙච්චර දෙයක් කර්‍රේ මේ නාකි හම්පඩයා පත්කරගන්නද බන්..ඊලගට මොකා ආවත් මේ හුත්තෙ වයවස්තාව වෙනස් කරලා විදායක ජනපති කම අහෝසි කරන්න ඕනේ..නැත්තං ජීවිතෙට ඔලුව උස්සන්න හම්බෙන්න නෑ😡😡😡
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranil-Wickremesinghe380.jpg

    පොන්න රනිලා අරගලයට පින්සිද්ද වෙන්න මූ ජනපති වෙලා දැන් අරගලය කරපු උන්ටම අරින්න පටන් අරන්..මෙච්චර දෙයක් කර්‍රේ මේ නාකි හම්පඩයා පත්කරගන්නද බන්..ඊලගට මොකා ආවත් මේ හුත්තෙ වයවස්තාව වෙනස් කරලා විදායක ජනපති කම අහෝසි කරන්න ඕනේ..නැත්තං ජීවිතෙට ඔලුව උස්සන්න හම්බෙන්න නෑ😡😡😡

    Ranil =Basil+ Namal +prasanna +Johnny +sanathN+AventG..

    Like demand function, D=p(x)
    Ranil is a function of Namal, Basil...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    විධායක ජනාධිපතිකම විතරක් අයින් කරල හරියන්නෙ නෑ,. මුලු ව්‍යවස්ථාවම අයින් කරන්න ඕනි එහෙනන්. ඕක විතරක් අයින් කරනව කියන්නෙ සෑහෙන ප්‍රශ්න ගොඩක් හැදෙනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    විධායක ජනාධිපතිකම විතරක් අයින් කරල හරියන්නෙ නෑ,. මුලු ව්‍යවස්ථාවම අයින් කරන්න ඕනි එහෙනන්. ඕක විතරක් අයින් කරනව කියන්නෙ සෑහෙන ප්‍රශ්න ගොඩක් හැදෙනව.
    Widhayaka janadhipathi krame allan degaluwata aththa root cause eka thiyenne chanda kramei, Religion race, gal mal saththu hema ekakatama eka gaane pakshai, society eke mul behegatta left wing Union set ekai ekka.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,383
    3,541
    113
    විදායක ජනපති කම අහෝසි කරන්න ඕනේ
    හිතල බලපන්, විධායක ජනාධිපති ක්‍රමය තිබ්බේ නැත්තන් රනිල් රටේ ඉහලම පෝසට් එකට එන්නේ මීට ගොඩක් කලින්, 2002 දී විතර
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,604
    125,057
    113
    දෙහිවල
    Mathupitin penna inne Ranil unata pitipasse Pohottuwe god father set ekama innawa
    ඔතන මම කතාකරේ ඉන්න පුද්ගලයා ගැන නෙමේ.. තනතුර ගැන..
    නාමත්‍රික ජනපති කෙනෙක් ඉදලා, විදායක අගමැති කියන කතාව හරි බරපතළ දෙයක්..
    මම කියන දේ උබට තෙරෙන්නෙ ඕන..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    විධායක ජනාධිපතිකම විතරක් අයින් කරල හරියන්නෙ නෑ,. මුලු ව්‍යවස්ථාවම අයින් කරන්න ඕනි එහෙනන්. ඕක විතරක් අයින් කරනව කියන්නෙ සෑහෙන ප්‍රශ්න ගොඩක් හැදෙනව.

    අනිවා විධායකය අයින් කරනවා නම් පලාත්සභාත් අයින් කරන්න ඕනේ... රාසමානික්කම්ට ඕනේ විධායකය අහෝසි කරන්න විතරයි​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිලා ආවේ රටට ආදරේකට නෙවෙයි කියන එක මිනිහත් දන්නවා රටේ උනුත් දන්නවා. ලෝකේ උනුත් දන්නවා ( මයිනගේ ලෝල්ලෝ ටික හැර ) ණය කකා යන්න බලාගෙන ඉන්න එක ඇරෙන්න රටට ආදායමක් එන ප්ලෑන් එකක් ගැන තාම උටත් idea එකක් නෑ... තිබ්බ නං IMF / ලෝක බැංකු අබරෙන්නේ නෑනේ ආධාර දෙන්න.

    නන්දසේන විනාස කරපු රට තව ටිකක් හාල ගුටිකාලා මිනිමරලා ඕකත් කොයි වෙලේ හරි යනවා. මොකද ලෝල්ලෝ දම්මල අරගලේට මඩ ගැහුවට රටේ උන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති නිසා. බොහොම ඉක්මනට මිනිස්සුන්ට ආයේ පාරට බහින්න වෙනවා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    @2osama ගුපියා මෙහෙ වරෙන් මෙන්න උබේ ලොක්කට අනංමනං කියනවා මුන් 🤡👌
    රනිල්ට කියලා පොන්න අරගල හුකන්නල පුක බෝර් කරගෙන දැන් දඟලනවා 🤣🤣