BITZEAN හොරු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    මතකද මෙ ඇප් එක ?
    වස්තිලා ,චනුක්ස් බ්‍රො කියන එකා ප්‍රචාරය කරෙ ?
    අන්න උන් සල්ලි අරන් පොලු තියලා හැන්ගිලා ඉන්නෙ .අගතියට පත් උන් හෝමාගම පොලිසියෙ පැමිණිල්ලක් දාලා
    කට්ටියව හොයනවා දැන් .
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,133
    8,140
    113
    M-Town
    මතකද මෙ ඇප් එක ?
    වස්තිලා ,චනුක්ස් බ්‍රො කියන එකා ප්‍රචාරය කරෙ ?
    අන්න උන් සල්ලි අරන් පොලු තියලා හැන්ගිලා ඉන්නෙ .අගතියට පත් උන් හෝමාගම පොලිසියෙ පැමිණිල්ලක් දාලා
    කට්ටියව හොයනවා දැන් .
    mkd app eka
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඕවට ඉතින් යම් ප්‍රමාණයක් එවුන් අහුවෙනවා. හැමෝටම common sense නැහැනේ.. :lol:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    dan ena Crypto, E money platform godak ponzi, scam. Lankawe witharak nemei US wala pawa oya famous un Floyd Mayweather, Jake Paul wage unuth oya wage scam karanawa. balagena oya ata magala wala salli danne.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මතකද මෙ ඇප් එක ?
    වස්තිලා ,චනුක්ස් බ්‍රො කියන එකා ප්‍රචාරය කරෙ ?
    අන්න උන් සල්ලි අරන් පොලු තියලා හැන්ගිලා ඉන්නෙ .අගතියට පත් උන් හෝමාගම පොලිසියෙ පැමිණිල්ලක් දාලා
    කට්ටියව හොයනවා දැන් .
    චනුක්ස් කියන්නෙ කොහොමත් හොරෙක්😂😂😂😂 ඉස්සර ගීක් එකේ හිටපු උන් දන්නවා😂😂
     
    • Like
    Reactions: pradeeplk1025

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    චනුක්ස් කියන්නෙ කොහොමත් හොරෙක්😂😂😂😂 ඉස්සර ගීක් එකේ හිටපු උන් දන්නවා😂😂
    ඌ කිව්වේ නම් කොහොමද තනියෙම කෝඩ් කරලා ෆෝරම් සොෆ්ටෙයාර් එක හැදුවලු. සර්වර් එකක නෙමෙයිලු තිබ්බේ උගේ ගෙදර මැෂින් එකේලු.
    එකෙක් සර්වර් එකක් ෆෝරම් සොෆ්ටෙයාර් එකයි රීවීල් කරාට පස්සේ තමා ඕකා ෆෝරම් එක අයින් කරලා දැම්මේ.
     
    • Haha
    Reactions: vito and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඌ කිව්වේ නම් කොහොමද තනියෙම කෝඩ් කරලා ෆෝරම් සොෆ්ටෙයාර් එක හැදුවලු. සර්වර් එකක නෙමෙයිලු තිබ්බේ උගේ ගෙදර මැෂින් එකේලු.
    එකෙක් සර්වර් එකක් ෆෝරම් සොෆ්ටෙයාර් එකයි රීවීල් කරාට පස්සේ තමා ඕකා ෆෝරම් එක අයින් කරලා දැම්මේ.
    ඒවා කිව්වා කියලා අපිව බෑන් කරා😂😂😂 ඌ පට්ට හොරා. කොහෙන්හරි උස්සලා උගේ වගේ පෙන්නන්න උපන් හැකියාවක් තියෙන්නේ 😂😂😂
    කරුමෙට දැන් ඉන්න IT පැංචොන්ගෙ වීරයා චනුක්ස් බ්‍රෝ😂😂
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    විශ්මලෝකයෙනුත් promote කරලා දෙන්න කියල හෙන බයිලාවක් ගැහුවා. ඔය චනුක්ස්ගෙ වීඩියෝ එකත් එවලා තිබුණා. වෙලාවට අපි බාර ගත්තෙ නැත්තෙ. මට නම් මුල ඉඳලම උන්ගෙ මොඩල් එක අ‍ැල්ලුවෙ නෑ. තනිකරම පිරමීඩ නොවන පිරමීඩ සීන් එකක්. පස්සෙ හුස්තිලාට දීලා තිබුණා. දැන් ඔය කරගෙන තියෙන්නෙ. 😂 😂
     
    • Haha
    Reactions: iworld

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,138
    720
    113
    38
    kalutara
    චනුක්ස් කියන්නෙ කොහොමත් හොරෙක්😂😂😂😂 ඉස්සර ගීක් එකේ හිටපු උන් දන්නවා😂😂
    Ow matath ඒ දවස් වල රුපියල් 10000ක් විතරක් එන්න තීනවා
     
    • Sad
    Reactions: iworld

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    ඕවට ඉතින් යම් ප්‍රමාණයක් එවුන් අහුවෙනවා. හැමෝටම common sense නැහැනේ.. :lol:

    ඕකා චැනල් එකෙන් වීඩියෝ එකත් ඩිලීට් කරලා.. 🤣
     
    • Haha
    Reactions: iworld

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    ඌ කිව්වේ නම් කොහොමද තනියෙම කෝඩ් කරලා ෆෝරම් සොෆ්ටෙයාර් එක හැදුවලු. සර්වර් එකක නෙමෙයිලු තිබ්බේ උගේ ගෙදර මැෂින් එකේලු.
    එකෙක් සර්වර් එකක් ෆෝරම් සොෆ්ටෙයාර් එකයි රීවීල් කරාට පස්සේ තමා ඕකා ෆෝරම් එක අයින් කරලා දැම්මේ.
    Keriya vanilla js walin haduwe kiwwe ekale dm bala.bala ban kara htapu un post dapu unwa ban kara mawwth ban krala thibba