ලන්කාවේ අමන හැත්ත...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,123
    113
    සෝමාලි මුහුදේ
    මේවා කියලා වැඩකුත් නෑ..එකෙක් හරි මේක තේරුම් ගනී කියලා හිතලා කියන්නේ..

    බුකියේ තිබ්බා නිව්ස් එකක් ප්‍රධාන ප්‍රවෘත්ති පේජ් වල..අර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වලට එන්ගලන්තයට ගිය දහයක් පැනලා කියලා..පැන්න එක ප්‍රශ්නයක් තමයි..හැබැයි ඊට වඩා ප්‍රශ්නේ මොකද්ද දන්නවද..? ඒ පැනලා කියන නිව්ස් එක බුකියේ දාලා තියන හැම තැනකම ලන්කාවේ සාමාන්‍ය මිනිස්සු ඒකට දාලා තියන කමෙන්ට්ස් ...එක තැනක කමෙන්ට් දෙසිය ගානක්..ඒකෙන් කමෙන්ට්ස් එකසිය අනූ පහක්ම තියෙන්නේ
    Well done..congratulations..අපිත් ගියානම් පනිනවා තමයි..උන් නම් ගොඩ ගියා..අහුවෙන් නැතුව ගේමක් ගහගනින්...හාට් රියැක්ට්..ක්‍රීඩාව වැඩක් නෑ පනින්න ඕනි.. පැන්නට කප් එකක් දියන්..මට නෑනේ මෙහෙම චාන්ස් එකක්..ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත උන් නම් නියමයි..
    මම ගියත් පනිනවා..ඔය වගේ රටකට ගියානම් පනින්න ඕනි තමයි...

    ඔන්න ඔය වගේ මේ පැන්න එකට සුභ පතලා තියන කමෙන්ට්ස් තමයි සියයට අනූ පහක්ම තියෙන්නේ..දැන් මේ සිස්ටම් චේන්ජ් කරන්න කතාකරන අර ගෝල්ෆේස් ලැගපු තරුණ බුද්ධිමත් කියන අමන හැත්ත තමයි මේ...දැන් මේවා ලන්කාවේ ඉන්න එම්බසි වල සුද්දෝ දැකලා ට්‍රාන්ස්ලේට් කරලා බැලුවම මොකද්ද උන්ගෙ ඔලුවට යන්නේ..ලන්කාවේ හොද රටකට යන සියයට අනූ පහක්ම යන්නේ එන්න නෙමෙයි..මතක තියාගනින්..ප්‍රතිශතය සියයට අනූ පහක්..ආයේ පුතෝ...මලාකට හිතන්නවත් එපා උබලා ලන්කාවේ සල්ලි හම්බකරලා ගොඩගියත් නිකම් බලලා එන්නවත් හොද රටකට නම් යන්න දෙයි කියලා.තව ටික දවසකින් මැලේසියාව සින්ගප්පූරු ඩුබායි අපේ උන්ට විසිට් දෙන එක නවත්තපු ගමන් පොඩ්ඩක් හරි හොද රටක් බලලා එන්න තියන එකත් නැති වෙනවා..ඊට පස්සේ අර ස්විට්සර්ලන්තේ එහෙම වීඩියෝ බල බල හූල්ලපල්ලා..
    මෙහෙම යද්දී වියදම් කරලා ස්ටුඩන්ට් වීසා ගන්න ඉගෙන ගන්න උන්..නීත්‍යානුකූලව රටකට යන්න ඉන්න උන්ටත් කෙලවෙනවා කියන එක අහන්න දෙයක් නෑනේ..සුද්දෝ කියන්නෙ ලන්කාවේ ඉන්න හෙල ඇටේ ඉදිමිච්ච මෝඩයෝ වගේ නෙමෙයි..උන්ට මොලේ ටිකක් හරි තියනවා ..උන් මේවා දැක්කම ඒ රටවල් වලට ඕෆිශියලි දැනුම් දෙනවා රටේ සමස්ථ ජනතාවගේ ආකල්පය මේකයි කියලා.ඊට පස්සේ වීසා දෙන ප්‍රසන්ටේජ් එක අඩු කරනවා හැම පැත්තකින්ම..ඔය වියදම් කරලා ස්ටුඩන්ට් වීසා එහෙම යන්න ඉන්න උන්වත් මේවට විරුද්ධව එක කමෙන්ට් එකක් හරි දාපල්ලා..නැත්තම් උබලගේ මහන්සියත් අපරාදේ...ඕකෙම අනික් එක තමයි අර ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් අහුවුනා කියන හැම නිව්ස් එකකම කමෙන්ට් බලපන්..ඔක්කොගෙම වැඩිපුර තියෙන්නේ ඒ යන උන්ට යන්න දියන් ඒ අල්ලන එක වැරදි කියලා..නීතිවිරෝධී සංක්‍රමණය වැරදී කියලා ලෝකේ ගැන අබමල් රේණුවක දැනුමක් තියන උන්ද මේ..මුන්ද ලන්කාවේ හොද දේශපාලකයෝ පත් කරගෙන රට හදන්න යන්නේ..මතක තියාගනින්..මේ ලන්කාවේ සාමාන්‍ය මිනිස්සු කියන උන්ගෙන් සියයට අනූ පහක්ම හොරු තක්කඩියෝ..ආයේ ගොඩ එනවා බොරු..රටේ ප්‍රශ්න තියනවා තමයි..හැබැයි මේ වගේම ප්‍රශ්න තියන තව ලෝකේ රටවල් තියනවා..ගොඩක් දුප්පත් රටවල් තියනවා ඒ මිනිස්සු රට ඇතුලේ දෙයක් කරගෙන ඉන්නවා මිසක් කොහොමහරි වෙන රටකට පැනගන්න ඕනි කියන අදහසේ නෑ.ඔය වියට්නාමේ එහෙම මිනිස්සු හරිම දුප්පත් බහුතරයක් එහේ පුදුම විදියට මහන්සි වෙලා හොද පාලකයෝ පත්කරගෙන කර්මාන්තශාලා රටට ගෙනල්ලා රටේ මිනිස්සු එකතුවෙලා පට්ටම කට්ටක් කාලා රට දියුණු කරගෙන යනවා.වෙන රටකට ගියාට කමක් නෑ.භාශාවක් ඉගෙන ගෙන හරි විදියට..දැන් අදටත් ඉගෙන ගෙන ස්ටුඩන්ට් වීසා යටතේ ඔය එන්ගලන්තයට එහෙම යන්න ලොකු අමාරුවක් නෑ..සල්ලි ඕනි තමයි..දැන් ඔය ඊශ්‍රායලයේ ලෙඩ්ඩු බලාගන්න යන්නත් ප්‍රයිවට් යන්න ගියොත් ලක්ශ පනහක් විතර ඕනිනේ..අනික මුන් තවත් හිතන් ඉන්න දෙයක් තමයි මේ අසූ ගනන් වල වගේ ඉතාලි එහෙම පැනලා ගොඩයන්න පුලුවන් කියලා..දැන් යුරෝපයේ කිසිම රටක වලංගු වීසා එකක් නැති කිසිම එකෙකුට කඩේකවත් රස්සාවක් දෙන්නේ නෑ..දීලා අහුවුනොත් දුන්න එකා ගස් යනවා..වීසා පාස්පෝට් බලලා ඕනිම තැනකට වද්ද ගන්නේ..දැන් සිස්ටම් දියුණුයි.අනික පැනලා සරණාගත කිව්ව ගමන් අනේ ඔයා මෙහේ නවතින්න කියන් නෑ..කදවුරකට දාලා නඩුවක් අහනවා නඩුව දින්නොත් විතරයි තියාගන්නේ.නැත්තම් ජීවිතේට ආයේ හොද රටකට යන්න බැරිවෙන්න ඩිපෝට් කරනවා..එහෙම නෑ පැන්නනම් ගොඩ කියලා ලන්කාවේ උන්ගේ ඔලුවට දාන්නේ සල්ලි කඩාගන්න බලන මිනිස් ජාවාරම්කාරයෝ..මුන් මෝඩ හැත්ත ඉතින් අහුවෙනවා..ඔය ටික්ටොක් කරලා අපිත් මේ රටින් යනවා ඉන්න බෑ කියලා ඩුබායි ගිහින් අන්න ඉන්නවා පිට්ටනිවලයි පාලම් යටයි.කන්න බොන්නත් නැතුව..

    ඔය ජපන් වගේ භාශාවක් කොරියන් වගේ භාශාවක් හොදට ඉගෙන ගත්තොත්..හරි විදියට රටකට ගිහින් ජීවිතේ ගොඩදාගන්න පුලුවන් ...යුරෝපීය උනත් ජර්මන් වගේ භාශාවක් ඉගෙන ගත්තොත් අවස්ථා තියනවා..සල්ලි තියන අයට අදාල විභාග කරලා ගොඩදාගත්තොත් ඔය රටවල ගිහින් පාලම් යට ඉන්න ඕනි නෑ..හොද පඩියකට ජොබ් තියනවා..එහෙමත් බැරිනම් හොටෙල් කෝස් කරලා..හොදට ඉන්ග්‍රීසි හදාගත්තොත්..මාලදිවයිනේ හොටෙල් ෆීල්ඩ් එකේ ඩොලර් දාහෙන් එහා පඩි තියන ජොබ් තියනවා..ලොකු ගනන් වියදම් වෙන්නෙත් නෑ..එක එකා පස්සේ යන්න ඕනිත් නෑ..මාලදිවයිනේ වේකන්සි තියන වෙබ් වලින් තමන්ටම ඇප්ලයි කරන්න පුලුවන් ..එහෙම නැතුව ලන්කාවේ ජාවාරම්කාරයොන්ට ලක්ශ පහලොව විස්ස පුදලා හම්බෙන ඇටයක් නම් නෑ.අනික භාශාවක් ඉගෙන ගන්නේ නැතුව ඒ රටක ගිහින් කොරන්න පුලුවන් ලබ්බකුත් නෑ..එහෙම පුලුවන් උනා අසූ ගනන්වල..දැන් ලෝකේ දියුණුයි ..අන්න රැල්ලට රුසියාවට යන්න පටන් අරන් මුකුත් ඕනිනැ භාශාවත් ඕනි නෑ යුරෝපෙට යන්නත් පුලුවන් කියලා මෙහේ උන්ගෙන් ලක්ශ දහය දොලහ අරන් ඒජන්සි කාරයෝ රුසියාවට පටවනවලු මෙහේ ගොන් හැත්තව...යකෝ රුසියාවේ බස් බෝඩ් එකක්වත් ඉන්ග්‍රීසියෙන් නෑ..ඉන්ග්‍රීසි භාවිතේකුත් නෑ අනිවා රශියක් ඕනි..රශියන් හොදට ඉගෙන ගෙන ගියොත් ජොබ් තියනවා..නැත්තම් සීතලේ බඩගින්නේ මැරෙන්න වෙන්නේ..නැත්තම් ගෙවල් උකස් තියලා රට යන්න ගත්ත සල්ලි වියදම් කරලා මෙහේ ඇවිල්ලා පාරට වැටෙන්න වෙන්නේ...

    බුකියට වඩා මේකේ බුද්ධිමත් උන් ටිකක් ඉන්න නිසයි මේක දැම්මේ..මේවගේ දේවල් වලින් රටට වෙන හානිය උබටත් පොඩ්ඩක් හරි තේරෙනවනම් උබත් මොලේ තියන සිස්ටම් චේන්ජ් කරන්න සුදුසු පුද්ගලයෙක්..රටේ ප්‍රශ්න තියනවා..ඒක ඇත්ත..ඒත් රටේ මිනිස්සු මෝඩයොද..බුද්ධිමත් උන්ද කියන එක ලෝකෙට නියමෙටම පේන තැන් ඕවා..අර කමෙන්ට් සීන් එක..පුලුවන්නම් ඕවට විරුද්ධව කතිකාවක් ඇතිකරපල්ලා..යන එකාට හරි විදියට යන්න...ඒකෙන් ඌත් ගොඩයනවා රටත් ගොඩයනවා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,918
    27,647

    ඒකට මහජන සල්ලි වලින්, ක්‍රීඩකයෙකුගෙ ඇඟේ එල්ලිලා යන එක හරිද....

    Lankawe dan inne pamper wechcha generation ekak. Or hariyatama kiwwoth loudest voice eka (social media use karana nisa) tiyenne pamper wechcha generation ekakata

    E nisa tama oya wage landa bolanda widiyata comment danne.

    Sarala example eka, 2009di Army eka karapu sacrifices dan inna unta (comment daana unta) kisi value ekak ne. "Eka unge rassawa", "Wena job nathi nisa tama oka kaley" arakai mekai gaagena pora scene ekey inna un.

    aragalayeth wadi hariyak inne oya wage un tama.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,780
    3
    115,924
    113
    Gampaha

    Fb, යූටියුබ් වල කමෙන්ට් දෙන උන්නං සීයට අසූවක් විතර ඉන්න මී හරක්...
    හිතට එන ගොං කතාව එවෙලෙට ඇදබානව... ඒකෙන් වෙන හානිය ගැන හිතන්න මොළයක් නෑ...
     
    සිරාවට.. මේ කමෙන්ට් කරන උංනං මොකුන්ද මංද...

    යූටියුබ් එකේ වීඩියෝ එකක් බලල, අමතර දෙයක් දැනගන්න කමෙන්ට් සෙක්ශන් එකට ගියාම වහ කන්න හිතෙනව...
    වීඩියෝවට අදාලව කමෙන්ට් එකක් දාන්නවත් දන්නෙ නැති හැතිකරයක් ඉන්නෙ. සමහර උං හිතාගෙන ඉන්නෙ...ඒක චැට් රූම් එකක්, ෆෝරමයක් වගේ තැනක් කියල... මොකුන්ද මංද...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,053
    6,177
    113
    ඇත්ත.
    Brad Pitt Oscars GIF by PBS SoCal
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,780
    3
    115,924
    113
    Gampaha
    Fb, යූටියුබ් වල කමෙන්ට් දෙන උන්නං සීයට අසූවක් විතර ඉන්න මී හරක්...
    හිතට එන ගොං කතාව එවෙලෙට ඇදබානව... ඒකෙන් වෙන හානිය ගැන හිතන්න මොළයක් නෑ...

    සිරාවට.. මේ කමෙන්ට් කරන උංනං මොකුන්ද මංද...

    යූටියුබ් එකේ වීඩියෝ එකක් බලල, අමතර දෙයක් දැනගන්න කමෙන්ට් සෙක්ශන් එකට ගියාම වහ කන්න හිතෙනව...
    වීඩියෝවට අදාලව කමෙන්ට් එකක් දාන්නවත් දන්නෙ නැති හැතිකරයක් ඉන්නෙ. සමහර උං හිතාගෙන ඉන්නෙ...ඒක චැට් රූම් එකක්, ෆෝරමයක් වගේ තැනක් කියල... මොකුන්ද මංද...
    හෑ... මෙහෙම කොහොමද උනේ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,198
    6,884
    113
    Embassy wala inna suddo, FB eke comments balala decissions gannawa kiyana eka tikak bolanada kathawak.
    Oya FB comments thibbath neththath, ape ewun chance ekak aawoth paninawa kiyala oni developed rataka immigration eka dannawa. ape ewun oowa kare me sere newe, danna kaaleka indala kara. ungen peththen sadaranay, palakayo rata hariyata palanaya kara nam, katawath yanna oni kamak ne.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,548
    23,327
    113
    සිරාවට.. මේ කමෙන්ට් කරන උංනං මොකුන්ද මංද...

    යූටියුබ් එකේ වීඩියෝ එකක් බලල, අමතර දෙයක් දැනගන්න කමෙන්ට් සෙක්ශන් එකට ගියාම වහ කන්න හිතෙනව...
    වීඩියෝවට අදාලව කමෙන්ට් එකක් දාන්නවත් දන්නෙ නැති හැතිකරයක් ඉන්නෙ. සමහර උං හිතාගෙන ඉන්නෙ...ඒක චැට් රූම් එකක්, ෆෝරමයක් වගේ තැනක් කියල... මොකුන්ද මංද...
    sahathika aththa ban.

    95% thiyennema mala wikara comment. samahara un comment eka dapu welawai video eke digai baluwama penawa video ekawath nobala comment karala kiyala.

    mata penne comment ekak noda giyoth hari na wage deyakda danne na unta thiyenne.

    oka ithin puduma wenna dekuth na mehe 90% witara innema ithin oya wage gobba patawne.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,976
    1
    6,902
    113
    Gampaha
    රටකට කෙනෙක් ගියාම ආපහු එනවද නැද්ද කියල තීරණය කරන්නෙ ෆේස්බුක් එකේ කමෙන්ට් ප්‍රතිශතයෙන් කියල හිතන්න ඉන්න වහල් බයියෙක්ගේ අදෝනාවක්
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,195
    1,567
    113
    Bangkok
    Embassy wala inna suddo, FB eke comments balala decissions gannawa kiyana eka tikak bolanada kathawak.
    Oya FB comments thibbath neththath, ape ewun chance ekak aawoth paninawa kiyala oni developed rataka immigration eka dannawa. ape ewun oowa kare me sere newe, danna kaaleka indala kara. ungen peththen sadaranay, palakayo rata hariyata palanaya kara nam, katawath yanna oni kamak ne.
    හැම එම්බසි එකක්කම වගේ මීඩීයා ට්‍රාන්ස්ලේෂන් ජොබ්ස් තියනව. ඉස්සර උන්ගෙ ජොබ් එකහැමදාම පත්තර ට්‍රාන්ස්ලේට් කරලා සාරාංශය යවන එක. දැන් වෙද්දී ජොබ් ඩිස්ක්‍රිප්ශන් එකට සෝෂල් මිඩියා ට්‍රාන්ස්ලේශන් ඇඩ් කරලා ඇති
     
    • Like
    Reactions: GobbaSira

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,466
    5,176
    113
    Embassy wala inna suddo, FB eke comments balala decissions gannawa kiyana eka tikak bolanada kathawak.
    Oya FB comments thibbath neththath, ape ewun chance ekak aawoth paninawa kiyala oni developed rataka immigration eka dannawa. ape ewun oowa kare me sere newe, danna kaaleka indala kara. ungen peththen sadaranay, palakayo rata hariyata palanaya kara nam, katawath yanna oni kamak ne.
    අපි එහෙම හිතුවට, එම්බසි වලින් රටේ බොහෝ දේවල් ගැන අවධානයෙන් ඉන්නවා.

    අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ලංකාවෙන් පිට රටවලට යවන අපේ තානාපති ලා, මහා කොමසාරිස් ලා ගේ කෙරුවාව වගේ තමයි අනිත් රටවලින් මෙහෙ ඇවිත් ඉන්න අයගේ කෙරුවාවත් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.

    මම මේවා ගැන අහපු දැකපු කරුණක් දෙකක් කියන්නම්.

    යුද්දේ සැරේට යන කාලේ, smarttraveller.gov.au වෙබ් අඩවියේ ලංකාවට යන සංචාරකයන්ට කොටින් ගේ කුරුම්බැට්ටි වලට පහර දෙන්න පිහිටවාපු anti aircraft gun battery ආසන්නයේ හෝටල් වල නැවතීම හෝ ඒ අසල ගැවසීමෙන් වලකින්න උපදෙස් දීලා තිබුනා.

    ඊට හේතු වෙලා තිබුනේ කුරුම්බැට්ටි වලින් සිදුවිය හැකි පහර දීම නොවෙයි. ඒ කියන ලොකු කැලිබර් එකක් සහිත ගුවන් යානා නාශක අවි වලින් නිකුත් කල උණ්ඩ නැවත පොලවට වැටීමේදී එයින් අනතුරට පත්වීමෙන් වැළකීමටයි. මා එය කියවන දිනය වන විට අනතුරට පත්වූවන් ගණන තිහකට ආසන්න බව එහි කියවුනා. නමුත්, මෙවැනි අනතුරක් ගැන ලංකාවේ කිසිම තැනක සඳහනක් මා දැකලා නැහැ. ලංකාවේ මිනිසුන් මේක නොදන්නවාට, ඕස්ට්‍රේලියානුවන් දන්නවා.

    2004 දී මගේ මිතුරෙකුගේ ඇරයුමෙන් මම ඊශ්‍රායලය ට යමින් හිටියා. මගේ බිරිඳත්, දරුවනුත් ඊට දින කිහිපයකට පෙර ලංකාවට ගොස් එතනින් ඩුබායි හි දී මට එකතු වීමට නියමිතව හිටියා. එකල ඩුබායි ඊශ්‍රායල් අතර කෙලින්ම ගුවන් ගමන් සිදු උනේ නැහැ. මම මෙල්බර්න් සිට සිංගප්පුරුව හරහා ඩුබායි යද්දී, මට ගුවන් සේවිකාවක් යම් පුද්ගලයෙකුගේ විස්තර සඳහන් කොලයක් ගෙනත් දී, ඩුබායි ගුවන් තොටුපොළේ කොන්ටාස් කාර්ය මණ්ඩලයේ කෙනෙක් මා හමුවෙන්න බලාගෙන ඉන්නා බවත්, ඔහු මුණ ගැසෙන ලෙසත් මට කිව්වා.

    මමත් තවත් දෙතුන් දෙනෙකුත් මේ ආකාරයට ඒ මෑන් ව හමු උනා. අනිත් දෙතුන් දෙනා ඕස්ට්‍රේලියානු පුරවැසියන් වූ ඊශ්‍රායල් ජාතිකයන් වූ නිසා ඔවුනට ඊශ්‍රායලයට යාමට අත්‍යාවශ්‍ය බව පැවසීම නිසා ඔවුන්ව යැව්වත්, මම දරු පවුලකුත් සමග (ඒ වෙද්දී මගේ පවුලේ අය ඩුබායි ඇවිල්ලා තිබුනෙත් නැහැ)සංචාරයක් සඳහා ඊශ්‍රායලයට යාම ආරක්ෂාකාරී නොවන බව ඔහු මට කිව්වා.

    හේතුව හැටියට කිව්වේ, ඊට පැය කිහිපයකට පෙර යසර් අරෆත් මියගිය බවත්, පලස්තීන ගරිල්ලන් එහි පලිය ගැනීමට ප්‍රහාර එල්ල කරාවි යයි ඊශ්‍රායල් රජය බලාපොරොත්තු වෙන බවත්, අත්‍යාවශ්‍ය නොවන කටයුත්තකට එහි යාමෙන් අප අනතුරකට භාජනය විය හැකි බවත් ය.

    මෑන්, මගේ ඊශ්‍රායලයේ ඉන්නා මිතුරාට කතා කිරීමට global roaming සහිත මොබයිල් එකක් දුන්නා. එයාත් එකවරම කිව්වේ ඊශ්‍රායලයේ හදිසි ආරක්ෂක තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බැවින්, නොඑනවානම් හොඳ බවයි. අපි එහි ගියේ නැහැ.

    යසර් අරෆත් මියගොස් පැය පහ හයක් ගතවෙන්නත් පෙර ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට එයින් වියහැකි අනතුරු සම්බන්ධයෙන් ඔවුන්ගේ ඔත්තු සේවා, තානාපති සේවා හරහා ක්‍රියාත්මක උනේ එහෙමයි. (අපේ ගමන් විස්තරය ඉහත කියූ smarttraveller.gov.au හි register කල නිසා තමයි මේ තොරතුරු ඔවුන් හොයා ගන්නේ)

    අර මම කියාපු පුද්ගලයා කොන්ටාස් බැජ් එකක් ගහගෙන කොන්ටාස් නිලධාරියෙකු වාගේ හිටියාට, මිනිහා ඕස්ට්‍රේලියානු රජය සම්බන්ධ පුද්ගලයෙකු (ඔත්තු සේවා, ASIS වගේ) බවයි අදටත් මම විශ්වාස කරන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,381
    42,572
    113
    මාලඹේ
    Embassy wala inna suddo, FB eke comments balala decissions gannawa kiyana eka tikak bolanada kathawak.
    Oya FB comments thibbath neththath, ape ewun chance ekak aawoth paninawa kiyala oni developed rataka immigration eka dannawa. ape ewun oowa kare me sere newe, danna kaaleka indala kara. ungen peththen sadaranay, palakayo rata hariyata palanaya kara nam, katawath yanna oni kamak ne.
    ලංකාවේ එම්බාසි වල ඉන්න එවුන් FB කොමෙන්ට් කියවන්නේ නැහැ කියලා උබ කොහොමද කියන්නේ
    US Embassy එකේ වෙනම Unit එකක් ඉන්නවා ලංකාවේ Media වල වෙනදේවල් Bulletin කරලා Report කරන්න දිවයින පත්තරේ ඉඳන් FB සහ ගමේ වැදෙන කැලෑ පත්තරේ ඉඳන් තියෙන Information උන් එකතු කරලා ඒම්බසී එකේ තානාපතිට දෙනවා. මෙහෙම තදට Infomation එකතු කරන්නේ උන් ඔවා කෝට්ටේ යට තියාගෙන නිදියා ගන්න නෙවෙයි 🤣
    ලංකාවේ FB Post නම් කොහොමත් කෙලින්ම කියවනවා ඇත්තේ තානාපති ම වෙන්න ඇති🤣

    මොකද FB එකේ පෝස්ට් Auto Suggest වෙන නිසා .
    එකම Visa Officer ලංකාවේ දහදෙනෙකුට විතර visa දීලා උන් දහ දෙනාම USA වලින් ගල් උණොත් Visa Officer වග කියන්න ඕනේ එකට
    කවුද කැමති ජොබ් එකට කෙළව ගන්න 🤣🤣
    ඇයි ලංකාවට Visa දෙන්නේ නැත්තේ කියලා නිකම්ම හිතා ගන්න පුළුවන් නේ දැන්

    ලංකාවේ FB Post වල UK ගල්වෙන්න කියලා දාලා තියෙන Post දකින ලංකාවේ එවුන්ට Visa දුන්න Visa Officer ලාට මොනවා හිතෙනවා ඇද්ද 🤣🤣🤣🤣❤️
     
    Last edited: