Fallen in the bathroom and head injuryනිවන් සුව ලැබේවා.
මොකද්ද බන් ඒ ඇක්සිඩන්ට් එකේ හරියටම සීන් එක
මං දැනන් හිටියෙ නෑ එච්චර දෙයක් කරපු මනුස්සයෙක් කියලා. ටියුෂන් හොර පකුන් එක්ක බලනකොට මල් තියල වඳින්න ඕන මිනිහෙක්. මොන කරුමයක් නිසාද මන්දා එහෙම මිනිස්සු ගිහින් කාලකන්නි අපතයො ඉතුරු වෙන්නේGuru horu athare guruwarayek kiyanna puluwan hitha hoda manussayeklu.
Smart physics kiyala bus ekaka mobile physics lab ekak hadala gamwala inna ahinsaka duppath lamainwa goda daanna kattak kaapu guruwarayek.
Niwan suwa labevaa
මං දැනන් හිටියෙ නෑ එච්චර දෙයක් කරපු මනුස්සයෙක් කියලා. ටියුෂන් හොර පකුන් එක්ක බලනකොට මල් තියල වඳින්න ඕන මිනිහෙක්. මොන කරුමයක් නිසාද මන්දා එහෙම මිනිස්සු ගිහින් කාලකන්නි අපතයො ඉතුරු වෙන්නේ
![]()
Because those people are angels who do not deserve to live in this shitty world




