මහේශ් දුක්ගන්නාරාල සර්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    නිවන් සුව ලැබේවා.

    මොකද්ද බන් ඒ ඇක්සිඩන්ට් එකේ හරියටම සීන් එක
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ඇඩෝ බය වුනා මහේශ් කියලා නම තිබ්බ හින්ද
    මුලින් හිතුවෙ අපේ GOD වලකජ්ජ ගැහුවා කියල

    Anyway RIP to this sir ,havent heard of him before this incident 🙏😔
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    කවදාවත් වෙන ගුරුවරයෙක්ට හින්ට් එකක් ගහන්නේ නෑ.තමන්ගේ ටික උගන්නවා.අඩුම අනිත් අය හදන්න මෙහෙම අපි කරන්නේ මෙහෙම කියලවත් කියන්නේ නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    Screenshot_20220731-091305_Lite.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    Guru horu athare guruwarayek kiyanna puluwan hitha hoda manussayeklu.

    Smart physics kiyala bus ekaka mobile physics lab ekak hadala gamwala inna ahinsaka duppath lamainwa goda daanna kattak kaapu guruwarayek.

    Niwan suwa labevaa
    මං දැනන් හිටියෙ නෑ එච්චර දෙයක් කරපු මනුස්සයෙක් කියලා. ටියුෂන් හොර පකුන් එක්ක බලනකොට මල් තියල වඳින්න ඕන මිනිහෙක්. මොන කරුමයක් නිසාද මන්දා එහෙම මිනිස්සු ගිහින් කාලකන්නි අපතයො ඉතුරු වෙන්නේ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මං දැනන් හිටියෙ නෑ එච්චර දෙයක් කරපු මනුස්සයෙක් කියලා. ටියුෂන් හොර පකුන් එක්ක බලනකොට මල් තියල වඳින්න ඕන මිනිහෙක්. මොන කරුමයක් නිසාද මන්දා එහෙම මිනිස්සු ගිහින් කාලකන්නි අපතයො ඉතුරු වෙන්නේ
    FB-IMG-1659239231544.jpg



    Because those people are angels who do not deserve to live in this shitty world