මෙයාගෙ මහත වැඩි නිසා හුස්ම ගන්න අමාරුයි.Anyone knows what condition he suffers to have this pipe plugged into his nose?
මෙයාගෙ මහත වැඩි නිසා හුස්ම ගන්න අමාරුයි.Anyone knows what condition he suffers to have this pipe plugged into his nose?
මෝඩ බයි හැත්තක් බං ලංකාවේ ඉන්නේ. කෙට්ටු බවේ සැප තේරෙන්නේ මහත් වෙලා අඩි දෙකක් ඇවිද්දිදිත් මහන්සි දැනෙද්දී. නැමෙන්න දිග ඇරෙන්න අමාරු වෙද්දිහරියටම හරි. ඌරු පෙති ගැහුවම තමා ඔහොම මූණ ඌරෙක් වගේ මහත් වෙන්නේ
.. රාජ්ගිරියේ වෙද මහත්තයෙක් තමා ඔය බෙහෙත දෙන්නේ අම්බානට කෙට්ටු උන්ට..
ඕක ගහවූවම වේල් පහක් උනත් කන්න පුළුවන්ලු. බඩගිනි හැදෙනවා..
කැම්පස් කාලේ අපේ උන් සෙට් එකක් ගැහුවා..
උන්ගේත් මූණ මහත් වෙලා ආවේ හරියටම මේකිගේ වගේ ඉදීමිල... මුනෙන් කියන්න පුළුවන් ඌරු පෙති ගහපු උන්ව.
මමනං ඕකිගේ කෙට්ටුු කාලෙට කැමතියිමටනම් මේකිව පේන්න බැහැ ..එත් මේකි හොරකන් කරන්නේ නැතුව කීයක් හරි හම්බ කරනවා ඇතිනේ මේ වැඩෙන්..ඒකට respect
මුන් නිසා පොඩි උන් විනාශයි සාමාන්‍ය පෙල කෙල්ලෙක් ටෝක් කරත් දවස් දෙකෙන් වැටෙනවා
SERASINGHE.. රාජ්ගිරියේ වෙද මහත්තයෙක් තමා ඔය බෙහෙත දෙන්නේ අම්බානට කෙට්ටු උන්ට..
meki ape game ban.. thaaththa kukul kotuwak karanne.. ayiyagenam support ekak gana danen na. dan meki kohomahari game penna na. kohe hari board wela inne...මේකි මාර පවුලක කෙල්ලෙක්. මේකිගෙ අයියා ලු වැඩේට සපෝර්ට් කරන්නෙ. අම්මා තාත්තා මුකුත් කියන්නෙ නැහැලු. හොදට සල්ලි හම්බුවෙනකොට සතුටට මහත් වෙනවා
mage dan 100KG 105 thibila basagatha kemen .කෑමෙන් විතරකුත් ඔහොම මහත් වුනෑකි. මම 2017 බර තිබ්බ 95Kg. (5' 5") දැන් වුණත් ඒ කාලෙ වගේ කෑවොත් මාස තුන හතරකින් ඒ බරට එයි ආපහු
gotata pin usa kohomada?mage dan 100KG 105 thibila basagatha kemen .gotata pin
sida wena dan excrsie tikkuth karnawa badu gena town ekata yanakota.
5'11' mage wadi ban habai aurudu 5k witara kala kala eka thena idala thama mahath une. meki wage masen deken nan newei.usa kohomada?
Mama dan 68Kg. 65Kg ta bahala thibbe
Ow math ehemama thamai eth dan dawasata 2 times kanna gaththoth sathiyen deken 5Kg wage wadiwenawa5'11' mage wadi ban habai aurudu 5k witara kala kala eka thena idala thama mahath une. meki wage masen deken nan newei.
mata noka ina beban. mama kana welata aduwen bath kane dan. excrsie thama wadi karane tika tika.Ow math ehemama thamai eth dan dawasata 2 times kanna gaththoth sathiyen deken 5Kg wage wadiwenawa
Exercise karanne na One meal a day, Drinks walata sugar dana eka nawaththala damma (monawatawath sugar danne na.)mata noka ina beban. mama kana welata aduwen bath kane dan. excrsie thama wadi karane tika tika.
මචං 95kg ඉදන් 65kg වලට අඩු වෙද්දී extra skin ආවේ නැද්ද?usa kohomada?
Mama dan 68Kg. 65Kg ta bahala thibbe
මචං 95kg ඉදන් 65kg වලට අඩු වෙද්දී extra skin ආවේ නැද්ද?
කොච්චර කාලයක් ගියාද 30kg අඩුකරගන්න?
95kg කාලේ ඉන කීයද තිබ්බේ? දැන් ඉන අගල් කීයද ?
extra skin walata wada thiyenne stretch marks. Oya beheth danna kiyana ekekuta wath ganna denna epa oka bila nathara karama apahu kettu wenawa eka ekak eta passe jeewitha kalema sema hadenawa aya goda emak naහරියටම හරි. ඌරු පෙති ගැහුවම තමා ඔහොම මූණ ඌරෙක් වගේ මහත් වෙන්නේ
.. රාජ්ගිරියේ වෙද මහත්තයෙක් තමා ඔය බෙහෙත දෙන්නේ අම්බානට කෙට්ටු උන්ට..
ඕක ගහවූවම වේල් පහක් උනත් කන්න පුළුවන්ලු. බඩගිනි හැදෙනවා..
කැම්පස් කාලේ අපේ උන් සෙට් එකක් ගැහුවා..
උන්ගේත් මූණ මහත් වෙලා ආවේ හරියටම මේකිගේ වගේ ඉදීමිල... මුනෙන් කියන්න පුළුවන් ඌරු පෙති ගහපු උන්ව.