Da Fuk Happend to Her? <-- Sashi Nishadi

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    හරියටම හරි. ඌරු පෙති ගැහුවම තමා ඔහොම මූණ ඌරෙක් වගේ මහත් වෙන්නේ
    .. රාජ්ගිරියේ වෙද මහත්තයෙක් තමා ඔය බෙහෙත දෙන්නේ අම්බානට කෙට්ටු උන්ට..
    ඕක ගහවූවම වේල් පහක් උනත් කන්න පුළුවන්ලු. බඩගිනි හැදෙනවා..
    කැම්පස් කාලේ අපේ උන් සෙට් එකක් ගැහුවා..
    උන්ගේත් මූණ මහත් වෙලා ආවේ හරියටම මේකිගේ වගේ ඉදීමිල... මුනෙන් කියන්න පුළුවන් ඌරු පෙති ගහපු උන්ව.
    මෝඩ බයි හැත්තක් බං ලංකාවේ ඉන්නේ. කෙට්ටු බවේ සැප තේරෙන්නේ මහත් වෙලා අඩි දෙකක් ඇවිද්දිදිත් මහන්සි දැනෙද්දී. නැමෙන්න දිග ඇරෙන්න අමාරු වෙද්දි
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මටනම් මේකිව පේන්න බැහැ ..එත් මේකි හොරකන් කරන්නේ නැතුව කීයක් හරි හම්බ කරනවා ඇතිනේ මේ වැඩෙන්..ඒකට respect
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Cat Dancing GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    මටනම් මේකිව පේන්න බැහැ ..එත් මේකි හොරකන් කරන්නේ නැතුව කීයක් හරි හම්බ කරනවා ඇතිනේ මේ වැඩෙන්..ඒකට respect
    මමනං ඕකිගේ කෙට්ටුු කාලෙට කැමතියි
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොකක් හරි බෙහෙතක් ගහලා තමයි කේස් එක තියෙන්නේ ඇගවල් ලොකු උනාට එක පාරට නහර එහෙම ලොකු වෙන්නේ නෑනේ සමහර උන්ට ශොට් එක හම්බෙනවා. මම දන්න එකෙක් ඔහොම මහත් උනා සෙත්තපොච්චි උනා. ටික් ටොක් කරගෙන ඉද්දි ඉරාජ් සපෝට් කරපු කතාවක් තිබුනා ලගදි ඉන්ටවිවු එක දැක්කම වැඩේ ඇත්ත නේද කියලා හිත‍ෙනවා. ගූ ගොඩක් තියෙන්නේ කොතනද ඌ එතන. :lol: මුන් නිසා පොඩි උන් විනාශයි සාමාන්‍ය පෙල කෙල්ලෙක් ටෝක් කරත් දවස් දෙකෙන් වැටෙනවා :lol:
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මේකි මාර පවුලක කෙල්ලෙක්. මේකිගෙ අයියා ලු වැඩේට සපෝර්ට් කරන්නෙ. අම්මා තාත්තා මුකුත් කියන්නෙ නැහැලු. හොදට සල්ලි හම්බුවෙනකොට සතුටට මහත් වෙනවා
    meki ape game ban.. thaaththa kukul kotuwak karanne.. ayiyagenam support ekak gana danen na. dan meki kohomahari game penna na. kohe hari board wela inne...
     
    • Wow
    Reactions: dhanuka kumara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,829
    98,997
    113
    කෑමෙන් විතරකුත් ඔහොම මහත් වුනෑකි. මම 2017 බර තිබ්බ 95Kg. (5' 5") දැන් වුණත් ඒ කාලෙ වගේ කෑවොත් මාස තුන හතරකින් ඒ බරට එයි ආපහු
    mage dan 100KG 105 thibila basagatha kemen . :rofl: gotata pin 🙏 sida wena dan excrsie tikkuth karnawa badu gena town ekata yanakota.
     
    • Love
    Reactions: Hyaenidae

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    usa kohomada?

    Mama dan 68Kg. 65Kg ta bahala thibbe
    මචං 95kg ඉදන් 65kg වලට අඩු වෙද්දී extra skin ආවේ නැද්ද?
    කොච්චර කාලයක් ගියාද 30kg අඩුකරගන්න?
    95kg කාලේ ඉන කීයද තිබ්බේ? දැන් ඉන අගල් කීයද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,648
    2
    54,228
    113
    මචං 95kg ඉදන් 65kg වලට අඩු වෙද්දී extra skin ආවේ නැද්ද?
    කොච්චර කාලයක් ගියාද 30kg අඩුකරගන්න?
    95kg කාලේ ඉන කීයද තිබ්බේ? දැන් ඉන අගල් කීයද ?

    Extra skin penna na eth udin allala adinna puluwan saahena durakata :D extra skin walata wada thiyenne stretch marks.

    2017-2020. 2020 wage indan 65-70Kg maintenance

    Inata nemei e dawaswala kalisam ande badata, ine size ekata thibba kalisam thighs walin hira hinda :ROFLMAO: dan ewa okkoma donate karala aluth ewa gaththa, 32in-35in
     
    • Like
    Reactions: BadBlueGenius

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,613
    2,979
    113
    හරියටම හරි. ඌරු පෙති ගැහුවම තමා ඔහොම මූණ ඌරෙක් වගේ මහත් වෙන්නේ
    .. රාජ්ගිරියේ වෙද මහත්තයෙක් තමා ඔය බෙහෙත දෙන්නේ අම්බානට කෙට්ටු උන්ට..
    ඕක ගහවූවම වේල් පහක් උනත් කන්න පුළුවන්ලු. බඩගිනි හැදෙනවා..
    කැම්පස් කාලේ අපේ උන් සෙට් එකක් ගැහුවා..
    උන්ගේත් මූණ මහත් වෙලා ආවේ හරියටම මේකිගේ වගේ ඉදීමිල... මුනෙන් කියන්න පුළුවන් ඌරු පෙති ගහපු උන්ව.
    Oya beheth danna kiyana ekekuta wath ganna denna epa oka bila nathara karama apahu kettu wenawa eka ekak eta passe jeewitha kalema sema hadenawa aya goda emak na