බිත්තරේ තම හොඳටම ඇවිත් තියෙන්නේ. නියම පාට හැඩය. රසම රස පාටයි


Ee nam ban poto eka ganna hadissi nisa katta pitin tibba.. sorryබිත්තරේ තම හොඳටම ඇවිත් තියෙන්නේ. නියම පාට හැඩය. රසම රස පාටයි![]()
![]()
![]()
![]()
Nagala ney inne
Na ban... Gedradi piliwelata sarama andinne naneNagala ney inne
Nugegoda Maharagama awata nam puluwanado rasa patai bath ekk genat denna berida
Rice eaters will never be world beaters pons

Try other cooking channelsමට නම් උයන්න බෑ බංට්රයි කරලා තියනවා අපේ අම්මා යූටියුබ් චැනල් එක එහෙම බලලා. හැබැයි මම කරන්න ගිහිං හත්පොලේ ගාගෙන චොර කරගන්නවා වැඩේ
කොත්තු මී එකෙන් එහාට දෙයක් හදාගන්න බෑ
![]()
මට නම් උයන්න බෑ බංට්රයි කරලා තියනවා අපේ අම්මා යූටියුබ් චැනල් එක එහෙම බලලා. හැබැයි මම කරන්න ගිහිං හත්පොලේ ගාගෙන චොර කරගන්නවා වැඩේ
කොත්තු මී එකෙන් එහාට දෙයක් හදාගන්න බෑ
![]()
නෙයිස් පරිප්පු තෙම්පරාදු කොලා නම් කෑලි මිරිස් ටිකකුත් දාපන්
