උඹලා උයනවද

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,815
    30,966
    113
    මට නම් උයන්න බෑ බං 🥲 ට්‍රයි කරලා තියනවා අපේ අම්මා යූටියුබ් චැනල් එක එහෙම බලලා. හැබැයි මම කරන්න ගිහිං හත්පොලේ ගාගෙන චොර කරගන්නවා වැඩේ 🥲 කොත්තු මී එකෙන් එහාට දෙයක් හදාගන්න බෑ 🤢
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,247
    26,697
    113
    Kandy
    මට නම් උයන්න බෑ බං 🥲 ට්‍රයි කරලා තියනවා අපේ අම්මා යූටියුබ් චැනල් එක එහෙම බලලා. හැබැයි මම කරන්න ගිහිං හත්පොලේ ගාගෙන චොර කරගන්නවා වැඩේ 🥲 කොත්තු මී එකෙන් එහාට දෙයක් හදාගන්න බෑ 🤢
    Try other cooking channels
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,642
    113
    ආශ්චර්යමත් රටක
    මට නම් උයන්න බෑ බං 🥲 ට්‍රයි කරලා තියනවා අපේ අම්මා යූටියුබ් චැනල් එක එහෙම බලලා. හැබැයි මම කරන්න ගිහිං හත්පොලේ ගාගෙන චොර කරගන්නවා වැඩේ 🥲 කොත්තු මී එකෙන් එහාට දෙයක් හදාගන්න බෑ 🤢

    අපේ අම්මා එකේ එක එක වැඩ වැඩියි. වෙන එකක් බලපන් මුලින්. පස්සෙ අරකෙ වගේ වැඩ කෑලි දාන්න පුලුවන්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් ගොඩක් වෙලාවට හදන්නේ සුප් වර්ග තමයි. නැත්නම් පැස්ටා වගේ ඒවා තමයි. වයිෆ්ට ඕනම කෑමක් මාර රසට හදන්න පුළුවන් ඒ නිසා මට වෙන කවුරු ඉවුවත් ඒ වගේ රස නෑ.