කොහෙඩ මචො ප්ලේස් එක ඵොටෝ එහෙම නෑ,රසද550 හාෆ් එක.දෙන්නෙක්ට කන්න පුළුවන්
මම විජේරාමේ ඉන්නේ බෝඩින් අනාත කුකුලෙක්Nugegoda Maharagama awata nam puluwan
------ Post added on Aug 2, 2022 at 5:02 PM
කොහෙඩ මචො ප්ලේස් එක ඵොටෝ එහෙම නෑ,රසද550 හාෆ් එක.දෙන්නෙක්ට කන්න පුළුවන්
මම විජේරාමේ ඉන්නේ බෝඩින් අනාත කුකුලෙක්Nugegoda Maharagama awata nam puluwan
Kawadada one kiala pm ekak dannaකොහෙඩ මචො ප්ලේස් එක ඵොටෝ එහෙම නෑ,රසද
මම විජේරාමේ ඉන්නේ බෝඩින් අනාත කුකුලෙක්
------ Post added on Aug 2, 2022 at 5:02 PM
Bath uyaddi.. niyapoththa paththe angili karuwata hitinna wathura tiyannaදෙපාරක් විතර බත් ඉව්වා ඒවා බෙරි උනා. වම්බටු තෙල් දාන එක, කංකුං තෙල් දාන එක, තක්කාලි සම්බෝලේ, කරවිල බැදුම වගේ දේවල් තනියම පුළුවන්. යූටියුබ් එකේ තියෙන රෙසිපි ජාතිත් හදලා තියෙනවා.
ane thank you machoo kema eka genath nodunath wachana tikama atiKawadada one kiala pm ekak danna

ithin pm ekak dapanko, mama hemadama nangi kenek ta kaama aran enawa Wijerame..ane thank you machoo kema eka genath nodunath wachana tikama ati![]()
වෙලාවක ට්රයි කරලා බලන්න ඕනේBath uyaddi.. niyapoththa paththe angili karuwata hitinna wathura tiyanna
Haal hodaddi piti gathiya (starch) yanakam dahaparak wath hodanna
Thaama naney... Nekatha Novemberඋයන්න බෑ.
ඒක නෙවෙයි උඹ බැන්දද?
සුපිරි.පට්ට බිස්නස් එකක් තියෙන්නෙ එතනට.කැලනියේ ගල්බොරැල්ලේ මදර්ස් කිචන්කොහෙඩ මචො ප්ලේස් එක ඵොටෝ එහෙම නෑ,රසද
මම විජේරාමේ ඉන්නේ බෝඩින් අනාත කුකුලෙක්
------ Post added on Aug 2, 2022 at 5:02 PM
ඕක රසට හදන්න පුළුවන් එළවලු පොඩියට කපල තෙල් ටිකක් දාල බැදලා අරගන්න. එකට ඉඟුරු සුදු ළූණු තෙම්පරාදු කරලා කවලම් කරන්න. මේ ටික බත් එකට දාල කවලම් කරන්න. ෆ්රයිඩ් රයිස් එක වගේ. ගොඩක් සුවඳ රස බත් එකක් හදාගන්න පුළුවන්.
අපේ සංගමේට සාදරෙන් පිලි ගණන්ව ඔයාවමම තමා අද බත් ඉවේ
තව පරිප්පු තෙල් දාලා, කරවල බැදලා, බිත්තර තැම්බුවා..
අරය දඹළ මැල්ලුමක් හැදුවා.
ආතල් තමන් උයපු දෙයක් කද්දි... වෙනම රසක්
තෙල් වර්ගයකට කුළුබඩු වල සාරය අරගන්න එක කෙටියෙන්තෙම්පරාදු කරනවා කියන්නෙ මොකක් ද බන්?![]()
බත්වල කුකුල් බෙටිත් ගෑවිලා ඇතිEe nam ban poto eka ganna hadissi nisa katta pitin tibba.. sorry
mage bijja nam agal 9 na cirඅපේ සංගමේට සාදරෙන් පිලි ගණන්ව ඔයාව
කෑම ටික නම් රසයි වගේ.
තෙල් වර්ගයකට කුළුබඩු වල සාරය අරගන්න එක කෙටියෙන්
------ Post added on Aug 2, 2022 at 6:30 PM
e sangame neme ban me kiyanne gedara cooking karana unge sangamemage bijja nam agal 9 na cir

මාවත් ගන්න හානියෝe sangame neme ban me kiyanne gedara cooking karana unge sangame![]()