උඹලා උයනවද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,247
    26,697
    113
    Kandy
    550 හාෆ් එක.දෙන්නෙක්ට කන්න පුළුවන්
    කොහෙඩ මචො ප්ලේස් එක ඵොටෝ එහෙම නෑ,රසද

    Nugegoda Maharagama awata nam puluwan
    මම විජේරාමේ ඉන්නේ බෝඩින් අනාත කුකුලෙක්
    ------ Post added on Aug 2, 2022 at 5:02 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කොහෙඩ මචො ප්ලේස් එක ඵොටෝ එහෙම නෑ,රසද


    මම විජේරාමේ ඉන්නේ බෝඩින් අනාත කුකුලෙක්
    ------ Post added on Aug 2, 2022 at 5:02 PM
    Kawadada one kiala pm ekak danna
     
    • Love
    Reactions: Honey Bunch

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,566
    113
    දෙපාරක් විතර බත් ඉව්වා ඒවා බෙරි උනා. වම්බටු තෙල් දාන එක, කංකුං තෙල් දාන එක, තක්කාලි සම්බෝලේ, කරවිල බැදුම වගේ දේවල් තනියම පුළුවන්. යූටියුබ් එකේ තියෙන රෙසිපි ජාතිත් හදලා තියෙනවා.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    දෙපාරක් විතර බත් ඉව්වා ඒවා බෙරි උනා. වම්බටු තෙල් දාන එක, කංකුං තෙල් දාන එක, තක්කාලි සම්බෝලේ, කරවිල බැදුම වගේ දේවල් තනියම පුළුවන්. යූටියුබ් එකේ තියෙන රෙසිපි ජාතිත් හදලා තියෙනවා.
    Bath uyaddi.. niyapoththa paththe angili karuwata hitinna wathura tiyanna
    Haal hodaddi piti gathiya (starch) yanakam dahaparak wath hodanna
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොහෙඩ මචො ප්ලේස් එක ඵොටෝ එහෙම නෑ,රසද


    මම විජේරාමේ ඉන්නේ බෝඩින් අනාත කුකුලෙක්
    ------ Post added on Aug 2, 2022 at 5:02 PM
    සුපිරි.පට්ට බිස්නස් එකක් තියෙන්නෙ එතනට.කැලනියේ ගල්බොරැල්ලේ මදර්ස් කිචන්
     
    • Wow
    Reactions: Honey Bunch

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක රසට හදන්න පුළුවන් එළවලු පොඩියට කපල තෙල් ටිකක් දාල බැදලා අරගන්න. එකට ඉඟුරු සුදු ළූණු තෙම්පරාදු කරලා කවලම් කරන්න. මේ ටික බත් එකට දාල කවලම් කරන්න. ෆ්‍රයිඩ් රයිස් එක වගේ. ගොඩක් සුවඳ රස බත් එකක් හදාගන්න පුළුවන්.

    තෙම්පරාදු කරනවා කියන්නෙ මොකක් ද බන්? 🧐
     
    • Like
    Reactions: niranga1989

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම තමා අද බත් ඉවේ
    තව පරිප්පු තෙල් දාලා, කරවල බැදලා, බිත්තර තැම්බුවා..

    අරය දඹළ මැල්ලුමක් හැදුවා.

    ආතල් තමන් උයපු දෙයක් කද්දි... වෙනම රසක්
    අපේ සංගමේට සාදරෙන් පිලි ගණන්ව ඔයාව :lol:
    කෑම ටික නම් රසයි වගේ.

    තෙම්පරාදු කරනවා කියන්නෙ මොකක් ද බන්? 🧐
    තෙල් වර්ගයකට කුළුබඩු වල සාරය අරගන්න එක කෙටියෙන්
    ------ Post added on Aug 2, 2022 at 6:30 PM
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    gmoA1DW.jpg
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපේ සංගමේට සාදරෙන් පිලි ගණන්ව ඔයාව :lol:
    කෑම ටික නම් රසයි වගේ.


    තෙල් වර්ගයකට කුළුබඩු වල සාරය අරගන්න එක කෙටියෙන්
    ------ Post added on Aug 2, 2022 at 6:30 PM
    mage bijja nam agal 9 na cir
     
    • Wow
    Reactions: HAneo