menna anuradayage photo eka

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    අනුරාධරාව මට imaginary හැඩරුව කියන්න පුළුවන්. කළුයි, මහතයි, කොටයි.
    යක්ක පුතෙක්..

    Anuradhawa mama dakala thiyenwa mata photo ekakuth ewwa.. for privacy reasons I dont post it here @AnuradhaRa aulak naththan dannam
    මටත් එව්වනේ යකෝ පොටෝ එකක්.. මූ මගුල් හොයනවද කොහෙද හැමෝටම පොටෝ යව යව..
    ------ Post added on Aug 3, 2022 at 5:05 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Anuradhawa mama dakala thiyenwa mata photo ekakuth ewwa.. for privacy reasons I dont post it here @AnuradhaRa aulak naththan dannam
    මෙතන දාන්න එපා
    ඉල්ලන එකාට ප්‍රයිවට් යවපං
    මතක ඇතුව රුපියල් 500ක් චාජ් කරපං
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල

    මුගේ ගෙදර location එකත් එවල තියෙන්නේ. යන්න ඕනේ දවසක හිඟන්නාගේ පත්තරේ ට හෙන හුරා වැටුණා වගේ වැඩක් කරලා එන්න ඕනේ. :lol: :lol:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113

    මුගේ ගෙදර location එකත් එවල තියෙන්නේ. යන්න ඕනේ දවසක හිඟන්නාගේ පත්තරේ ට හෙන හුරා වැටුණා වගේ වැඩක් කරලා එන්න ඕනේ. :lol: :lol:

    ඕව එහෙම මෙතන ෂෙයා කරන්න එපා

    ගෙදරට ඇවිත් ගහල යයි මට
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113

    මුගේ ගෙදර location එකත් එවල තියෙන්නේ. යන්න ඕනේ දවසක හිඟන්නාගේ පත්තරේ ට හෙන හුරා වැටුණා වගේ වැඩක් කරලා එන්න ඕනේ. :lol: :lol:

    පොර මීගමුවේ බෝට්ටු 100ක් තියෙන ලොකු මාළූ මුදලාලි කෙනෙක්. මන්න පාරක් කන්න තමයි උබ ඔය යන්නෙ. මුලු ගම්පහම හොල්ලන් ඉන්නෙ අනුරාද මුදලාලි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    කියන හැඩහුරුකම් වලට චිත්‍ර අඳින්න පුලුවන් එකෙක් ඉන්නවනං, කඩදාසියකුයි පැන්සලකුයි අරං පැත්තකින් වාඩිවෙන්න....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ara gampaha meti emathi kawuda ban? anna a wage face cut ekak thamai anuradayata thiyenne,
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    අනුරාධආර්ඒ ගේ,
    දුරකථන අංකය,
    ගූගල් සිතියමට අනුව නිවෙස පිහිටා තිබෙන ස්ථානය සමග,
    කලකට ඉහතදී ලබා ගත් ඡායාරූපයක් විකිණීමට ඇත....

    මුදල් හදිස්සියක් නිසා වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ, තැරැවු කරුවන් ඇමතීමෙන් වැලකී සිටින්න,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    අනුරාධආර්ඒ ගේ,
    දුරකථන අංකය,
    ගූගල් සිතියමට අනුව නිවෙස පිහිටා තිබෙන ස්ථානය,
    සහ කලකට ඉහතදී ලබා ගත් ඡායාරූපයක් විකිණීමට ඇත....

    මුදල් හදිස්සියක් නිසා වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ, තැරැවු කරුවන් ඇමතීමෙන් වැලකී සිටින්න,
    මං ඉතිං ඔයාලගෙ ගෙදර ආවනෙ (y)
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මං ඉතිං ඔයාලගෙ ගෙදර ආවනෙ (y)
    ඔයා හොඳ ඔෆර් එකක් දෙනවනං, ඔයාට දෙන්නං, ගන්නවද??
    ගණං කතාකරගමු... අපේ ගෙදරත් ආපු නිසා අඩු කරල දෙන්නං..
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඔයා හොඳ ඔෆර් එකක් දෙනවනං, ඔයාට දෙන්නං, ගන්නවද??
    ගණං කතාකරගමු... අපේ ගෙදරත් ආපු නිසා අඩු කරල දෙන්නං..
    යකෝ මගේ පොටෝ එක මටම විකුණන්ද හදන්නෙ?