රජලිය ගෙඩියක මදය දින කීපයක් ගාන්න ඕක නිට්ටාවට සනීපයි
මෙන්න මේ තමයි රදලිය/රාජාලියමේකතමයිබෙහෙත
------ Post added on Aug 3, 2022 at 4:37 PM
------ Post added on Aug 3, 2022 at 4:37 PM
ඔව් මචං ඒ නිසා Test වැඩි කරගන්න බැලුවේ.. එතකොට හරි යයි කියලා හිතෙන නිසාTestosterone level low nathi unata near low neda
Nipple walatanam operation karanna wei AFAIK
අදහසට ස්තුතී මචං Test level අඩු නිසා වැඩි කරගත්තොත් හරියයි නේදMbbs බේසිකයින්ගෙ බේත් නෑ ඕකට
මදි 8ට වැඩියෙන් තියෙන්න ඕන
ඒක එක පාර බොන්න දෙන්නෙ නෑ.
සිංහල බේත් බීලා හරියට හදාගනින්.
අඩෝ සිරාවට? මම හැමදාම අතේ ගහනවනේ.Stop mastrubation. Male boobs hedanava excessive mastrubation hinda.
උස අඩි 6ගයිනකොමස්ටියා ගැන කට්ටිය පැටලුනු මතයක ඉන්නේ. මේක ලෙඩක් කියලා සමහරු හිතනවා. සමහරු හිතන්නේම ලිංගිකත්වය මත පමණක් බැඳුණු දෙයක්ය වගේ, උබත් හොමෝන ලෙවල් දැම්මේ ඒකනේ. නමුත් වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මෙක ගැඹුරින් බලන්න ඕනා. මොකද මෙයින් ඉන්ඩිකේට් වෙන ලෙඩ , තන ලොකු වෙනවට වඩා පට්ටම දරුනුයි.
අශ්වගන්ධ නම් හදගත්ත මගුලක්. ඔවා බිලා එන මිනිස්සු දැකලා තියනවා. හොද වෙච්ච එකෙක් නම් දැකලා නැ.
එනිවේ, මුලින්ම ඔයාගේ අක්මාවේ තත්ත්වය බලන්න ඕනා. ඔයා ගියාද ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් ලගට. මම මුලින්ම කරන්නේ ඒක. ලිවර් ප්‍රොෆයිල් එකක් බලවනවා. ස්කැන් එකක් කරවනවා. සම්පුර්ණ බඩේ අල්ට්‍රසවුන්ඩ් කරනවා.
උස මහත කොහොමද?
බෙල්ලේ අත යට කලු ඉරි යනවාද?
මුලින්ම ලෙඩාගේ තත්ත්වය හරියට නිගමනය කරනවා. නිකං කපලා ඕක ප්ලාස්ටියක් ගැහුවාම ඕනානම් කොස්මැටික් ඉෆෙක්ට් එකක් අරන් දෙන්න පුලුවන්. නමුත් මම කිව්වේ, මේකට සමගාමි එන ලෙඩ කරදර නිසාඒවා හොයන් ඉන්න ඕනා.
මේවා කොහෙන්ද ගන්න පුලුවන්..??රජලිය ගෙඩියක මදය දින කීපයක් ගාන්න ඕක නිට්ටාවට සනීපයි
View attachment 180677මෙන්න මේ තමයි රදලිය/රාජාලියමේකතමයිබෙහෙත
------ Post added on Aug 3, 2022 at 4:37 PM
Testosterone වැඩි කළාම ඒක estrogen වලට හැරෙනවා.අදහසට ස්තුතී මචං Test level අඩු නිසා වැඩි කරගත්තොත් හරියයි නේද
අශ්වගන්ධ testosterone වැඩි කොරන්නෙ නෑ. Testosterone වැඩි කොරන්න බලපාන හේතුව වඩවනවා මිස.ashwagandha මචං testosterone වැඩි කරනවා..
ඒකෙන් එහෙම වෙන්නෙ නෑ, testosterone පිටින් දුන්නම වගේashwagandha බිලා Gayno එන්නේ නිකම් හරි testosterone වැඩි කෙනෙක් ashwagandha බියොවොත් තවත් වැඩියෙන් හැදෙන testosterone න් ESTROGEN බවට පරිවර්තනය වෙන නිසා මම් හිතන්නේ.
සාමාන්යෙන් Test level එක කොහොමද මචං තියෙන්න ඕන..?අශ්වගන්ධ testosterone වැඩි කොරන්නෙ නෑ. Testosterone වැඩි කොරන්න බලපාන හේතුව වඩවනවා මිස.
ඒකෙන් එහෙම වෙන්නෙ නෑ, testosterone පිටින් දුන්නම වගේ
Uba ashwaganda biwwada ban?eke effect ekak thiyenawda?උස අඩි 6
බර 72KG
බෙල්ලේ අත් යට කලු ඉරි නැහැ මචං,
සාමාන්යෙන් Gaynocomastia එන්නේ එක්කෝ testosterone Low නිසා නැත් නම් ESTROGEN වැඩි නිසා නේද මචං,,? මගේ Test low නිසා Test වැඩි කරගෙන බලන්න බැලුවේ.
ashwagandha මචං testosterone වැඩි කරනවා.. ashwagandha බිලා Gayno එන්නේ නිකම් හරි testosterone වැඩි කෙනෙක් ashwagandha බියොවොත් තවත් වැඩියෙන් හැදෙන testosterone න් ESTROGEN බවට පරිවර්තනය වෙන නිසා මම් හිතන්නේ.
මේවා කොහෙන්ද ගන්න පුලුවන්..??
------ Post added on Aug 3, 2022 at 4:52 PM
හෙම්බිරිස්සාව හැදෙනව අඩුයි. අඳුරු වෙලා නෑ.අඳුරු වෙලා ඇති. හෙම්බිරිස්සාව හැදෙනවා අඩු ඇති, කෙස් වල ප්‍රශ්න ඇති.
ඒ ඔක්කොම testosterone වැඩි වෙන්න අවශ්‍ය හේතුව දුර්වල වීමේ රෝග ලක්ෂණ තමයි.හෙම්බිරිස්සාව හැදෙනව අඩුයි. අඳුරු වෙලා නෑ.
Concentration adui, Memorize karana ability eka tikak adu wela. Kondeth tikak yanawa wage. Engili ethillena then wala nam kalu wela ghana wenawa.
ඒක තමා මචංUbta onm gyno da nadda kiyala test ekak karataki mcn , gel ekak kala dr kenek balai. Eth godak lankwe thiyenne pesudo gyno kiyana eka bn. Ekiyanne fat depostition eka wadi oya are eke godak. Samaharavita aga adu karan yaddi mun ahemat bahinawa fat eka. Eth oka adu wenna kalayak yawi.
තාම බියුවේ නැහැUba ashwaganda biwwada ban?eke effect ekak thiyenawda?
Blood aran test eka kale mchnමොකක්ද කරපු ටෙස්ට් එක Total Testestorone එකද නැත්තම් Free Testestorone එකද
Oo blood aran thama karanney mokakda krey balahan total ekada free ekada karey kiyalaBlood aran test eka kale mchn