Gaynocomastia - Puffy Nipples

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    මචංලා Gynecomastia - Puffy Nipples වලට Operation එකකට යන් නැතුව Medicine වලින් හොද කරගත්ත අය ඉන්නවද..???

    testosterone level එක - 3.59 ng/ml

    තව දෙයක් ashwagandha හොදයි කියලා කියනවා,

    අදහස් කියන් යන්..
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    දන්න විදිහට නම් operation එකකට යන්න වෙනවා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,560
    1
    14,665
    113
    Testosterone level low nathi unata near low neda
    Nipple walatanam operation karanna wei AFAIK
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචංලා Gaynocomastia - Puffy Nipples වලට Operation එකකට යන් නැතුව Medicine වලින් හොද කරගත්ත අය ඉන්නවද..???
    Mbbs බේසිකයින්ගෙ බේත් නෑ ඕකට
    testosterone level එක - 3.59 ng/ml
    මදි 8ට වැඩියෙන් තියෙන්න ඕන
    තව දෙයක් ashwagandha හොදයි කියලා කියනවා,
    ඒක එක පාර බොන්න දෙන්නෙ නෑ.
    අදහස් කියන් යන්..
    සිංහල බේත් බීලා හරියට හදාගනින්.
     
    • Dislike
    Reactions: RandomGuy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,684
    12,811
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mbbs බේසිකයින්ගෙ බේත් නෑ ඕකට

    මදි 8ට වැඩියෙන් තියෙන්න ඕන

    ඒක එක පාර බොන්න දෙන්නෙ නෑ.

    සිංහල බේත් බීලා හරියට හදාගනින්.
    ඊලග ප්‍රශ්නෙට උත්තරේ.....
    Question : බේත් කරන්න තැනක්..... ???
    Answer : " ලගම ඉන්න සිංහල වේද මහත්තයා හෝ ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් අහන්න...."
    ඔන්න උබට ලේසි කලා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,756
    39,569
    113
    Homagama
    මචංලා Gaynocomastia - Puffy Nipples වලට Operation එකකට යන් නැතුව Medicine වලින් හොද කරගත්ත අය ඉන්නවද..???

    testosterone level එක - 3.59 ng/ml

    තව දෙයක් ashwagandha හොදයි කියලා කියනවා,

    අදහස් කියන් යන්..

    ගයිනකොමස්ටියා ගැන කට්ටිය පැටලුනු මතයක ඉන්නේ. මේක ලෙඩක් කියලා සමහරු හිතනවා. සමහරු හිතන්නේම ලිංගිකත්වය මත පමණක් බැඳුණු දෙයක්ය වගේ, උබත් හොමෝන ලෙවල් දැම්මේ ඒකනේ. නමුත් වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මෙක ගැඹුරින් බලන්න ඕනා. මොකද මෙයින් ඉන්ඩිකේට් වෙන ලෙඩ , තන ලොකු වෙනවට වඩා පට්ටම දරුනුයි.

    අශ්වගන්ධ නම් හදගත්ත මගුලක්. ඔවා බිලා එන මිනිස්සු දැකලා තියනවා. හොද වෙච්ච එකෙක් නම් දැකලා නැ.

    එනිවේ, මුලින්ම ඔයාගේ අක්මාවේ තත්ත්වය බලන්න ඕනා. ඔයා ගියාද ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් ලගට. මම මුලින්ම කරන්නේ ඒක. ලිවර් ප්‍රො⁣ෆයිල් එකක් බලවනවා. ස්කැන් එකක් කරවනවා. සම්පුර්ණ බඩේ අල්ට්‍රසවුන්ඩ් කරනවා.

    උස මහත කොහොමද?

    බෙල්ලේ අත යට කලු ඉරි යනවාද?

    මුලින්ම ලෙඩාගේ තත්ත්වය හරියට නිගමනය කරනවා. නිකං කපලා ඕක ප්ලාස්ටියක් ගැහුවාම ඕනානම් කොස්මැටික් ඉෆෙක්ට් එකක් අරන් දෙන්න පුලුවන්. නමුත් මම කිව්වේ, මේකට සමගාමි එන ලෙඩ කරදර නිසාඒවා හොයන් ඉන්න ඕනා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මම මුලින්ම කරන්නේ ඒක. ලිවර් ප්‍රො⁣ෆයිල් එකක් බලවනවා. ස්කැන් එකක් කරවනවා. සම්පුර්ණ බඩේ අල්ට්‍රසවුන්ඩ් කරනවා
    ලෙඩ්ඩු බනින්නේ නැද්ද පොඩි ලෙඩකට ආවම බොරුවට test කරලා ගාන කඩනවා කියල :D
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,756
    39,569
    113
    Homagama
    ලෙඩ්ඩු බනින්නේ නැද්ද පොඩි ලෙඩකට ආවම බොරුවට test කරලා ගාන කඩනවා කියල :D

    පොඩි ලෙඩක්? ⁣ok.

    එනිවේ 40 පැණපු අය නම් කැමති ටෙස්ට් කරනවට. පුදුම ආසාවක්. මාස 6න් හයට හරි ලේ බලවගෙන රිසල්ට් බලන්න හරි එන්න ආසයි මිනිස්සු.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,560
    1
    14,665
    113
    පොඩි ලෙඩක්? ⁣ok.

    එනිවේ 40 පැණපු අය නම් කැමති ටෙස්ට් කරනවට. පුදුම ආසාවක්. මාස 6න් හයට හරි ලේ බලවගෙන රිසල්ට් බලන්න හරි එන්න ආසයි මිනිස්සු.
    Mata awrudu 16 di nipple poddak puffy una. Thaama ehemamai. Epawela inne. Next week math gihin testosterone test karanawa. Eth miscle mass ekanam wedi. Enga cut wela. V shape thiyanawa. 6pack lawata thiyanawa. Without go to gym ibema. Eth nipples poddak puffy. Complex scene ekak wage.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,756
    39,569
    113
    Homagama
    Mata awrudu 16 di nipple poddak puffy una. Thaama ehemamai. Epawela inne. Next week math gihin testosterone test karanawa. Eth miscle mass ekanam wedi. Enga cut wela. V shape thiyanawa. 6pack lawata thiyanawa. Without go to gym ibema. Eth nipples poddak puffy. Complex scene ekak wage.
    ජිම් කරාම නිපල් බැස්සේ නැද්ද?
    මුණ අඩු උනාට පස්සේ නිපල් බැස්සේ නැද්ද?
     
    • Like
    Reactions: BadBlueGenius

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Mata awrudu 16 di nipple poddak puffy una. Thaama ehemamai. Epawela inne. Next week math gihin testosterone test karanawa.
    Normal Range එකේ යට ගාණට පොඩ්ඩක් උඩින් එයි, සල්ලි අපතේ
    Eth miscle mass ekanam wedi. Enga cut wela. V shape thiyanawa.
    ඒවා වැඩක් නෑ
    6pack lawata thiyanawa. Without go to gym ibema. Eth nipples poddak puffy. Complex scene ekak wage.
    ඔතන විතරක් නෙවෙයි , නළල බෙල්ලත් අමුතු වෙලා ඇති.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    Mbbs බේසිකයින්ගෙ බේත් නෑ ඕකට

    මදි 8ට වැඩියෙන් තියෙන්න ඕන

    ඒක එක පාර බොන්න දෙන්නෙ නෑ.

    සිංහල බේත් බීලා හරියට හදාගනින්.
    Monada appu dn beheth 🥹
     
    • Haha
    Reactions: wqe123

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    මචංලා Gaynocomastia - Puffy Nipples වලට Operation එකකට යන් නැතුව Medicine වලින් හොද කරගත්ත අය ඉන්නවද..???

    testosterone level එක - 3.59 ng/ml

    තව දෙයක් ashwagandha හොදයි කියලා කියනවා,

    අදහස් කියන් යන්..
    photos dahan balanna
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Nalala bella normal fat ekawath na belle. Othana witharai prashne.
    අඳුරු වෙලා ඇති. හෙම්බිරිස්සාව හැදෙනවා අඩු ඇති, කෙස් වල ප්‍රශ්න ඇති.