Gaynocomastia - Puffy Nipples

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    රජලිය ගෙඩියක මදය දින කීපයක් ගාන්න ඕක නිට්ටාවට සනීපයි

    1659524826392.png
    මෙන්න මේ තමයි රදලිය/රාජාලියමේකතමයිබෙහෙත
    ------ Post added on Aug 3, 2022 at 4:37 PM
     
    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    Testosterone level low nathi unata near low neda
    Nipple walatanam operation karanna wei AFAIK
    ඔව් මචං ඒ නිසා Test වැඩි කරගන්න බැලුවේ.. එතකොට හරි යයි කියලා හිතෙන නිසා

    Mbbs බේසිකයින්ගෙ බේත් නෑ ඕකට

    මදි 8ට වැඩියෙන් තියෙන්න ඕන

    ඒක එක පාර බොන්න දෙන්නෙ නෑ.

    සිංහල බේත් බීලා හරියට හදාගනින්.
    අදහසට ස්තුතී මචං Test level අඩු නිසා වැඩි කරගත්තොත් හරියයි නේද
    ------ Post added on Aug 3, 2022 at 4:43 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,311
    1
    59,637
    113
    Mother Earth
    Stop mastrubation. Male boobs hedanava excessive mastrubation hinda.
    අඩෝ සිරාවට? මම හැමදාම අතේ ගහනවනේ. 🤔 හැමදාම රෑට. එත් දැන් ඉස්සර වගේ ගොඩක් කැරි යන්නෙත් නෑ.
     
    • Like
    Reactions: RealityOfX

    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    ගයිනකොමස්ටියා ගැන කට්ටිය පැටලුනු මතයක ඉන්නේ. මේක ලෙඩක් කියලා සමහරු හිතනවා. සමහරු හිතන්නේම ලිංගිකත්වය මත පමණක් බැඳුණු දෙයක්ය වගේ, උබත් හොමෝන ලෙවල් දැම්මේ ඒකනේ. නමුත් වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මෙක ගැඹුරින් බලන්න ඕනා. මොකද මෙයින් ඉන්ඩිකේට් වෙන ලෙඩ , තන ලොකු වෙනවට වඩා පට්ටම දරුනුයි.

    අශ්වගන්ධ නම් හදගත්ත මගුලක්. ඔවා බිලා එන මිනිස්සු දැකලා තියනවා. හොද වෙච්ච එකෙක් නම් දැකලා නැ.

    එනිවේ, මුලින්ම ඔයාගේ අක්මාවේ තත්ත්වය බලන්න ඕනා. ඔයා ගියාද ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් ලගට. මම මුලින්ම කරන්නේ ඒක. ලිවර් ප්‍රො⁣ෆයිල් එකක් බලවනවා. ස්කැන් එකක් කරවනවා. සම්පුර්ණ බඩේ අල්ට්‍රසවුන්ඩ් කරනවා.

    උස මහත කොහොමද?

    බෙල්ලේ අත යට කලු ඉරි යනවාද?

    මුලින්ම ලෙඩාගේ තත්ත්වය හරියට නිගමනය කරනවා. නිකං කපලා ඕක ප්ලාස්ටියක් ගැහුවාම ඕනානම් කොස්මැටික් ඉෆෙක්ට් එකක් අරන් දෙන්න පුලුවන්. නමුත් මම කිව්වේ, මේකට සමගාමි එන ලෙඩ කරදර නිසාඒවා හොයන් ඉන්න ඕනා.
    උස අඩි 6
    බර 72KG

    බෙල්ලේ අත් යට කලු ඉරි නැහැ මචං,

    සාමාන්‍යෙන් Gaynocomastia එන්නේ එක්කෝ testosterone Low නිසා නැත් නම් ESTROGEN වැඩි නිසා නේද මචං,,? මගේ Test low නිසා Test වැඩි කරගෙන බලන්න බැලුවේ.

    ashwagandha මචං testosterone වැඩි කරනවා.. ashwagandha බිලා Gayno එන්නේ නිකම් හරි testosterone වැඩි කෙනෙක් ashwagandha බියොවොත් තවත් වැඩියෙන් හැදෙන testosterone න් ESTROGEN බවට පරිවර්තනය වෙන නිසා මම් හිතන්නේ.

    රජලිය ගෙඩියක මදය දින කීපයක් ගාන්න ඕක නිට්ටාවට සනීපයි

    View attachment 180677මෙන්න මේ තමයි රදලිය/රාජාලියමේකතමයිබෙහෙත
    ------ Post added on Aug 3, 2022 at 4:37 PM
    මේවා කොහෙන්ද ගන්න පුලුවන්..??
    ------ Post added on Aug 3, 2022 at 4:52 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අදහසට ස්තුතී මචං Test level අඩු නිසා වැඩි කරගත්තොත් හරියයි නේද
    Testosterone වැඩි කළාම ඒක estrogen වලට හැරෙනවා.

    Testosterone වැඩි වෙන්න හේතුවක් තියෙනවා , ඒක උඹ බස්සවගෙන (porn, අත, stress, ව්‍යායාම නැතිකම, රතු මිරිස්). ඒක වැඩි කළාම ඉබේ testosterone නගිනවා.

    ඔය ප්‍රශ්නෙත් විසඳෙනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ashwagandha මචං testosterone වැඩි කරනවා..
    අශ්වගන්ධ testosterone වැඩි කොරන්නෙ නෑ. Testosterone වැඩි කොරන්න බලපාන හේතුව වඩවනවා මිස.
    ashwagandha බිලා Gayno එන්නේ නිකම් හරි testosterone වැඩි කෙනෙක් ashwagandha බියොවොත් තවත් වැඩියෙන් හැදෙන testosterone න් ESTROGEN බවට පරිවර්තනය වෙන නිසා මම් හිතන්නේ.
    ඒකෙන් එහෙම වෙන්නෙ නෑ, testosterone පිටින් දුන්නම වගේ
     
    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    අශ්වගන්ධ testosterone වැඩි කොරන්නෙ නෑ. Testosterone වැඩි කොරන්න බලපාන හේතුව වඩවනවා මිස.

    ඒකෙන් එහෙම වෙන්නෙ නෑ, testosterone පිටින් දුන්නම වගේ
    සාමාන්‍යෙන් Test level එක කොහොමද මචං තියෙන්න ඕන..?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    Ubta onm gyno da nadda kiyala test ekak karataki mcn , gel ekak kala dr kenek balai. Eth godak lankwe thiyenne pesudo gyno kiyana eka bn. Ekiyanne fat depostition eka wadi oya are eke godak. Samaharavita aga adu karan yaddi mun ahemat bahinawa fat eka. Eth oka adu wenna kalayak yawi.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    උස අඩි 6
    බර 72KG

    බෙල්ලේ අත් යට කලු ඉරි නැහැ මචං,

    සාමාන්‍යෙන් Gaynocomastia එන්නේ එක්කෝ testosterone Low නිසා නැත් නම් ESTROGEN වැඩි නිසා නේද මචං,,? මගේ Test low නිසා Test වැඩි කරගෙන බලන්න බැලුවේ.

    ashwagandha මචං testosterone වැඩි කරනවා.. ashwagandha බිලා Gayno එන්නේ නිකම් හරි testosterone වැඩි කෙනෙක් ashwagandha බියොවොත් තවත් වැඩියෙන් හැදෙන testosterone න් ESTROGEN බවට පරිවර්තනය වෙන නිසා මම් හිතන්නේ.

    මේවා කොහෙන්ද ගන්න පුලුවන්..??
    ------ Post added on Aug 3, 2022 at 4:52 PM
    Uba ashwaganda biwwada ban?eke effect ekak thiyenawda?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,715
    113
    අඳුරු වෙලා ඇති. හෙම්බිරිස්සාව හැදෙනවා අඩු ඇති, කෙස් වල ප්‍රශ්න ඇති.
    හෙම්බිරිස්සාව හැදෙනව අඩුයි. අඳුරු වෙලා නෑ.

    Concentration adui, Memorize karana ability eka tikak adu wela. Kondeth tikak yanawa wage. Engili ethillena then wala nam kalu wela ghana wenawa.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෙම්බිරිස්සාව හැදෙනව අඩුයි. අඳුරු වෙලා නෑ.

    Concentration adui, Memorize karana ability eka tikak adu wela. Kondeth tikak yanawa wage. Engili ethillena then wala nam kalu wela ghana wenawa.
    ඒ ඔක්කොම testosterone වැඩි වෙන්න අවශ්‍ය හේතුව දුර්වල වීමේ රෝග ලක්ෂණ තමයි.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව

    Can puffy nipples be fixed?​

    Puffy nipples can be fixed but solutions depend on the cause.
    If they are caused by being overweight or obese, then losing weight through exercise and a healthy diet is the best way to achieve this. This method can take time and a person must be consistent in order for the desired effects to be achieved. Push-ups, overhead presses and dips are exercises that specifically target the chest area. Swimming can also help to tone up pectoral muscles and help shed chest fat and reduce the appearance of puffy nipples.
    If a hormonal imbalance is a cause, medication may help to fix puffy nipples. However, if the desired results cannot be achieved through diet, exercise or medication, then nipple reduction surgery at the Cadogan Clinic will help to ensure quick and effective results.
    Nipple reduction surgery involves the elimination of a strip of skin about the neck of the nipple which is closed and sutured reducing the height of the nipple by pushing a portion of the nipple back into the breast tissue.
    When carrying out nipple reduction surgery, our expert surgeons are able to preserve sensation and aim to restore a more balanced, pleasing chest appearance.

    1659534788196.jpeg

    ------ Post added on Aug 3, 2022 at 7:23 PM
     
    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    Ubta onm gyno da nadda kiyala test ekak karataki mcn , gel ekak kala dr kenek balai. Eth godak lankwe thiyenne pesudo gyno kiyana eka bn. Ekiyanne fat depostition eka wadi oya are eke godak. Samaharavita aga adu karan yaddi mun ahemat bahinawa fat eka. Eth oka adu wenna kalayak yawi.
    ඒක තමා මචං

    Uba ashwaganda biwwada ban?eke effect ekak thiyenawda?
    තාම බියුවේ නැහැ
    ------ Post added on Aug 3, 2022 at 8:00 PM
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මොකක්ද කරපු ටෙස්ට් එක Total Testestorone එකද නැත්තම් Free Testestorone එකද