බලහන්කො බං හුත්ත හීටරේ ගහලා කියලා අමතක වුණානෙ. වතුර ටික උතුරලා ගිහිල්ලා රස්නෙට ජෝග්ගුවත් දියාරු වෙලා අැඹරිලා ගිහින්. මම ගිහින් බලනකොට හීටරේ තද තැඹිලි පාටට ගිනියම් වෙලා. 
ජෝග්ගුව නම් දැන් ගන්න දෙයක් නැහැ. හීටරේත් කොයිල් එක කළු සහ තඹ පාට වෙලා, ප්ලාස්ටික් හැඬල් එකත් යාන්තමට දියාරු වෙලා. හැබැයි මම බැලුවා හීටරේ කිසිම අවුලක් නැතිව වැඩ. හොඳට vim දාලා හෝදලා, එ්කෙන් වතුර එකකුත් රත් කරලා අහකට හැලුවා. තවත් වතුර එකක් අායෙ රත් කරලා සුවඳ, රස බැලුවා. අවුලක් නැහැ වගේ. කොයිල් එකේ ප්ලාස්ටික් නැති පාටයි.
මට තියෙන ප්රශ්නෙ මේ හීටර් එක පිච්චිලා නැති නිසා දිගටම පාවිච්චි කරන එක කේස්ද? PP (type 5) ප්ලාස්ටික් food grade නිසා ලොකු අවුලක් වෙන් නැති වෙයි නේද? මේ කාලෙ හැටියට හොඳට වැඩ කරන හීටරයක් අහක දාන්නයි, අස්ප ගණන් දීලා අලුත් එකක් ගන්නයි පට්ට දුකයි බං එ්කයි.
මේ තියෙන්නෙ උණු වෙච්ච ජෝග්ගුව. (එ්කත් මරු artwork එකක් වගේ.
) රස්නෙට උණු වෙලා, හීටරෙත් එක්කම පැත්තකට වැක්කෙරිලා.
පහළ photo ටික බලහන්කො. හීටරේ කිසිම අවුලක් නෑ. Cold Resistance එක Ohm 66.5 යි. (එ් කියන්නෙ රත් වෙද්දි ohm 4 ක් වැඩි වෙනවා කියලා ගත්තොත් 750W ම තමයි, රත් වෙද්දි resistance වැඩි වෙනවනෙ) Thermal element එකේ insulation එක ගිහිල්ලත් නෑ. Terminal දෙකෙන්ම ගත්තාම කොයිල් එකට resistance එක infinite.
මේක තේ හදන්න, බොන්න වතුර උණු කරන්න එහෙම දිගටම පාවිච්චි කරන්න අවුලක් නැති වෙයි නේද?

Last edited: