@PHBhagya කරන්න කැමතිද?
වාහන වලට තෙල් තියෙන කාලෙක නම් පට්ට වටීවි.
------ Post added on Aug 4, 2022 at 12:29 AM
ඔව් එක නම් ඇත්ත, ඉන්න තැනක් නැත්නම් හොදයි ඉතින් ලංකාවේ.ඕකකට ලොකු ගාණක් වියදම් කරල වැඩක් නෑ බං. මොකද ඕකක යන්න තරම් ලංකාවෙ remote areas නෑ.
අඩෝ ඔව් බං... ලංකාවේ නං ඔය වැඩි වැඩි කෑලි ඕන නෑනේ... මාත් කවදාහරි කරන්න හිතං ඉන්න ප්‍රොජෙක්ට් එකක් තමයි... කොහෙහරි යන්න ඕන උනාම ගත්තා ගියා... හරියට කරනවා නං Suzuki every එකත් කන්වර්ට් කරතෑකි බං...ආස හිතුන ඒකටනං...
ජීප්, වෑන් මාකට් එකට කණ කොකා හඬපු කාලෙක ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ...
මේ අය වැඩ කරනකොට, සවුන්ඩ් පෘෆ් කිරීම, උශ්නත්වය රඳවාගැනීම වගේ දේවල් තමයි වැඩිපුර හිතන්නෙ,
හැබැයි මටනං මේක බලනකොට හිතුනෙම, වාහනේ බර තව අඩුකරගෙන කරන්න ඕනෙ විදිහ, බර වැඩිවෙන එකෙන් ඩීසල් වේස්ටේජ්, සස්පෙන්ශන් ලයිෆ්ටයිම් වගේ දේවල්...
රටේ තත්වෙ අනුව නිරිමාණ අදහස වෙනස් වෙන විදිහ තමයි නේ....
එවුරියනං පොඩි වැඩි නැද්ද...අඩෝ ඔව් බං... ලංකාවේ නං ඔය වැඩි වැඩි කෑලි ඕන නෑනේ... මාත් කවදාහරි කරන්න හිතං ඉන්න ප්‍රොජෙක්ට් එකක් තමයි... කොහෙහරි යන්න ඕන උනාම ගත්තා ගියා... හරියට කරනවා නං Suzuki every එකත් කන්වර්ට් කරතෑකි බං...
https://www.rvtravel.com/rv-review-tiny-suzuki-van-conversion-oku-rvdt-1816/එවුරියනං පොඩි වැඩි නැද්ද...
කැරවන් එකක්, ඩොල්ෆින් එකක් වගේනං මරු...
දෙන්නෙකුට විතර සැපට නිදාගන්න,
එන්ජිම සම්බන්ධ නැති පවර් සෝස් එකකින් 230v පවර් ගන්න, ඒකෙන්ම පොඩි ෆෑන් එකක්, ඒසී එකක් දුවා ගන්න
උයාගෙන කන්න,
කරදරයක් නැතුව බඩු මුට්ටු ටික අහුරගන්න,
ඩ්‍රයිවිං කම්පාර්ට්මන්ට් එකෙන් වෙන් කෙරුන, හැබැයි පහසුවෙන් පිටිපස්සෙ ඉඳන් ඩ්‍රයිවිං ශීට් එකට යන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන්නං සුපිරි...
හදිස්සියකට ඇඳ ගලෝල අයින් කරල ශීට් පේලි දෙකක් හයිකරගන්න හරි,
ශීට් පේලි දෙක ඇඳක් විදිහට කන්වර්ට් කරන්න පුලුවන් වෙන්න හරි තියෙන්න ඕනෙ....
https://www.rvtravel.com/rv-review-tiny-suzuki-van-conversion-oku-rvdt-1816/
බලපන්කෝ මේ ටික...
"එන්ජිම සම්බන්ධ නැති පවර් සෝස් එකකින් 230v පවර් ගන්න, ඒකෙන්ම පොඩි ෆෑන් එකක්, ඒසී එකක් දුවා ගන්න
උයාගෙන කන්න,
කරදරයක් නැතුව බඩු මුට්ටු ටික අහුරගන්න"
මේ ටික නම් ඉතින් Must තමයි...![]()
![]()
Kombi life YouTube channel eka balanna..... Parana videos tiyanawa in kombi ekak Mula indian hadapu ... Lankawata nam unta wada Patta lesi weiඑවුරියනං පොඩි වැඩි නැද්ද...
කැරවන් එකක්, ඩොල්ෆින් එකක් වගේනං මරු...
දෙන්නෙකුට විතර සැපට නිදාගන්න,
එන්ජිම සම්බන්ධ නැති පවර් සෝස් එකකින් 230v පවර් ගන්න, ඒකෙන්ම පොඩි ෆෑන් එකක්, ඒසී එකක් දුවා ගන්න
උයාගෙන කන්න,
කරදරයක් නැතුව බඩු මුට්ටු ටික අහුරගන්න,
ඩ්‍රයිවිං කම්පාර්ට්මන්ට් එකෙන් වෙන් කෙරුන, හැබැයි පහසුවෙන් පිටිපස්සෙ ඉඳන් ඩ්‍රයිවිං ශීට් එකට යන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන්නං සුපිරි...
හදිස්සියකට ඇඳ ගලෝල අයින් කරල ශීට් පේලි දෙකක් හයිකරගන්න හරි,
ශීට් පේලි දෙක ඇඳක් විදිහට කන්වර්ට් කරන්න පුලුවන් වෙන්න හරි තියෙන්න ඕනෙ....
නෑ බන්. මේ recreational vehicles(RV). පිටරවල් වල උන්ට ගෙවල් තියෙනව. ඉගෙනගෙන තියෙනවා. remote job කරනව/වෙන income තියෙනවා. උන් ජොලියට ට්‍රිප් යන්න ඕවා ගන්නෙ.ඕවා වෙන රටවල උන් හදන්නේ උන්ට ගෙවල් ගන්නවට වඩා ඕවා ලේසි නිසා...එත් ලංකාවේ ගෙයක් හදන එක ලාබයි...ලංකාවේ අහිකුණ්ඨිකයන් කියන්නේ ඕකේ non-extended version එක
එහෙම විශේශ ජීප්, වැන් වලට කෙල වෙන කාලයක් එන්නෙ නෑ බන්. දෙක තුනක් modify කරලා (රටේ තත්වෙ හොඳ උන කාලෙක) rent out කලා නම් හරි.ආස හිතුන ඒකටනං...
ජීප්, වෑන් මාකට් එකට කණ කොකා හඬපු කාලෙක ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ...
මේ අය වැඩ කරනකොට, සවුන්ඩ් පෘෆ් කිරීම, උශ්නත්වය රඳවාගැනීම වගේ දේවල් තමයි වැඩිපුර හිතන්නෙ,
හැබැයි මටනං මේක බලනකොට හිතුනෙම, වාහනේ බර තව අඩුකරගෙන කරන්න ඕනෙ විදිහ, බර වැඩිවෙන එකෙන් ඩීසල් වේස්ටේජ්, සස්පෙන්ශන් ලයිෆ්ටයිම් වගේ දේවල්...
රටේ තත්වෙ අනුව නිරිමාණ අදහස වෙනස් වෙන විදිහ තමයි නේ....
ඕන්න ඉතින් කිව්වා කතාවක්... ඕකේ තියෙන ගුනේ දන්නේ ඕකක ගියපු හරි එක ගැන ආස එකෙක් විතරයි. උඹ කියන කතාව හරි. ලන්කාවේ ඕක කරන එක ලාබ නෑ. ඒත් කරාට පාඩු නෑ. කොහේ ගියත් හොටෙල් බුක් කිරිල්ලක් නෑ. ඉන්න තැන් හොය හොයා යන්න නෑ. වාහනේ නැවැත්තුවා හිටියා. පට්ට ෆන් එකක් ගන්න පුලුවන්.ඕවා වෙන රටවල උන් හදන්නේ උන්ට ගෙවල් ගන්නවට වඩා ඕවා ලේසි නිසා...එත් ලංකාවේ ගෙයක් හදන එක ලාබයි...ලංකාවේ අහිකුණ්ඨිකයන් කියන්නේ ඕකේ non-extended version එක
ෆෝ වීල් ලොටෝ එකක් ලයිට් ඒස් එකක් ඩොල්පින් එකක් po5 එකක් ගත්තනම් හරි බං. පස්සෙ මෙට්ටයක් දාගත්තා බුදියගත්තා. ඕක ඇතුලෙ උයන්නයි කක්කුස්සි යන්නයි ඕන නෑනෙ බං. වාහනේ අපරාදෙ වෙන්නෙත් නෑ ගෙදර පාවිච්චි කරන්නත් පුළුවන්ඔව් එක නම් ඇත්ත, ඉන්න තැනක් නැත්නම් හොදයි ඉතින් ලංකාවේ.
ගලේ නම් ඉස්සර ඉම්පෝට් කරපු RV කීපයක් දැකල තියනවා මම ගොඩක් ඉස්සර.
ඔව් සිරාවට. ලංකවේ නම් බොරුවක් ඇත්තටම. ආසාවට, සල්ලි තියනව නම් අව්ලක් නැ.ෆෝ වීල් ලොටෝ එකක් ලයිට් ඒස් එකක් ඩොල්පින් එකක් po5 එකක් ගත්තනම් හරි බං. පස්සෙ මෙට්ටයක් දාගත්තා බුදියගත්තා. ඕක ඇතුලෙ උයන්නයි කක්කුස්සි යන්නයි ඕන නෑනෙ බං. වාහනේ අපරාදෙ වෙන්නෙත් නෑ ගෙදර පාවිච්චි කරන්නත් පුළුවන්