Anyone in Sri Lanka who convert vans/buses to RV(Recreational vehicle)s?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    ඕකකට ලොකු ගාණක් වියදම් කරල වැඩක් නෑ බං. මොකද ඕකක යන්න තරම් ලංකාවෙ remote areas නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ආස හිතුන ඒකටනං...

    ජීප්, වෑන් මාකට් එකට කණ කොකා හඬපු කාලෙක ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ...

    මේ අය වැඩ කරනකොට, සවුන්ඩ් පෘෆ් කිරීම, උශ්නත්වය රඳවාගැනීම වගේ දේවල් තමයි වැඩිපුර හිතන්නෙ,
    හැබැයි මටනං මේක බලනකොට හිතුනෙම, වාහනේ බර තව අඩුකරගෙන කරන්න ඕනෙ විදිහ, බර වැඩිවෙන එකෙන් ඩීසල් වේස්ටේජ්, සස්පෙන්ශන් ලයිෆ්ටයිම් වගේ දේවල්...
    රටේ තත්වෙ අනුව නිරිමාණ අදහස වෙනස් වෙන විදිහ තමයි නේ....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle

    ඔව් එක නම් ඇත්ත, ඉන්න තැනක් නැත්නම් හොදයි ඉතින් ලංකාවේ.
    ගලේ නම් ඉස්සර ඉම්පෝට් කරපු RV කීපයක් දැකල තියනවා මම ගොඩක් ඉස්සර.
     
    • Like
    Reactions: PHBhagya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE

    අඩෝ ඔව් බං... ලංකාවේ නං ඔය වැඩි වැඩි කෑලි ඕන නෑනේ... මාත් කවදාහරි කරන්න හිතං ඉන්න ප්‍රොජෙක්ට් එකක් තමයි... කොහෙහරි යන්න ඕන උනාම ගත්තා ගියා... හරියට කරනවා නං Suzuki every එකත් කන්වර්ට් කරතෑකි බං...
     
    • Wow

    එවුරියනං පොඩි වැඩි නැද්ද...
    කැරවන් එකක්, ඩොල්ෆින් එකක් වගේනං මරු...

    දෙන්නෙකුට විතර සැපට නිදාගන්න,
    එන්ජිම සම්බන්ධ නැති පවර් සෝස් එකකින් 230v පවර් ගන්න, ඒකෙන්ම පොඩි ෆෑන් එකක්, ඒසී එකක් දුවා ගන්න
    උයාගෙන කන්න,
    කරදරයක් නැතුව බඩු මුට්ටු ටික අහුරගන්න,
    ඩ්‍රයිවිං කම්පාර්ට්මන්ට් එකෙන් වෙන් කෙරුන, හැබැයි පහසුවෙන් පිටිපස්සෙ ඉඳන් ඩ්‍රයිවිං ශීට් එකට යන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන්නං සුපිරි...

    හදිස්සියකට ඇඳ ගලෝල අයින් කරල ශීට් පේලි දෙකක් හයිකරගන්න හරි,
    ශීට් පේලි දෙක ඇඳක් විදිහට කන්වර්ට් කරන්න පුලුවන් වෙන්න හරි තියෙන්න ඕනෙ....
     
    https://www.rvtravel.com/rv-review-tiny-suzuki-van-conversion-oku-rvdt-1816/

    බලපන්කෝ මේ ටික...

    "එන්ජිම සම්බන්ධ නැති පවර් සෝස් එකකින් 230v පවර් ගන්න, ඒකෙන්ම පොඩි ෆෑන් එකක්, ඒසී එකක් දුවා ගන්න
    උයාගෙන කන්න,
    කරදරයක් නැතුව බඩු මුට්ටු ටික අහුරගන්න"

    මේ ටික නම් ඉතින් Must තමයි... :yes: :yes:
     
    හම්ම... මරුනෙ...👍👍👍
     
    • Love
    Reactions: chirantha19890821

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    එවුරියනං පොඩි වැඩි නැද්ද...
    කැරවන් එකක්, ඩොල්ෆින් එකක් වගේනං මරු...

    දෙන්නෙකුට විතර සැපට නිදාගන්න,
    එන්ජිම සම්බන්ධ නැති පවර් සෝස් එකකින් 230v පවර් ගන්න, ඒකෙන්ම පොඩි ෆෑන් එකක්, ඒසී එකක් දුවා ගන්න
    උයාගෙන කන්න,
    කරදරයක් නැතුව බඩු මුට්ටු ටික අහුරගන්න,
    ඩ්‍රයිවිං කම්පාර්ට්මන්ට් එකෙන් වෙන් කෙරුන, හැබැයි පහසුවෙන් පිටිපස්සෙ ඉඳන් ඩ්‍රයිවිං ශීට් එකට යන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන්නං සුපිරි...

    හදිස්සියකට ඇඳ ගලෝල අයින් කරල ශීට් පේලි දෙකක් හයිකරගන්න හරි,
    ශීට් පේලි දෙක ඇඳක් විදිහට කන්වර්ට් කරන්න පුලුවන් වෙන්න හරි තියෙන්න ඕනෙ....
    Kombi life YouTube channel eka balanna..... Parana videos tiyanawa in kombi ekak Mula indian hadapu ... Lankawata nam unta wada Patta lesi wei
     
    • Like
    • Wow
    Reactions: SK29 and PHBhagya

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,976
    14,345
    113
    වැලිවේරිය
    ඕවා වෙන රටවල උන් හදන්නේ උන්ට ගෙවල් ගන්නවට වඩා ඕවා ලේසි නිසා...එත් ලංකාවේ ගෙයක් හදන එක ලාබයි...ලංකාවේ අහිකුණ්ඨිකයන් කියන්නේ ඕකේ non-extended version එක
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,980
    8,361
    113
    ඕවා වෙන රටවල උන් හදන්නේ උන්ට ගෙවල් ගන්නවට වඩා ඕවා ලේසි නිසා...එත් ලංකාවේ ගෙයක් හදන එක ලාබයි...ලංකාවේ අහිකුණ්ඨිකයන් කියන්නේ ඕකේ non-extended version එක
    නෑ බන්. මේ recreational vehicles(RV). පිටරවල් වල උන්ට ගෙවල් තියෙනව. ඉගෙනගෙන තියෙනවා. remote job කරනව/වෙන income තියෙනවා. උන් ජොලියට ට්‍රිප් යන්න ඕවා ගන්නෙ.

    ආස හිතුන ඒකටනං...

    ජීප්, වෑන් මාකට් එකට කණ කොකා හඬපු කාලෙක ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ...

    මේ අය වැඩ කරනකොට, සවුන්ඩ් පෘෆ් කිරීම, උශ්නත්වය රඳවාගැනීම වගේ දේවල් තමයි වැඩිපුර හිතන්නෙ,
    හැබැයි මටනං මේක බලනකොට හිතුනෙම, වාහනේ බර තව අඩුකරගෙන කරන්න ඕනෙ විදිහ, බර වැඩිවෙන එකෙන් ඩීසල් වේස්ටේජ්, සස්පෙන්ශන් ලයිෆ්ටයිම් වගේ දේවල්...
    රටේ තත්වෙ අනුව නිරිමාණ අදහස වෙනස් වෙන විදිහ තමයි නේ....
    එහෙම විශේශ ජීප්, වැන් වලට කෙල වෙන කාලයක් එන්නෙ නෑ බන්. දෙක තුනක් modify කරලා (රටේ තත්වෙ හොඳ උන කාලෙක) rent out කලා නම් හරි.
    ------ Post added on Aug 4, 2022 at 10:44 AM

    1659591133808.png

    why sad face?
    ------ Post added on Aug 4, 2022 at 11:02 AM

    ubata wade karana hati therenawa neh. eka watinawa itin. :love2:
    ------ Post added on Aug 4, 2022 at 11:03 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    ඕවා වෙන රටවල උන් හදන්නේ උන්ට ගෙවල් ගන්නවට වඩා ඕවා ලේසි නිසා...එත් ලංකාවේ ගෙයක් හදන එක ලාබයි...ලංකාවේ අහිකුණ්ඨිකයන් කියන්නේ ඕකේ non-extended version එක
    ඕන්න ඉතින් කිව්වා කතාවක්... ඕකේ තියෙන ගුනේ දන්නේ ඕකක ගියපු හරි එක ගැන ආස එකෙක් විතරයි. උඹ කියන කතාව හරි. ලන්කාවේ ඕක කරන එක ලාබ නෑ. ඒත් කරාට පාඩු නෑ. කොහේ ගියත් හොටෙල් බුක් කිරිල්ලක් නෑ. ඉන්න තැන් හොය හොයා යන්න නෑ. වාහනේ නැවැත්තුවා හිටියා. පට්ට ෆන් එකක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: beam_tech and SK29

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    ඔව් එක නම් ඇත්ත, ඉන්න තැනක් නැත්නම් හොදයි ඉතින් ලංකාවේ.
    ගලේ නම් ඉස්සර ඉම්පෝට් කරපු RV කීපයක් දැකල තියනවා මම ගොඩක් ඉස්සර.
    ෆෝ වීල් ලොටෝ එකක් ලයිට් ඒස් එකක් ඩොල්පින් එකක් po5 එකක් ගත්තනම් හරි බං. පස්සෙ මෙට්ටයක් දාගත්තා බුදියගත්තා. ඕක ඇතුලෙ උයන්නයි කක්කුස්සි යන්නයි ඕන නෑනෙ බං. වාහනේ අපරාදෙ වෙන්නෙත් නෑ ගෙදර පාවිච්චි කරන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ෆෝ වීල් ලොටෝ එකක් ලයිට් ඒස් එකක් ඩොල්පින් එකක් po5 එකක් ගත්තනම් හරි බං. පස්සෙ මෙට්ටයක් දාගත්තා බුදියගත්තා. ඕක ඇතුලෙ උයන්නයි කක්කුස්සි යන්නයි ඕන නෑනෙ බං. වාහනේ අපරාදෙ වෙන්නෙත් නෑ ගෙදර පාවිච්චි කරන්නත් පුළුවන්
    ඔව් සිරාවට. ලංකවේ නම් බොරුවක් ඇත්තටම. ආසාවට, සල්ලි තියනව නම් අව්ලක් නැ.