උසාවියේ විත්ති කූඩුවේ සිටි අයෙකුට වෙඩි තබයි… ජාතික ආරක්ෂාව අනතුරේ - භාරත

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ. විත්ති කූඩුවේ සිටි අයට වෙඩි වැදී නැති අතර වෙඩි තැබීමෙන් අනතුරුව එම පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇත. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය කියා සිටියි.