අසන්විධායකව රටේ නං දෙසින් පටන් ගත්ත ගාලු මුවදොර කේන්ද්‍ර ගත උන අරගලය
රටේ තිබුන තාමත් තිබෙන සුවහසක් ප්‍රශ්න නිසාම මිනිසුන්ගේ හිත් තුල ඇති අරගලය
සාමාන්‍ය ජනයාට හැමදාම වෙන අසාධාරණය තවත් ඉවසනු නොහැකිව ඇති උන අරගලය
තමන්ගේ පක්ෂේ එකා අරගලයේ පිහිටෙන් බලයට ආවිට දෑහෙට පෙන්න බැරි උන අරගලය
දේශපාලකයා බල්ලට දැමු මහජන බලය කෙසේදැයි නිදහුන් ජනයාට පෙන්නාපු අරගලය
ප්‍රභූ පලන්තියෙන් බලය ගිලිහෙන විට අතීතයේ පටන් සුපුරුදු පරිදි මර්දනය වෙන අරගලය
උබලා අපි හැමෝගෙම හොද හෙටක් උදෙසා කැප වුන එවුන් තනියම හිරේ යන අරගලය
දෙන්නේ දඩුවම් පාලකයින් විසින් නැවත මේරට මොන දේ උනත් නොකරන්නට අරගලය
මර්දනයට තම ආණ්ඩුවේදී හුරේ දාන නොඑසේ නම් හොටු පෙරන් අඩන ගු හොරු හිටපු අරගලය
කියපන් තවමත් කැමතිද උබ බලාපොරොත්තු උන සාධාරණය තවම ඉටු නොවුනද කරපු ඒ අරගලය
Last edited: