අ ර ග ල ය

අ ර ග ල ය ට කැමතිද තාමත් ?


  • Total voters
    27
  • Poll closed .

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1659683455150.png





    අසන්විධායකව රටේ නං දෙසින් පටන් ගත්ත ගාලු මුවදොර කේන්ද්‍ර ගත උන අරගලය

    රටේ තිබුන තාමත් තිබෙන සුවහසක් ප්‍රශ්න නිසාම මිනිසුන්ගේ හිත් තුල ඇති අරගලය

    සාමාන්‍ය ජනයාට හැමදාම වෙන අසාධාරණය තවත් ඉවසනු නොහැකිව ඇති උන අරගලය

    තමන්ගේ පක්ෂේ එකා අරගලයේ පිහිටෙන් බලයට ආවිට දෑහෙට පෙන්න බැරි උන අරගලය

    දේශපාලකයා බල්ලට දැමු මහජන බලය කෙසේදැයි නිදහුන් ජනයාට පෙන්නාපු අරගලය

    ප්‍රභූ පලන්තියෙන් බලය ගිලිහෙන විට අතීතයේ පටන් සුපුරුදු පරිදි මර්දනය වෙන අරගලය

    උබලා අපි හැමෝගෙම හොද හෙටක් උදෙසා කැප වුන එවුන් තනියම හිරේ යන අරගලය

    දෙන්නේ දඩුවම් පාලකයින් විසින් නැවත මේරට මොන දේ උනත් නොකරන්නට අරගලය

    මර්දනයට තම ආණ්ඩුවේදී හුරේ දාන නොඑසේ නම් හොටු පෙරන් අඩන ගු හොරු හිටපු අරගලය

    කියපන් තවමත් කැමතිද උබ බලාපොරොත්තු උන සාධාරණය තවම ඉටු නොවුනද කරපු ඒ අරගලය



     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අරගලේ කියල අදහස් කරන්නෙ පාරට බැහැල බිල්ඩින් වටලන style එකට නම්,

    දැන් ගිහින් අරගල කරලා මැරුම් කාපන් කියල තමයි කියන්න තියෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,124
    99,688
    113
    අරගලේ කියල අදහස් කරන්නෙ පාරට බැහැල බිල්ඩින් වටලන style එකට නම්,

    දැන් ගිහින් අරගල කරලා මැරුම් කාපන් කියල තමයි කියන්න තියෙන්නෙ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නිකමට දැම්මේ ආ.....






    පොදු දේපල වලට හානි කිරීමේ චෝදනා පිට අරගලකරුවන් අත් අඩංගුවට... එතකොට මුන්?

    1659687895055.png




    1659688856101.png

    ------ Post added on Aug 5, 2022 at 2:11 PM
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිකමට දැම්මේ ආ.....






    පොදු දේපල වලට හානි කිරීමේ චෝදනා පිට අරගලකරුවන් අත් අඩංගුවට... එතකොට මුන්?

    View attachment 180832

    View attachment 180833
    ------ Post added on Aug 5, 2022 at 2:11 PM

    දැන් ඉන්න පකයි මුන්ට දඬුවම් දෙන්නෙ නැති බව උඹත් දන්නවනේ.. දැන දැනත් අපෙන් අහන්නෙ මොකක්ද?