📛ස්කොට්ලන්ත ජාතික Keileigh Fraser ගේ ප්‍රශ්ණය දුර දිග යයි..බ්‍රිතාන්‍යයත් සහයට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙරට පැවති විරෝධතාවයන් පිළිබඳව සිය සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ අදහස් දක්වා තිබූ ස්කොට්ලන්ත ජාතික Keileigh Fraser ට අත්කරමින් තිබෙන බාධාවන් පිළිබඳව දැන් ජාත්‍යන්තර අවධානය හිමිව තිබෙනවා. දැන් මේ පිළිබඳව ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජික Foysol Choudhury සිය මැදිහත්වීම පළකරනවා. ඔහු විසින් ශ්‍රී ලංකාවේ දී Keileigh Fraser මුහුණපෑමට සිදු වූ දෑ සම්බන්ධයෙන් දැනට ම බ්‍රිතාන්‍යයේ මෙරට මහ කොමසාරිස්වරිය වන Sarah Hulton වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

    මන්ත්‍රීවරයා කියන්නේ රාජ්‍ය ත්‍රස්ථවාදය සහ පළිගැනීම් නවතා ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ සුබවාදී මතයක් ස්ථාපිත කර ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි අවධානය යොමු කරන මෙන් මෙරට රජයට නැවත නැවතත් බල කරවන ලෙසයි.

    Keileigh Fraser මුහුණ දෙමින් සිටින තත්ත්වය සලකා බලමින් ඇය වෙනුවෙන් පෙනී සිටින ලෙස ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගෙන්, ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජිකයා ඉල්ලා සිටිනවා.

    34 හැවිරිදි Keileigh Fraser පැවසුවේ ඇය වීසා කොන්දේසි කඩ කළ බව පවසමින් පසුගිය අඟහරුවාදා (02) ආගමන විගමන නිලධාරීන් හය දෙනෙකු ඇගේ දොරකඩට පැමිණි බවයි. ඔවුන් ඇගේ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව ඇය කියනවා.

    “එසේ නොවුවහොත් ඔවුන් මට මාංචු දමන බව කිව්වා. මගේ ලියකියවිලි නැවත ලබා ගැනීමට පෙර පරීක්ෂණයක්” සිදු කිරීමට දින හතක් බලා සිටින ලෙස පැවසුවා. මම මගේ වීසා බලපත්‍රයේ නියමයන් කඩ කළ බව ඔවුන් දිගින් දිගටම කියා සිටියා. නමුත් අවසානයේ මගේ විදේශ ගමන් බලපත්‍රය ඔවුන් අතට ගන්නා තුරු මා සිටියේ කුමන වීසා බලපත්‍රයකදැයි ඔවුන් දැන සිටියේ නැහැ. ඇත්තටම මට ආරක්ෂිත බවක් දැනුනේ නැහැ. හදිසි නීතිය යටතේ ඔවුන්ට ඇත්තටම ඕනෑම දෙයක් කළ හැකි නිසා ඔවුන් මට මාංචු දමන බවට තර්ජනය කළ විට එය තරමක් බියජනක වුණා” යි ඇය ස්කොට්ලන්ත මාධ්‍ය වෙත පවසා තිබුණා.

    නිලධාරීන් අතරින් දෙදෙනෙකු තම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා තම නිවසට ඇතුළු වීමට උත්සාහ කළ බව පැවසීමෙන් පසු Keileigh Fraser නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ පටිගත කර තිබෙනවා.

    Aberdeen කම්කරු කවුන්සිලයේ Deena Tissera පැවසුවේ Keileigh Fraser ගේ ආරක්ෂාව සහ ඇගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් විමසීමක් කිරීමට තමන් Foysol Choudhury මන්ත්‍රීවරයා සහ ස්කොට්ලන්ත රජය සමඟ එක්ව කටයුතු කරන බවයි.

    p0mj8nm.jpeg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,044
    113
    Colombo

    ලංකාවෙ යක්ක පුත්තුන්ට පාරෙ යන බල්ලොත් අරිනකම් බලන් හිටියට අනිත් රටවල උන් එහෙම නෑ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379

    කමල් ගුනේ ට මොලේ නෑ කියන්නේ ඕකනේ
    පිටුවහල් කරා නම් ඉඅවරයි
     
    • Like
    Reactions: Ryan08

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    immigration eke un eka handle karapu widiha patta unprofessional. ekiwa kelin target karala thiyenne kiyala one gonekta therenawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,908
    113
    ලංකාවෙ යක්ක පුත්තුන්ට පාරෙ යන බල්ලොත් අරිනකම් බලන් හිටියට අනිත් රටවල උන් එහෙම නෑ.
    Danna widiyata visa aran oya wage scene karanna be wena ratawala. Saudi wage kalanam bella natuwa enna wenne. Kelinma nadu daala ekko deport karala dammanam hari. Echarama tama.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Danna widiyata visa aran oya wage scene karanna be wena ratawala. Saudi wage kalanam bella natuwa enna wenne. Kelinma nadu daala ekko deport karala dammanam hari. Echarama tama.

    උබ කියන එක හරි බන්. වැඩිය ඔන නැ. ටුවරිස්ට් විසා එකෙන් ගිහින් ජොබක් කරොත් ඉතිං පුපේ සීල් එක්කුත් තියලා එවයි ආය සුද්දොන්ගේ රටවලත්.

    ඔහොම සින් එක්කට මාලදිවයින වල දී ලංකාවේ එකෙක් අහු වෙලා තිබ්බා මතකයි. ඒ දවස් වල ගවර්මන්ට් එකෙන් ඔකට මැදිහත් උනා කියලා කිසි දෙයක් උනෙ නෑ.මම හිතන්නෙ අනික ඌ නිර්දොශි එකෙක්ලු.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබ කියන එක හරි බන්. වැඩිය ඔන නැ. ටුවරිස්ට් විසා එකෙන් ගිහින් ජොබක් කරොත් ඉතිං පුපේ සීල් එක්කුත් තියලා එවයි ආය සුද්දොන්ගේ රටවලත්.

    ඔහොම සින් එක්කට මාලදිවයින වල දී ලංකාවේ එකෙක් අහු වෙලා තිබ්බා මතකයි. ඒ දවස් වල ගවර්මන්ට් එකෙන් ඔකට මැදිහත් උනා කියලා කිසි දෙයක් උනෙ නෑ.මම හිතන්නෙ අනික ඌ නිර්දොශි එකෙක්ලු.
    දෑන් මේ ගෑණී කඩලා තියෙන වීසා කොන්දේසී මොනවාද? මෙහේ රස්සාවක් කරලාද? නෑත්නම් උද්ගෝෂණය කරන්න අරගලයට සෙට් වෙලා ද?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    90 ගණන් වල ජනාධිපති ප්‍රේමදාස ඒ කාලේ හිටි බ්‍රිතාන්‍ය තානාපති ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් රටෙන් පිට කළා, එහෙම කළා කියල ලොකු අවුළක් වුනේ නැහැ, ඒ තානාපති රටේ කටයුතු වලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසූ නිසයි. ඉතින් මේ සුද්දී මොකෙක්ද? ඩිපොට් කරලා දාන්න තියෙන්නේ.
     
    • Like
    • Haha
    Reactions: NRTG, DX- and neo7x

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,908
    113
    උබ කියන එක හරි බන්. වැඩිය ඔන නැ. ටුවරිස්ට් විසා එකෙන් ගිහින් ජොබක් කරොත් ඉතිං පුපේ සීල් එක්කුත් තියලා එවයි ආය සුද්දොන්ගේ රටවලත්.

    ඔහොම සින් එක්කට මාලදිවයින වල දී ලංකාවේ එකෙක් අහු වෙලා තිබ්බා මතකයි. ඒ දවස් වල ගවර්මන්ට් එකෙන් ඔකට මැදිහත් උනා කියලා කිසි දෙයක් උනෙ නෑ.මම හිතන්නෙ අනික ඌ නිර්දොශි එකෙක්ලු.
    Yeap, law is the law. Methana FB ekey un wala lenne aragalayata un support nisa misak wena hethuwak ne. Visa terms violate kalanam kaatawath muktuh kiyanne be. Oya kaagahana godak politicianla unge voter base eka shape karanna kagahanne.

    Ohoma case daapuwama touristla enne ne ban, baya wenawa
    ehema ekak ne ban. Onama rataka anti government ewalata set wena eka risky kiyala un dannawa. So un ewata mukuth kiyanne ne.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය ගෑනිව පිටුවහල් කිරීමයි කරන්න තිය‍ෙන්න‍ේ .. රට‍ේ නීති කඩන්න බෑ . එක එකාට ප‍ොත්ත සුදු උනා කියලා .. හැබැයි ඕක හැන්ඩ්කරන්න ඕන‍ේ ග‍ොන් පාර්ට් එක‍ෙන් න‍ෙව‍ෙයි වෘතීය මට්ටමින් .
     
    • Like
    Reactions: pathaleiretta

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,544
    32,293
    113
    මෙරට පැවති විරෝධතාවයන් පිළිබඳව සිය සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ අදහස් දක්වා තිබූ ස්කොට්ලන්ත ජාතික Keileigh Fraser ට අත්කරමින් තිබෙන බාධාවන් පිළිබඳව දැන් ජාත්‍යන්තර අවධානය හිමිව තිබෙනවා. දැන් මේ පිළිබඳව ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජික Foysol Choudhury සිය මැදිහත්වීම පළකරනවා. ඔහු විසින් ශ්‍රී ලංකාවේ දී Keileigh Fraser මුහුණපෑමට සිදු වූ දෑ සම්බන්ධයෙන් දැනට ම බ්‍රිතාන්‍යයේ මෙරට මහ කොමසාරිස්වරිය වන Sarah Hulton වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

    මන්ත්‍රීවරයා කියන්නේ රාජ්‍ය ත්‍රස්ථවාදය සහ පළිගැනීම් නවතා ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ සුබවාදී මතයක් ස්ථාපිත කර ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි අවධානය යොමු කරන මෙන් මෙරට රජයට නැවත නැවතත් බල කරවන ලෙසයි.

    Keileigh Fraser මුහුණ දෙමින් සිටින තත්ත්වය සලකා බලමින් ඇය වෙනුවෙන් පෙනී සිටින ලෙස ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගෙන්, ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජිකයා ඉල්ලා සිටිනවා.

    34 හැවිරිදි Keileigh Fraser පැවසුවේ ඇය වීසා කොන්දේසි කඩ කළ බව පවසමින් පසුගිය අඟහරුවාදා (02) ආගමන විගමන නිලධාරීන් හය දෙනෙකු ඇගේ දොරකඩට පැමිණි බවයි. ඔවුන් ඇගේ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව ඇය කියනවා.

    “එසේ නොවුවහොත් ඔවුන් මට මාංචු දමන බව කිව්වා. මගේ ලියකියවිලි නැවත ලබා ගැනීමට පෙර පරීක්ෂණයක්” සිදු කිරීමට දින හතක් බලා සිටින ලෙස පැවසුවා. මම මගේ වීසා බලපත්‍රයේ නියමයන් කඩ කළ බව ඔවුන් දිගින් දිගටම කියා සිටියා. නමුත් අවසානයේ මගේ විදේශ ගමන් බලපත්‍රය ඔවුන් අතට ගන්නා තුරු මා සිටියේ කුමන වීසා බලපත්‍රයකදැයි ඔවුන් දැන සිටියේ නැහැ. ඇත්තටම මට ආරක්ෂිත බවක් දැනුනේ නැහැ. හදිසි නීතිය යටතේ ඔවුන්ට ඇත්තටම ඕනෑම දෙයක් කළ හැකි නිසා ඔවුන් මට මාංචු දමන බවට තර්ජනය කළ විට එය තරමක් බියජනක වුණා” යි ඇය ස්කොට්ලන්ත මාධ්‍ය වෙත පවසා තිබුණා.

    නිලධාරීන් අතරින් දෙදෙනෙකු තම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා තම නිවසට ඇතුළු වීමට උත්සාහ කළ බව පැවසීමෙන් පසු Keileigh Fraser නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ පටිගත කර තිබෙනවා.

    Aberdeen කම්කරු කවුන්සිලයේ Deena Tissera පැවසුවේ Keileigh Fraser ගේ ආරක්ෂාව සහ ඇගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් විමසීමක් කිරීමට තමන් Foysol Choudhury මන්ත්‍රීවරයා සහ ස්කොට්ලන්ත රජය සමඟ එක්ව කටයුතු කරන බවයි.

    p0mj8nm.jpeg
    Balapanko unge diplomatic, apita ohoma lakepankawe high commission walin balanawada wena ratakadi? Ungen igena ganilla sinhalu...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Balapanko unge diplomatic, apita ohoma lakepankawe high commission walin balanawada wena ratakadi? Ungen igena ganilla sinhalu...
    ඔතන තිය‍ෙන්න‍ේ එහ‍ෙම ලබ්බක් න‍ෙව‍ෙයි . උන් හිතන් ඉන්න‍ේ අපිවග‍ේ රටවල් උන්ග‍ේ යටත් විජිත කියලා තාමත් .. උන්ට ගිලිහුන ද‍ේ තාමත් බලපෑම් කිරීම‍ෙන් පවත්වාග‍ෙන යන්න පුලුවන් කියලයි ඔය ප‍ෙන්වන්න‍ේ .. ගවර්මන්ට් එක ක‍ොන්ද පාව්ච්චි කරලා රට‍ේ නීතියට අනුව කටයුතු ක‍ෙරුව‍ොත් ඕකුන්ට කරන්න පුලුවන් බම්බුවක් නෑ .. සංචාරක වීසා වලින් රටක රජයකට විරුද්ධව කටයුතු කීරීම සාමාන්‍යය‍ෙන් ඕනම රටක් ප්‍රතික්ෂ‍ේප කරන ද‍ෙයක් .. හැබැයි ඔයවග‍ේ ද‍ේවල්වලට මුහුන ද‍ෙන්න ඕන‍ේ කටින් න‍ෙව‍ෙයි ඔලුව‍ෙන් ගානට ...
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Balapanko unge diplomatic, apita ohoma lakepankawe high commission walin balanawada wena ratakadi? Ungen igena ganilla sinhalu...
    කන්න වත් නැති තොපි කොහොමද යකෝ වෙන රටවල් වලට බලපෑම් කර්ද්න්නේ🤣🖕
     
    • Haha
    Reactions: ShiningStar