ohm tama bnමේක මෙතනින් ඉවරයි කිව්වට.video වීඩියෝ කරපු එකා share කරලත් ඉවරයි
samahatwita hamuduru knek nme nm oya kella set wena ekkut na..mnhri benefits ati bnපොඩි කාලෙම ළමයි මහන කරලා ඊට පස්සේ ඔහොම තමා. පවු යකෝ ඒ ළමයා.. සිවුර ගලවන්න විදිහකුත් නෑ ලව් කරන්න විදිහකුත් නෑ.. උඹලා දන්නවා ද සිවුර ඈරියාම හාමුදුරුවන්ට අපේ එවුන් සලකන විදිහ. තමලිනීගේ පොතේ තියෙනවා යුද්ධෙන් පස්සේ කොටින්ට දෙමල එවුන් සලකපු විදිහ ගෑන.. අන්න ඊටත් අන්තයි ලන්කාවේ බල්ලො සිවුරු ඈරපු උන්ට ගරහන විදිහ


උබ පොත් කියෙව්වට හැබෑ ලෝකෙ පයගහල නෑ. සිවුරු ඇරල රස්සා කරන කසාද බැදපු ඕන තරම් ඉන්නවා මෙහෙ. කිසි ප්රශ්නයක් නෑ අනිත් අයගෙන්, වෙනස්කමකුත් නෑ කාගෙන්වත්.පොඩි කාලෙම ළමයි මහන කරලා ඊට පස්සේ ඔහොම තමා. පවු යකෝ ඒ ළමයා.. සිවුර ගලවන්න විදිහකුත් නෑ ලව් කරන්න විදිහකුත් නෑ.. උඹලා දන්නවා ද සිවුර ඈරියාම හාමුදුරුවන්ට අපේ එවුන් සලකන විදිහ. තමලිනීගේ පොතේ තියෙනවා යුද්ධෙන් පස්සේ කොටින්ට දෙමල එවුන් සලකපු විදිහ ගෑන.. අන්න ඊටත් අන්තයි ලන්කාවේ බල්ලො සිවුරු ඈරපු උන්ට ගරහන විදිහ