සම්මා ලවර්ස්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොඩි කාලෙම ළමයි මහන කරලා ඊට පස්සේ ඔහොම තමා. පවු යකෝ ඒ ළමයා.. සිවුර ගලවන්න විදිහකුත් නෑ ලව් කරන්න විදිහකුත් නෑ.. උඹලා දන්නවා ද සිවුර ඈරියාම හාමුදුරුවන්ට අපේ එවුන් සලකන විදිහ. තමලිනීගේ පොතේ තියෙනවා යුද්ධෙන් පස්සේ කොටින්ට දෙමල එවුන් සලකපු විදිහ ගෑන.. අන්න ඊටත් අන්තයි ලන්කාවේ බල්ලො සිවුරු ඈරපු උන්ට ගරහන විදිහ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Lil-Square-Alawwa.jpg
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    පොඩි කාලෙම ළමයි මහන කරලා ඊට පස්සේ ඔහොම තමා. පවු යකෝ ඒ ළමයා.. සිවුර ගලවන්න විදිහකුත් නෑ ලව් කරන්න විදිහකුත් නෑ.. උඹලා දන්නවා ද සිවුර ඈරියාම හාමුදුරුවන්ට අපේ එවුන් සලකන විදිහ. තමලිනීගේ පොතේ තියෙනවා යුද්ධෙන් පස්සේ කොටින්ට දෙමල එවුන් සලකපු විදිහ ගෑන.. අන්න ඊටත් අන්තයි ලන්කාවේ බල්ලො සිවුරු ඈරපු උන්ට ගරහන විදිහ
    samahatwita hamuduru knek nme nm oya kella set wena ekkut na..mnhri benefits ati bn
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    Man danna patta lassana kellak htya meki yaluwela htyeth ganayek ekka me ganaya nuwara idan ewilla passe siwuru ain karala siwil kit beheala ewidinne. aye yanakota siwura dagena ynwa :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    ලංකාවේ ඉන්නෙ ලිංගික කුහකයො. බැනගන්න දෙයක් නෑ, සිවුර ගලවලා ෂර්ට් එකකුයි කලිසමකුයි අන්දලා යැව්වා නම් හරි.
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පොඩි කාලෙම ළමයි මහන කරලා ඊට පස්සේ ඔහොම තමා. පවු යකෝ ඒ ළමයා.. සිවුර ගලවන්න විදිහකුත් නෑ ලව් කරන්න විදිහකුත් නෑ.. උඹලා දන්නවා ද සිවුර ඈරියාම හාමුදුරුවන්ට අපේ එවුන් සලකන විදිහ. තමලිනීගේ පොතේ තියෙනවා යුද්ධෙන් පස්සේ කොටින්ට දෙමල එවුන් සලකපු විදිහ ගෑන.. අන්න ඊටත් අන්තයි ලන්කාවේ බල්ලො සිවුරු ඈරපු උන්ට ගරහන විදිහ
    උබ පොත් කියෙව්වට හැබෑ ලෝකෙ පයගහල නෑ. සිවුරු ඇරල රස්සා කරන කසාද බැදපු ඕන තරම් ඉන්නවා මෙහෙ. කිසි ප්රශ්නයක් නෑ අනිත් අයගෙන්, වෙනස්කමකුත් නෑ කාගෙන්වත්.
    මුන් දන්නවා මේ ගන්න ආතල්, හම්බකෙරිල්ල ගිහියෙක් උනානම් ලේසි නෑ කියලා. ඒකයි සිවුරෙ ඉදන් ඔහොම නටන්නෙ