පව් පව් මුකුත් කියන්න එපා පවු සිද්ද වෙනවා
------ Post added on Aug 6, 2022 at 8:14 AM
දර්ශනේ අවුලක් newe. ගොඩක් අය බුද්ධාගම කියන්නේ නමට විතරයි. හරියට හදරින්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අනික අනිත් ආගම් හොදයි කියන්න බැහැ. ඉතිහාසේ බැලුවොත් කොච්චර කැරී වැඩ කරලා තියෙනවද පල්ලි වලින්. තාමත් වෙනවනේ ඕවා. ලංකාවේ නං අඩු ඇති.රටටම සාපයක් උන ආගමක් ඕක.
දවසක ඕක නැති කරොත් තමයි ලංකාව ගොඩ යන්නෙ.
ඕකට ඔය තට්ටයට බැනලා වැඩක් නැහැ.
ඔය දර්ශනේ අවුලක්. ඒකයි ලංකාවේ තට්ටයො ඔහොම වැඩ කරනවා නිතර නිතර ඇහෙන්නෙ.
------ Post added on Aug 6, 2022 at 8:14 AM
