චි චී හූ කයි...

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,078
    9,907
    113
    අසේකගේ වෙඩිමේ කලු දොදොල අල්ලන එක ශෙයා කරන් කස්ටිය බලන්න ගත්තනම් කෝමද 😂😂 සුපිරියට තියෙයි . ලගටම ගිහින් කපල් එකටත් පෙන්නන්න ඕනේ කොල්ලට ඌරු ජුවල් වෙයි නේත
    machan eewpanko eka. mama dodola dakala na
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    අත්තක් නං සුපිරි. හැබයි ඕක ලංකා ඊ නිවුස් එකේ තමයි මුලින්ම ගියේ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    සිරාවට ඇත්ත සිද්ධියක් නම් පට්ට
    Adaala na :P Unta dewal hadala aththa wage kiyanna puluwannan apitath puluwan :P

    Okkotama wada balanna oni wedding walata me haththata thaama invite karanna gon bayyo kauda kiyala
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Proof ntuwa dnna epa bn..
    Proof ඇතත් නැතත් වෙන්න ඕනි ඒක නෙමෙයිද?? වෙඩිං එකට වෙන ප්‍රශ්ණෙට මම අකමැතියි. නමුත්, මේ හොරුනේ. මුන්ව දකින දකින තැන එලවන්න ඕනි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,247
    49,606
    113
    සේදවත්ත
    machan eewpanko eka. mama dodola dakala na
    Kalu_Dodol.JPG
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    උගේ යාලුවගේ වෙඩින්ග් එක.විඩියෝ වලනම් තියෙන්නේ ඌ පොඩි එකා වඩාගෙන ආතල් එකේ ඉන්න එකක්.
     
    • Haha
    Reactions: sandaru d

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,811
    30,962
    113

    මුංගෙ ක්ලාස් එකේ උන් සාමාන්‍යයෙන් හූ කියාගෙන බැනගෙන හැමිනෙන්න ‍යන්නෑ. උඩින් මොන කේස් පෙන්නුවත් ඇතුලෙන් උන් යාලුයි.මේක ඇත්තක් නං පට්ට. හැබැයි මටනං හිතෙන්නෙ බොරුවක් වගේ
     
    • Like
    Reactions: basooka

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මුංගෙ ක්ලාස් එකේ උන් සාමාන්‍යයෙන් හූ කියාගෙන බැනගෙන හැමිනෙන්න ‍යන්නෑ. උඩින් මොන කේස් පෙන්නුවත් ඇතුලෙන් උන් යාලුයි.මේක ඇත්තක් නං පට්ට. හැබැයි මටනං හිතෙන්නෙ බොරුවක් වගේ
    ඔව් මුන් වර්නපාල තියරියෙන් වැඩේ ගහන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,151
    31,902
    113
    නර්තනවේදී චන්න විජේවර්ධනගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී
    සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවා සමගම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිතයන් චිචී සිය මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් බැහැර කර නැගිටියි.

    අනතුරුව එම ස්ථානයට පැමිණි කාන්තාවක්,

    “මේ හලෝ මං එංගලන්තෙ පදිංචිය. තමුන්ගෙ බාප්පට චන්දෙ දෙන්න දවස් තුනකට ටිකට් අරන් ඇවිත් ගියේ. තමුන් ඔය දාගෙන ඉන්න සපත්තු දෙක පවා අපේ සල්ලි මනුස්සයො ....ලැජ්ජයි“ කියා උස් හඬින් බැණ වදින අතරේ තවත් පුද්ගලයෙක් චිචී ලඟටම ගොස් සිය ඇඟිල්ල චිචී ගේ පපුවට තබා....,

    “ ලැජ්ජයි හලෝ තමුසෙලා ගැන. අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න නිකමො. තමුසෙලා කසාද බැන්දෙ, දරුවො හැදුවෙත් අපේ සල්ලිවලින්“ කියා බැණ වදිනවිට විනාඩියක් වත් උත්සව ශාලාවේ රැඳී නොසිටි නාකි මයිනාගේ පොඩි පුතා මනාල යුවලට සුබ පැතීමටවත් නොසිට එතැනින් වේගයෙන් පිටත්වුයේ මහා හූ හඬක් මැදින්ලු..

    වීරෝධාර මිනිසුනේ ඔබලාටයි මේ උපහාරය👍👊
    Video?
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    වේස ජෙප්පොන්ට බොරුවක් වත් ගොතාගන්න බෑනේ🤣
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මට පේන හීන
    බොරුවක් උනත් ඕනෙවට වඩා ලස්සන කරන්න ගියහම තාත්වික නැති වෙනව