Bicycle cables ගැන

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා බයිසිකල් Cables වල Housing එක අන්තිම වෙනකන් එක දිගට යන්නේ නැතුව මේ වගේ break කරලා තියෙන එකට හේතුවක් තියෙනවද? එක අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක්ද?

    Pu2au7zoy-lOO03hJ-iN5yXS-wvXbcOYsRvM9XgbGTQ.jpg
    trek_domane_alr4_disc_2_cable_routing.jpg
     

    Attachments

    • Pu2au7zoy-lOO03hJ-iN5yXS-wvXbcOYsRvM9XgbGTQ.jpg
      Pu2au7zoy-lOO03hJ-iN5yXS-wvXbcOYsRvM9XgbGTQ.jpg
      139 KB · Views: 29

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    පරන ඒවගෙ නං end to end තිබුණා. Mountain වල cable එක straight යවන්න පුළුවන් තැන් වලදී open යනවනේ. Cable එක straight යවන්න බෑරි නං අනිවාර්යයෙන්ම housing එකක් ඕන නේද
     
    • Like
    Reactions: xVOLDYx

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,032
    19,515
    113
    Miami
    To reduce friction, I guess

    596a79c7d171d_xr250rclutchcable.png.be70500e771004e7494e0abaa3dc5835.png


    Me honda xr250 eketh enawa bn ohoma. Meka nm mehema enne wathura yanne nathi wenna wenna one.