මේක ලංකාව බන්උඹට හොඳටම ෂුවර්ද ජනාධිපතිවරණයක් තියන්න 2025 වෙද්දී විධායක ජනාධිපතිකම තියෙයි කියල?
වැඩේ උන දවසට හිනාව තමයි නැතිවෙන්නේනෝමල්..![]()
![]()

පුදුම වෙන්න දෙයක් නෑ බන්. ඉන්න ඡන්ද දායකයෝ හා ටීක් ටෝක් පරපුර දැක්කහම.වැඩේ උන දවසට හිනාව තමයි නැතිවෙන්නේ![]()
ඇයි බන් ප්ලෑන් ඔක්කොම ගහලා ඉවරයි උබලව පුවක් කඩන්න නෙලුම් කුලුනෙත් නග්ගනවානියම බඩු තුන..පොලු පාරක් තමයි දෙන්නේ
ඇයි බන් ප්ලෑන් ඔක්කොම ගහලා ඉවරයි උබලව පුවක් කඩන්න නෙලුම් කුලුනෙත් නග්ගනවා![]()
