චරිත් අබේසිංහ නව විපක්ෂ නායක?

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අපි සජබේ නෙමේ ඒත් හිතෙන්නේ නැද්ද සජිත් ට වඩා චරිත් හොදයි කියලා? දැන් හොරණ ජෙප්පෝ ඔරලෝසු කරකවපු එකත් හොයාගත්තේ පොරනේ. රනිල්, නාමල් එක්කත් ප්‍රශ්න නැතුව ඉදිරි ගමනක් යන්න පුළුවන් කියල හිතෙනවා

    0kaO-cuX_400x400.jpeg

    images.jpg
     
    • Haha
    Reactions: wpril5 and Maui_15

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මූටත් චන්දේ දෙන්න හිතන් ඉන්න උන් ඉන්නවද :ROFLMAO: :ROFLMAO:
    ඔය දීලා පාර්ලිමේන්තු ආවේ. ජෙප්පෝ කියන්නේ කුහකයෝ මේ මනුස්සයට පිස්තොලේ දෙන්න බෑ කිව්වනේ ආරක්ෂාවට

    අපි හිතුවට වැඩක් නෑ. ජලනිට තමයි හිතෙන්න ඕනේ.
    ඒ මොකෝ
    ------ Post added on Dec 23, 2025 at 7:31 PM
     
    • Haha
    Reactions: Maui_15

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,542
    113
    අපි සජබේ නෙමේ ඒත් හිතෙන්නේ නැද්ද සජිත් ට වඩා චරිත් හොදයි කියලා? දැන් හොරණ ජෙප්පෝ ඔරලෝසු කරකවපු එකත් හොයාගත්තේ පොරනේ. රනිල්, නාමල් එක්කත් ප්‍රශ්න නැතුව ඉදිරි ගමනක් යන්න පුළුවන් කියල හිතෙනවා

    View attachment 260555

    View attachment 260556