නාමල් සජිත් අනුර

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නාමල් සජිත් අනුර උඹලා කාටද දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදි ?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹට හොඳටම ෂුවර්ද ජනාධිපතිවරණයක් තියන්න 2025 වෙද්දී විධායක ජනාධිපතිකම තියෙයි කියල?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    නාමල් සජිත් අනුර උඹලා කාටද දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදි ?
    namalinlondon4.jpg
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උඹට හොඳටම ෂුවර්ද ජනාධිපතිවරණයක් තියන්න 2025 වෙද්දී විධායක ජනාධිපතිකම තියෙයි කියල?
    මේක ලංකාව බන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    IMF එකට රට පාවා නොදෙන, රාජ්ය සේවය සුරකින, ඒ අභීත සෘජු නායකත්වයට ❤️❤️🙏😁
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නියම බඩු තුන..පොලු පාරක් තමයි දෙන්නේ
    ඇයි බන් ප්ලෑන් ඔක්කොම ගහලා ඉවරයි උබලව පුවක් කඩන්න නෙලුම් කුලුනෙත් නග්ගනවා :lol: