ඩොටේක ඉඩමක් ලෑන්ඩ් සේල් එකකට සෙට් වෙන්න කලින් අඩුවට ගන්න බැරි වෙයි ද බන්? ගොඩක් ඒව ඉක්මන් එක්ඈ දාලා තියෙන්නෙ අක්කර ගණන්. ඒව කොටස් කරල ඉල්ලුවට දෙන එකක් නෑනෙඩොටේ කැලෑවල් වල තියෙන ටිකක් ලොකු ඉඩම් කොටස් කරලා සාමාන්‍ය ගානට වඩා වැඩි ගණන් වලට විකුණන එක තමයි තියෙන අවුල.
මම ඉඩම් බලන්න යද්දී ලෑන්ඩ් සේල් කොම්පැනි වලින් විකුණන හැම එකකම වගේ තිබුන අවුල ඕක තමයි.
idam hoyala dena broker la innawa ban gamwala..ඩොටේක ඉඩමක් ලෑන්ඩ් සේල් එකකට සෙට් වෙන්න කලින් අඩුවට ගන්න බැරි වෙයි ද බන්? ගොඩක් ඒව ඉක්මන් එක්ඈ දාලා තියෙන්නෙ අක්කර ගණන්. ඒව කොටස් කරල ඉල්ලුවට දෙන එකක් නෑනෙ![]()
මන් ගත්තා ගිය අවුරුද්දේ මාලබේ රත්නාරාම පාරේ පර්චස් 8ක් පර්ච් එක 11යි,දැන් එතනම ඉඩම් පර්ච් එක 17යි.බ්‍රෝකර් ලා තියන කට්ටේමනේ ලෑන්ඩ් සේල් කාරයත් තියන්නේ..කිසි කරදරයක් නැහැ.කොහොමත් ලෝයර් කෙනෙක් දාල පත්තිරු recheck කරනවනේ
eliyata ganna klin chu giyada2017 පර්ච් එක 2.50යි බන්. මම බලන්න ආවා රෑ ඉඩමක් ඔහේ. චු බරේ හිටියෙ පට්ටෙට ටිකක් යද්දි ගර්වුන්ඩ් එකක් කියලා හුජ්ජ දාන්න ගියා බලද්දි අමු සොහොනක් වැටක්වත් නැති.
Public Cemetery
https://goo.gl/maps/m8bduN2xduAYK9CKA
eliyata ganna klin chu giyada
ඩොටේ ඉඩම් බලන්න යනව නම් අඳුරන කවුරුහරි එක්ක පලයන්.. නැත්නම් ලෑන්ඩ් සෙල් කාරය උඹව පුක්ෂණය කරොත් එහෙම මේකේ තව account හතරක් පහක් ඒකෙ දුක කියන්න thread දානවාඩොටේක ඉඩමක් ලෑන්ඩ් සේල් එකකට සෙට් වෙන්න කලින් අඩුවට ගන්න බැරි වෙයි ද බන්? ගොඩක් ඒව ඉක්මන් එක්ඈ දාලා තියෙන්නෙ අක්කර ගණන්. ඒව කොටස් කරල ඉල්ලුවට දෙන එකක් නෑනෙ![]()

අප්පා..දැන් මාලබේ තියන හොදම ඒරියා එක ඔය පත්තළු මචන්..අපරාදේ කනත්තේ හරි උබට අරන් දාන්න තිබ්බ2017 පර්ච් එක 2.50යි බන්. මම බලන්න ආවා රෑ ඉඩමක් ඔහේ. චු බරේ හිටියෙ පට්ටෙට ටිකක් යද්දි ගර්වුන්ඩ් එකක් කියලා හුජ්ජ දාන්න ගියා බලද්දි අමු සොහොනක් වැටක්වත් නැති.
Public Cemetery
https://goo.gl/maps/m8bduN2xduAYK9CKA
ආ ඉඩම්. අද නම් බැ හෙට කියල දෙන්නම්.Land sale එකකින් ඉඩමක් ගන්න එකේ මොනවද අවාසි තියෙන්නෙ?
වැදගත් දෙයක් කතා කරද්දි වැට අස්සෙන් පුක දෙන්න එපා පොන්ස්. උඹට වෙන හැමදේම අනිත් උන්ට වෙන්නෙ නෑඩොටේ ඉඩම් බලන්න යනව නම් අඳුරන කවුරුහරි එක්ක පලයන්.. නැත්නම් ලෑන්ඩ් සෙල් කාරය උඹව පුක්ෂණය කරොත් එහෙම මේකේ තව account හතරක් පහක් ඒකෙ දුක කියන්න thread දානවා![]()
සොහොනක් උණා කියල මොකද්ද බන් ඔය තරම් තියෙන අවාසිය?ඔව් බන් ඇගෙත් එක්කපට්ට පාලුයි ඔය පැත්ත එ දවස් වල. ඊට ඉස්සරහා ගෙදර ඒ අස්සෙ එදාම පොලිස්කරයකුයි ගෑනි මැරිලා සතියකින් ද කොහෙද කුනු වෙලා ඉදලා හම්බෙලා තිබ්බා. මිනිස්සු ගදට බලද්දි සී.න් එක දැනන් තිබ්බෙ. ආය පැත්ත පලාතේ ගියෙ නැ
සොහොනක් උණා කියල මොකද්ද බන් ඔය තරම් තියෙන අවාසිය?ඔව් බන් ඇගෙත් එක්කපට්ට පාලුයි ඔය පැත්ත එ දවස් වල. ඊට ඉස්සරහා ගෙදර ඒ අස්සෙ එදාම පොලිස්කරයකුයි ගෑනි මැරිලා සතියකින් ද කොහෙද කුනු වෙලා ඉදලා හම්බෙලා තිබ්බා. මිනිස්සු ගදට බලද්දි සී.න් එක දැනන් තිබ්බෙ. ආය පැත්ත පලාතේ ගියෙ නැ
මන් නම් කියන්නෙ සොහොන් පිට්ටනි ළග තමයි හොඳ ම. පවුලෙ ම ඉන්නෙ බයේ ගූ යන එවුන් නම් ඉතින් හරි යන් නෑ2017 පර්ච් එක 2.50යි බන්. මම බලන්න ආවා රෑ ඉඩමක් ඔහේ. චු බරේ හිටියෙ පට්ටෙට ටිකක් යද්දි ගර්වුන්ඩ් එකක් කියලා හුජ්ජ දාන්න ගියා බලද්දි අමු සොහොනක් වැටක්වත් නැති.
Public Cemetery
https://goo.gl/maps/m8bduN2xduAYK9CKA
ලෑන්ඩ් සෙල් එකකින් ඉඩමක් ගන්න අදහසම පාඩුවක්. ඇයි ඒ?ආ ඉඩම්. අද නම් බැ හෙට කියල දෙන්නම්.
අප්පා..දැන් මාලබේ තියන හොදම ඒරියා එක ඔය පත්තළු මචන්..අපරාදේ කනත්තේ හරි උබට අරන් දාන්න තිබ්බ
සල්ලි තමයි
වැදගත් දෙයක් කතා කරද්දි වැට අස්සෙන් පුක දෙන්න එපා පොන්ස්. උඹට වෙන හැමදේම අනිත් උන්ට වෙන්නෙ නෑ
සොහොනක් උණා කියල මොකද්ද බන් ඔය තරම් තියෙන අවාසිය?
------ Post added on Aug 7, 2022 at 10:38 PM
සොහොනක් උණා කියල මොකද්ද බන් ඔය තරම් තියෙන අවාසිය?
මන් නම් කියන්නෙ සොහොන් පිට්ටනි ළග තමයි හොඳ ම. පවුලෙ ම ඉන්නෙ බයේ ගූ යන එවුන් නම් ඉතින් හරි යන් නෑහැබැයි සාමාන්‍ය මිනිහෙක්ට පට්ට වාසියි
------ Post added on Aug 7, 2022 at 10:44 PM

Me 2015-16 wagene?ඊට පස්සෙ තමා බත්තරමුල්ල පැත්තේ හෙව්වේ. තලංගම වැව ෆෙස් කරලා පර්චස් 20ක් හම්බුනා සහ ජපන් මිත්‍රත්ත්ව පාරේ 6.5ක් හම්බුනා. දැන් පර්ච් එක ලක්ශ 50-100 අතර ඔය පැති දෙකෙ යන්නෙ. පඩුවක් නැ බන්. ලක්ශ 6ට ගත්ත ඒවා.
ආය ඔය පැති වල හොයන්න ගියේ නෑ බන් ඒවා ගත්ත නිසා.
මට ඔය මාලබේ බස් ස්ටැන්ඩ් එකට ඇවිදන් යන දුර හම්බුනේ ලක්ශ 5ට වගේ ඒ කාලේ. මම ගොඩක් බැලුවේ කොලබට ලං වෙන්න ගන්න.
මූසල ගතියි බන් එතකොට ගෙවල් එහෙම වැඩිය නැති හින්දා. දැන් කොහොම ද දන්නෙ නෑ. අනික ඒ දවස් වල ඔය සොහොනේ මායිම් හොයන්න බෑ නේ බන්. තනි ග්‍රවුන්ඩ් එක වගේ කැලෙට තිබ්බෙ මට මතක. කවදා හරි ඔකේ ආදාහනාගාරයක් ගහලා මිනි පුච්චන්න ගත්තොත් වදේ හින්දා මම ඔය සොහොන් එරියා තිබ්බ ඔක්කොම මග හැරියා. මැරුනාට පස්සෙ යන එක වෙනම දෙයක් බන්. මැරෙන්න කලින් සොහොනක ඉන්න බැ නේ
සෙල් කාරයෝ එහෙම මාකට් කරන් හිටියෙ ඒ කාලෙ කලල්ගොඩ තලවතුගොඩ එරියා එකෙ.
තලවතුගොඩ කොරයා මාවතේ රෙනොඩ්ල් සිල්වාගේ ගෙදර ලග ගියේ එත්කොට ලක්ශ 4ට පර්ච් එක. උබම හිතපං කොතන ගන්න එක ද වාසී.
https://goo.gl/maps/1HjDj21PmcY2FCNa7
ඔය තියෙන්නෙ ඔතන.
තලවතුගොඩ ලුම්බිනි මාවතේ ගියේ ලක්ශ 5ට පට්ටම එරියා නේ ඒවා. පන දාගෙන ඔහෙ බැලුවා.
වොටර්ස් එජ් එක පැත්තේ ඒ කියන්නෙ පාස්පොර්ට් ඔෆිස් පැත්තේ එතකොට ගියේ ලක්ශ 8ට වගේ.