Land sale කේස් ද

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඊට පස්සෙ තමා බත්තරමුල්ල පැත්තේ හෙව්වේ. තලංගම වැව ෆෙස් කරලා පර්චස් 20ක් හම්බුනා සහ ජපන් මිත්‍රත්ත්ව පාරේ 6.5ක් හම්බුනා. දැන් පර්ච් එක ලක්ශ 50-100 අතර ඔය පැති දෙකෙ යන්නෙ. පඩුවක් නැ බන්. ලක්ශ 6ට ගත්ත ඒවා.

    ආය ඔය පැති වල හොයන්න ගියේ නෑ බන් ඒවා ගත්ත නිසා.

    මට ඔය මාලබේ බස් ස්ටැන්ඩ් එකට ඇවිදන් යන දුර හම්බුනේ ලක්ශ 5ට වගේ ඒ කාලේ. මම ගොඩක් බැලුවේ කොලබට ලං වෙන්න ගන්න.

    මූසල ගතියි බන් එතකොට ගෙවල් එහෙම වැඩිය නැති හින්දා. දැන් කොහොම ද දන්නෙ නෑ. අනික ඒ දවස් වල ඔය සොහොනේ මායිම් හොයන්න බෑ නේ බන්. තනි ග්‍රවුන්ඩ් එක වගේ කැලෙට තිබ්බෙ මට මතක. කවදා හරි ඔකේ ආදාහනාගාරයක් ගහලා මිනි පුච්චන්න ගත්තොත් වදේ හින්දා මම ඔය සොහොන් එරියා තිබ්බ ඔක්කොම මග හැරියා. මැරුනාට පස්සෙ යන එක වෙනම දෙයක් බන්. මැරෙන්න කලින් සොහොනක ඉන්න බැ නේ 🙁
    අර කියපු පැති වලින් ගත්තනම් පට්ට මචන්..මන් හිතුවා උබ ඉඩm ගත්තේ නැහැ කියල.ඉස්සර ඔය තලාහේන මාලබේ ජපන් මිත්‍රත්ව පාර හරිය එහෙම පට්ට කැලෑ මචන් ඇවිදින්නත් බයයි.දැන් ඒ පැති වල පදිංචි කාරයෝ දන්නවනම් ඉස්සර තිබුන හැටි බයවෙනවා..මාත් පොඩියට construction company එකක් කරනවා..මේ දවස් වලනම් කෙලවෙලා තියෙන්නේ නැති වෙන්න.
     
    • Like
    Reactions: hitlermash

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අර කියපු පැති වලින් ගත්තනම් පට්ට මචන්..මන් හිතුවා උබ ඉඩm ගත්තේ නැහැ කියල.ඉස්සර ඔය තලාහේන මාලබේ ජපන් මිත්‍රත්ව පාර හරිය එහෙම පට්ට කැලෑ මචන් ඇවිදින්නත් බයයි.දැන් ඒ පැති වල පදිංචි කාරයෝ දන්නවනම් ඉස්සර තිබුන හැටි බයවෙනවා..මාත් පොඩියට construction company එකක් කරනවා..මේ දවස් වලනම් කෙලවෙලා තියෙන්නේ නැති වෙන්න.

    ගත්තා බන්, අපේ අල්ලපු වත්තේ කෙනා එතන ඉඩමත් විකුනනවා කියනවා දැන් නම් ගන්න බෑ පර්චස් 30ක් තියෙනවා, ලක්ෂ 45ක් කියනවා වැව ෆේස් කරනවා කියල. මේකේ හිටිය උන් කීප දෙනෙක් පට්ට help කරා එතකොට. මම කාර් එකට විතරක් තෙල් ගහලා ඇති ඉඩම් හොයන්න ලක්ෂ 5ක විතර, ඒ දවස් වල ඩේලි නුවර-කොලබ එනවා ඉතින් තෙල් ගහන.

    මම ඉඩම් හෙවුවේ 2014 ඉදන්, ලෑන්ඩ් සෙල් කාරයෝ ඉතින් ඔය පැති වලට බහින කාලේ ඒ දවස් වල. අමු කැලෑ තමා ඉතින් බන් එතකොටත්. අර මිනිස්සු හිටිය හරි වලින් ගත්තේ ඉතින් එතකොට ඉතින් ඔහොම ජනාවාස වෙයි කියලා හිතුවේ නෑනේ බන්.

    ඔව් උබ කියන වගේ පොඩි ගෙවල් කීපයක් තිබ්බා, උන් ඔක්කොම ගිහින් බන්. දැන් නම් ඉතින් වටේ එහෙම කොලබ 7 විදිහටම මිනිස්සු හදාන ලස්සනට තියං ඉන්නවා.

    උබ ගෙවල් හදල විකුනනන්න ද ගන්නේ ඉඩම් ?
     
    • Like
    Reactions: hitlermash

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගත්තා බන්, අපේ අල්ලපු වත්තේ කෙනා එතන ඉඩමත් විකුනනවා කියනවා දැන් නම් ගන්න බෑ පර්චස් 30ක් තියෙනවා, ලක්ෂ 45ක් කියනවා වැව ෆේස් කරනවා කියල. මේකේ හිටිය උන් කීප දෙනෙක් පට්ට help කරා එතකොට. මම කාර් එකට විතරක් තෙල් ගහලා ඇති ඉඩම් හොයන්න ලක්ෂ 5ක විතර, ඒ දවස් වල ඩේලි නුවර-කොලබ එනවා ඉතින් තෙල් ගහන.

    මම ඉඩම් හෙවුවේ 2014 ඉදන්, ලෑන්ඩ් සෙල් කාරයෝ ඉතින් ඔය පැති වලට බහින කාලේ ඒ දවස් වල. අමු කැලෑ තමා ඉතින් බන් එතකොටත්. අර මිනිස්සු හිටිය හරි වලින් ගත්තේ ඉතින් එතකොට ඉතින් ඔහොම ජනාවාස වෙයි කියලා හිතුවේ නෑනේ බන්.

    ඔව් උබ කියන වගේ පොඩි ගෙවල් කීපයක් තිබ්බා, උන් ඔක්කොම ගිහින් බන්. දැන් නම් ඉතින් වටේ එහෙම කොලබ 7 විදිහටම මිනිස්සු හදාන ලස්සනට තියං ඉන්නවා.

    උබ ගෙවල් හදල විකුනනන්න ද ගන්නේ ඉඩම් ?
    ඔව් මචන්.වෙන අයගේ ඒවත් හදනවා අපිම හදලත් විකුනනවා.
     
    • Like
    Reactions: lasankandy

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    ඉඩමක් ගත්තා කහතුඩුවෙයි විදියගොඩයි අතර. වෙලක් අයිනේ සුන්දර වටපියාව. දැන් වෙලේ ගොවියෝ කැමති නෑලු ඉඩමේ වතුර වේලට එනවා කියලා. බැම්මක් බැදලා කානුවක් දාලා ඒ වතුර පාර වෙන ඇලකට හරවන්න ඕනෙලු. පාරත් පටුයි කියලා ඉඩමට වෙන පැත්තකින් පාර දානවලු.

    ලොකේෂන් - https://goo.gl/maps/KoMU1vUpQfFn2cgw5
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,656
    3,374
    113
    මන් ගත්තා ගිය අවුරුද්දේ මාලබේ රත්නාරාම පාරේ පර්චස් 8ක් පර්ච් එක 11යි,දැන් එතනම ඉඩම් පර්ච් එක 17යි.බ්‍රෝකර් ලා තියන කට්ටේමනේ ලෑන්ඩ් සේල් කාරයත් තියන්නේ..කිසි කරදරයක් නැහැ.කොහොමත් ලෝයර් කෙනෙක් දාල පත්තිරු recheck කරනවනේ
    Samahara pethiwala land sale walin gaththath aurudu 2k yanakota profit tiyan wikunanna puluwan...eka thena anuwa wenas wenawa
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,299
    2,355
    113
    ඉඩමක් ගත්තා කහතුඩුවෙයි විදියගොඩයි අතර. වෙලක් අයිනේ සුන්දර වටපියාව. දැන් වෙලේ ගොවියෝ කැමති නෑලු ඉඩමේ වතුර වේලට එනවා කියලා. බැම්මක් බැදලා කානුවක් දාලා ඒ වතුර පාර වෙන ඇලකට හරවන්න ඕනෙලු. පාරත් පටුයි කියලා ඉඩමට වෙන පැත්තකින් පාර දානවලු.

    ලොකේෂන් - https://goo.gl/maps/KoMU1vUpQfFn2cgw5
    kiyak unada ban, math kahathuduwa paththe bala bala inne
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Samahara pethiwala land sale walin gaththath aurudu 2k yanakota profit tiyan wikunanna puluwan...eka thena anuwa wenas wenawa
    ඔව් මචන්..ඒක හරි..ඉඩම් කෑලි 2ක් අරන් දාපු උන් ඉන්නවා..එහා පැත්තේ කෑල්ල පස්සේ කාලෙක විකුණලා ගේ හදපු
     
    • Like
    Reactions: ChamaraGL