Land sale කේස් ද

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Land sale එකකින් ඉඩමක් ගන්න එකේ මොනවද අවාසි තියෙන්නෙ?
     
    • Like
    Reactions: kinkon

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඩොටේ කැලෑවල් වල තියෙන ටිකක් ලොකු ඉඩම් කොටස් කරලා සාමාන්‍ය ගානට වඩා වැඩි ගණන් වලට විකුණන එක තමයි තියෙන අවුල.
    මම ඉඩම් බලන්න යද්දී ලෑන්ඩ් සේල් කොම්පැනි වලින් විකුණන හැම එකකම වගේ තිබුන අවුල ඕක තමයි.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඩොටේ කැලෑවල් වල තියෙන ටිකක් ලොකු ඉඩම් කොටස් කරලා සාමාන්‍ය ගානට වඩා වැඩි ගණන් වලට විකුණන එක තමයි තියෙන අවුල.
    මම ඉඩම් බලන්න යද්දී ලෑන්ඩ් සේල් කොම්පැනි වලින් විකුණන හැම එකකම වගේ තිබුන අවුල ඕක තමයි.
    ඩොටේක ඉඩමක් ලෑන්ඩ් සේල් එකකට සෙට් වෙන්න කලින් අඩුවට ගන්න බැරි වෙයි ද බන්? ගොඩක් ඒව ඉක්මන් එක්ඈ දාලා තියෙන්නෙ අක්කර ගණන්. ඒව කොටස් කරල ඉල්ලුවට දෙන එකක් නෑනෙ😢
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඩොටේක ඉඩමක් ලෑන්ඩ් සේල් එකකට සෙට් වෙන්න කලින් අඩුවට ගන්න බැරි වෙයි ද බන්? ගොඩක් ඒව ඉක්මන් එක්ඈ දාලා තියෙන්නෙ අක්කර ගණන්. ඒව කොටස් කරල ඉල්ලුවට දෙන එකක් නෑනෙ😢
    idam hoyala dena broker la innawa ban gamwala..
    ein kenekgen ahanna onataram hoyala dei..
    me youtube channel eke danawa aduwata gewal nam
    https://www.youtube.com/c/Kedella
     
    • Love
    Reactions: hitlermash

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් ගත්තා ගිය අවුරුද්දේ මාලබේ රත්නාරාම පාරේ පර්චස් 8ක් පර්ච් එක 11යි,දැන් එතනම ඉඩම් පර්ච් එක 17යි.බ්‍රෝකර් ලා තියන කට්ටේමනේ ලෑන්ඩ් සේල් කාරයත් තියන්නේ..කිසි කරදරයක් නැහැ.කොහොමත් ලෝයර් කෙනෙක් දාල පත්තිරු recheck කරනවනේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    2017 පර්ච් එක 2.50යි බන්. මම බලන්න ආවා රෑ ඉඩමක් ඔහේ. චු බරේ හිටියෙ පට්ටෙට ටිකක් යද්දි ගර්වුන්ඩ් එකක් කියලා හුජ්ජ දාන්න ගියා බලද්දි අමු සොහොනක් වැටක්වත් නැති.

    Public Cemetery
    https://goo.gl/maps/m8bduN2xduAYK9CKA
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    2017 පර්ච් එක 2.50යි බන්. මම බලන්න ආවා රෑ ඉඩමක් ඔහේ. චු බරේ හිටියෙ පට්ටෙට ටිකක් යද්දි ගර්වුන්ඩ් එකක් කියලා හුජ්ජ දාන්න ගියා බලද්දි අමු සොහොනක් වැටක්වත් නැති.

    Public Cemetery
    https://goo.gl/maps/m8bduN2xduAYK9CKA
    eliyata ganna klin chu giyada
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    eliyata ganna klin chu giyada

    ඔව් බන් ඇගෙත් එක්ක 🙁 පට්ට පාලුයි ඔය පැත්ත එ දවස් වල. ඊට ඉස්සරහා ගෙදර ඒ අස්සෙ එදාම පොලිස්කරයකුයි ගෑනි මැරිලා සතියකින් ද කොහෙද කුනු වෙලා ඉදලා හම්බෙලා තිබ්බා. මිනිස්සු ගදට බලද්දි සී.න් එක දැනන් තිබ්බෙ. ආය පැත්ත පලාතේ ගියෙ නැ
     
    • Haha
    Reactions: dhanuka kumara

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඩොටේක ඉඩමක් ලෑන්ඩ් සේල් එකකට සෙට් වෙන්න කලින් අඩුවට ගන්න බැරි වෙයි ද බන්? ගොඩක් ඒව ඉක්මන් එක්ඈ දාලා තියෙන්නෙ අක්කර ගණන්. ඒව කොටස් කරල ඉල්ලුවට දෙන එකක් නෑනෙ😢
    ඩොටේ ඉඩම් බලන්න යනව නම් අඳුරන කවුරුහරි එක්ක පලයන්.. නැත්නම් ලෑන්ඩ් සෙල් කාරය උඹව පුක්ෂණය කරොත් එහෙම මේකේ තව account හතරක් පහක් ඒකෙ දුක කියන්න thread දානවා :)
     
    • Haha
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    2017 පර්ච් එක 2.50යි බන්. මම බලන්න ආවා රෑ ඉඩමක් ඔහේ. චු බරේ හිටියෙ පට්ටෙට ටිකක් යද්දි ගර්වුන්ඩ් එකක් කියලා හුජ්ජ දාන්න ගියා බලද්දි අමු සොහොනක් වැටක්වත් නැති.

    Public Cemetery
    https://goo.gl/maps/m8bduN2xduAYK9CKA
    අප්පා..දැන් මාලබේ තියන හොදම ඒරියා එක ඔය පත්තළු මචන්..අපරාදේ කනත්තේ හරි උබට අරන් දාන්න තිබ්බ 🤭
    සල්ලි තමයි
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඩොටේ ඉඩම් බලන්න යනව නම් අඳුරන කවුරුහරි එක්ක පලයන්.. නැත්නම් ලෑන්ඩ් සෙල් කාරය උඹව පුක්ෂණය කරොත් එහෙම මේකේ තව account හතරක් පහක් ඒකෙ දුක කියන්න thread දානවා :)
    වැදගත් දෙයක් කතා කරද්දි වැට අස්සෙන් පුක දෙන්න එපා පොන්ස්. උඹට වෙන හැමදේම අනිත් උන්ට වෙන්නෙ නෑ😂

    ඔව් බන් ඇගෙත් එක්ක 🙁 පට්ට පාලුයි ඔය පැත්ත එ දවස් වල. ඊට ඉස්සරහා ගෙදර ඒ අස්සෙ එදාම පොලිස්කරයකුයි ගෑනි මැරිලා සතියකින් ද කොහෙද කුනු වෙලා ඉදලා හම්බෙලා තිබ්බා. මිනිස්සු ගදට බලද්දි සී.න් එක දැනන් තිබ්බෙ. ආය පැත්ත පලාතේ ගියෙ නැ
    සොහොනක් උණා කියල මොකද්ද බන් ඔය තරම් තියෙන අවාසිය?
    ------ Post added on Aug 7, 2022 at 10:38 PM

    ඔව් බන් ඇගෙත් එක්ක 🙁 පට්ට පාලුයි ඔය පැත්ත එ දවස් වල. ඊට ඉස්සරහා ගෙදර ඒ අස්සෙ එදාම පොලිස්කරයකුයි ගෑනි මැරිලා සතියකින් ද කොහෙද කුනු වෙලා ඉදලා හම්බෙලා තිබ්බා. මිනිස්සු ගදට බලද්දි සී.න් එක දැනන් තිබ්බෙ. ආය පැත්ත පලාතේ ගියෙ නැ
    සොහොනක් උණා කියල මොකද්ද බන් ඔය තරම් තියෙන අවාසිය?
    2017 පර්ච් එක 2.50යි බන්. මම බලන්න ආවා රෑ ඉඩමක් ඔහේ. චු බරේ හිටියෙ පට්ටෙට ටිකක් යද්දි ගර්වුන්ඩ් එකක් කියලා හුජ්ජ දාන්න ගියා බලද්දි අමු සොහොනක් වැටක්වත් නැති.

    Public Cemetery
    https://goo.gl/maps/m8bduN2xduAYK9CKA
    මන් නම් කියන්නෙ සොහොන් පිට්ටනි ළග තමයි හොඳ ම. පවුලෙ ම ඉන්නෙ බයේ ගූ යන එවුන් නම් ඉතින් හරි යන් නෑ🤣 හැබැයි සාමාන්‍ය මිනිහෙක්ට පට්ට වාසියි
    ------ Post added on Aug 7, 2022 at 10:44 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආ ඉඩම්. අද නම් බැ හෙට කියල දෙන්නම්.
    ලෑන්ඩ් සෙල් එකකින් ඉඩමක් ගන්න අදහසම පාඩුවක්. ඇයි ඒ?
    ලෑන්ඩ් සෙල් කියන්නේ static සහ අනලිසිස් තදටම වැඩ කරන තැනක් . ලෑන්ඩ් සෙල් කාරයා ඔය දැන් විකුණන ඉඩමට ඇහැ ගහන්නේ මිට අවරුදු 5 කටවත් කලින්. මුලින්ම බලනවා තව අවරුදු 4 5 කින් මේ ඉඩමේ වටිනාකම. මේ පැත්තේ පාරවල් හැදෙයිද? ෆැක්ටරියක් දායිද? නැත්නම් ඉඩමේ වටිනාකම වැඩි වෙන්න මොනවා හරි සෙට් වෙයිද? ඕක තමා ලෑන්ඩ් සෙල් කාරයාගේ දවස ගානේ වැඩේ. ඌ ඔය ඉඩම ගන්නේ මිට අවරුදු 2 3 කාටවත් කලින් සහෙන්නම අඩුවට. එහෙම ගන්නේ හුගක් වෙලේට උන්ගේ නමට නෙමේ. එහෙම උනාම අයිතිකරයාගෙන ඕක වටේ යනවා. ඒ නිසා ඉත්තෝ දාල තමා ඉඩම ගන්නේ. අරගෙන වෙලාව එනකන් බලන් ඉන්නවා. ඒ පැත්තේ උඩින් කිව්ව ටික සෙට් උනාම අන්න ඩෝසර් කරලා පාරවල් ටිකක් දාල සෙල් එකට දානව. පැත්තේ මිනිස්සු බලනව් යකෝ මේක උනේ කොහොමද කියල. ඒ ඉඩම විකුනපු එකාට වහ කන්න හිතෙන එක සාදාරනයි. මොකද ඌ වික්කේ 100 ට නම් දැන් එකෙන් ලක්ෂ 10 ක් වත් හොයන්න පුළුවන්.

    ඉඩමක් ගන්න හදිස්සි වෙන්න එපා. ඔය තව අවරුද්දකින් ඉඩම ගන්න ප්ලැන් කරලා දැන් හොයන්න ගන්න්න උඩ සාත්තරේ අනුව. එහෙම උනාම උබටත් 100 ට ගන්න පුළුවන්. ඒ අව්රුද්දෙ කරන්සි වෙනස එක්ක ගත්තත් උබට ලාබයි දැන් ගන්නවට වඩා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පා..දැන් මාලබේ තියන හොදම ඒරියා එක ඔය පත්තළු මචන්..අපරාදේ කනත්තේ හරි උබට අරන් දාන්න තිබ්බ 🤭
    සල්ලි තමයි

    ඊට පස්සෙ තමා බත්තරමුල්ල පැත්තේ හෙව්වේ. තලංගම වැව ෆෙස් කරලා පර්චස් 20ක් හම්බුනා සහ ජපන් මිත්‍රත්ත්ව පාරේ 6.5ක් හම්බුනා. දැන් පර්ච් එක ලක්ශ 50-100 අතර ඔය පැති දෙකෙ යන්නෙ. පඩුවක් නැ බන්. ලක්ශ 6ට ගත්ත ඒවා.

    ආය ඔය පැති වල හොයන්න ගියේ නෑ බන් ඒවා ගත්ත නිසා.

    මට ඔය මාලබේ බස් ස්ටැන්ඩ් එකට ඇවිදන් යන දුර හම්බුනේ ලක්ශ 5ට වගේ ඒ කාලේ. මම ගොඩක් බැලුවේ කොලබට ලං වෙන්න ගන්න.

    වැදගත් දෙයක් කතා කරද්දි වැට අස්සෙන් පුක දෙන්න එපා පොන්ස්. උඹට වෙන හැමදේම අනිත් උන්ට වෙන්නෙ නෑ😂

    සොහොනක් උණා කියල මොකද්ද බන් ඔය තරම් තියෙන අවාසිය?
    ------ Post added on Aug 7, 2022 at 10:38 PM

    සොහොනක් උණා කියල මොකද්ද බන් ඔය තරම් තියෙන අවාසිය?

    මන් නම් කියන්නෙ සොහොන් පිට්ටනි ළග තමයි හොඳ ම. පවුලෙ ම ඉන්නෙ බයේ ගූ යන එවුන් නම් ඉතින් හරි යන් නෑ🤣 හැබැයි සාමාන්‍ය මිනිහෙක්ට පට්ට වාසියි
    ------ Post added on Aug 7, 2022 at 10:44 PM

    මූසල ගතියි බන් එතකොට ගෙවල් එහෙම වැඩිය නැති හින්දා. දැන් කොහොම ද දන්නෙ නෑ. අනික ඒ දවස් වල ඔය සොහොනේ මායිම් හොයන්න බෑ නේ බන්. තනි ග්‍රවුන්ඩ් එක වගේ කැලෙට තිබ්බෙ මට මතක. කවදා හරි ඔකේ ආදාහනාගාරයක් ගහලා මිනි පුච්චන්න ගත්තොත් වදේ හින්දා මම ඔය සොහොන් එරියා තිබ්බ ඔක්කොම මග හැරියා. මැරුනාට පස්සෙ යන එක වෙනම දෙයක් බන්. මැරෙන්න කලින් සොහොනක ඉන්න බැ නේ 🙁

    සෙල් කාරයෝ එහෙම මාකට් කරන් හිටියෙ ඒ කාලෙ කලල්ගොඩ තලවතුගොඩ එරියා එකෙ.

    තලවතුගොඩ කොරයා මාවතේ රෙනොඩ්ල් සිල්වාගේ ගෙදර ලග ගියේ එත්කොට ලක්ශ 4ට පර්ච් එක. උබම හිතපං කොතන ගන්න එක ද වාසී.

    https://goo.gl/maps/1HjDj21PmcY2FCNa7

    ඔය තියෙන්නෙ ඔතන.

    තලවතුගොඩ ලුම්බිනි මාවතේ ගියේ ලක්ශ 5ට පට්ටම එරියා නේ ඒවා. පන දාගෙන ඔහෙ බැලුවා.

    වොටර්ස් එජ් එක පැත්තේ ඒ කියන්නෙ පාස්පොර්ට් ඔෆිස් පැත්තේ එතකොට ගියේ ලක්ශ 8ට වගේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,352
    14,444
    113
    Land Sale walata baninna epa hariya.
    Laksha 5 and 7 athare thibba ape gewal paththe idam laksha 10ta yawwe un thamai.
    Dan ape gedara as wahagena denna puluwan 200+ lakhs walata :love:
     
    • Like
    Reactions: hitlermash

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,937
    13,849
    113
    126
    Hogwarts
    ඊට පස්සෙ තමා බත්තරමුල්ල පැත්තේ හෙව්වේ. තලංගම වැව ෆෙස් කරලා පර්චස් 20ක් හම්බුනා සහ ජපන් මිත්‍රත්ත්ව පාරේ 6.5ක් හම්බුනා. දැන් පර්ච් එක ලක්ශ 50-100 අතර ඔය පැති දෙකෙ යන්නෙ. පඩුවක් නැ බන්. ලක්ශ 6ට ගත්ත ඒවා.

    ආය ඔය පැති වල හොයන්න ගියේ නෑ බන් ඒවා ගත්ත නිසා.

    මට ඔය මාලබේ බස් ස්ටැන්ඩ් එකට ඇවිදන් යන දුර හම්බුනේ ලක්ශ 5ට වගේ ඒ කාලේ. මම ගොඩක් බැලුවේ කොලබට ලං වෙන්න ගන්න.

    මූසල ගතියි බන් එතකොට ගෙවල් එහෙම වැඩිය නැති හින්දා. දැන් කොහොම ද දන්නෙ නෑ. අනික ඒ දවස් වල ඔය සොහොනේ මායිම් හොයන්න බෑ නේ බන්. තනි ග්‍රවුන්ඩ් එක වගේ කැලෙට තිබ්බෙ මට මතක. කවදා හරි ඔකේ ආදාහනාගාරයක් ගහලා මිනි පුච්චන්න ගත්තොත් වදේ හින්දා මම ඔය සොහොන් එරියා තිබ්බ ඔක්කොම මග හැරියා. මැරුනාට පස්සෙ යන එක වෙනම දෙයක් බන්. මැරෙන්න කලින් සොහොනක ඉන්න බැ නේ 🙁

    සෙල් කාරයෝ එහෙම මාකට් කරන් හිටියෙ ඒ කාලෙ කලල්ගොඩ තලවතුගොඩ එරියා එකෙ.

    තලවතුගොඩ කොරයා මාවතේ රෙනොඩ්ල් සිල්වාගේ ගෙදර ලග ගියේ එත්කොට ලක්ශ 4ට පර්ච් එක. උබම හිතපං කොතන ගන්න එක ද වාසී.

    https://goo.gl/maps/1HjDj21PmcY2FCNa7

    ඔය තියෙන්නෙ ඔතන.

    තලවතුගොඩ ලුම්බිනි මාවතේ ගියේ ලක්ශ 5ට පට්ටම එරියා නේ ඒවා. පන දාගෙන ඔහෙ බැලුවා.

    වොටර්ස් එජ් එක පැත්තේ ඒ කියන්නෙ පාස්පොර්ට් ඔෆිස් පැත්තේ එතකොට ගියේ ලක්ශ 8ට වගේ.
    Me 2015-16 wagene?