3 months ?https://www.hnb.net/fixed-deposits-interest-rates
Special Fixed Deposits Interest Rates
(Minimum Deposit - Rs.1.0 Mn)
22% for 9 months
PB ජරා බැංකුවක් බන්BOC 22.5 7MONTHS
PEOPLES Bank 21.5 / 3months
PB ජරා බැංකුවක් බන්
උන්ගෙන් ගලවන් ආවා බන් හරියන්නේ නෑ උන්උන්ගෙ වැඩ ස්ලොව් ඉතිං වෙන අවුලක් නම් නැ. පොලිය වැඩි ඉතිං.
1m?BOC 22.5 7MONTHS
PEOPLES Bank 21.5 / 3months
ai ?උන්ගෙන් ගලවන් ආවා බන් හරියන්නේ නෑ උන්
උන්ගෙන් ගලවන් ආවා බන් හරියන්නේ නෑ උන්
සල්ලි දාන්න ගියත් අපි දිහා බලන්නේ හොරු වගේ බන්ai ?

මේ රුපියල් වලට කන්වර්ට් වෙච්චා බන් පුස් කන එව්වා.. ඩොලර් තියෙනවා..සම්පත් බලපං උන්ගෙත් 22ක් ද මොහෙද මම හිතන්නෙ ශුවර් නැ. රටේ තත්වේ එක්ක ගවර්මන්ට් එක්ක දාපං මම නම් කියන්නෙ.
මේ රුපියල් වලට කන්වර්ට් වෙච්චා බන් පුස් කන එව්වා.. ඩොලර් තියෙනවා..![]()
Oka com eke denne nahane senior citizens dala thiyana ayata...https://www.hnb.net/fixed-deposits-interest-rates
Special Fixed Deposits Interest Rates
(Minimum Deposit - Rs.1.0 Mn)
22% for 9 months
Fixed Deposits under this scheme will have a single maturity and cannot be renewed.