HNB Fixed Deposits Interest Rates

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    HNB ඇප් එකෙන් ෆික්ස් ඩිපොසිට් දාපු උන් ඉන්නවද ? මොකක්ද තත්වේ මේ දවස්වල ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උන්ගෙන් ගලවන් ආවා බන් හරියන්නේ නෑ උන්

    සම්පත් බලපං උන්ගෙත් 22ක් ද මොහෙද මම හිතන්නෙ ශුවර් නැ. රටේ තත්වේ එක්ක ගවර්මන්ට් එක්ක දාපං මම නම් කියන්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    සම්පත් බලපං උන්ගෙත් 22ක් ද මොහෙද මම හිතන්නෙ ශුවර් නැ. රටේ තත්වේ එක්ක ගවර්මන්ට් එක්ක දාපං මම නම් කියන්නෙ.
    මේ රුපියල් වලට කන්වර්ට් වෙච්චා බන් පුස් කන එව්වා.. ඩොලර් තියෙනවා.. :confused:
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Comm bank.jpg