ලඟදි Passport හදපු අය උදව්වක් දෙන්නෝ...!!

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මේ සතියේ passport එක අලුත් කරගන්න යන්න ඉන්නේ. මම තැන කීපයක දැක්කා පාන්දරම යන්න කියලා තියනවා, එන පිළිවෙලට ගන්නේ කියලා. තව තැනක දැක්කා දීපු ටයිම් එක බලලයි ඇතුලට ගන්නේ, ඒ නිසා වෙලාවට යන්න කියලා. ලඟදි ගිය කෙනෙක් කියන්නකෝ එතන කොහොමද වැඩේ යන්නේ කියලා...:yes::yes:
     
    • Like
    Reactions: kinkon

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    appointment ekak dala palayan colombo nethnam wena yanna puluwan branch ekakin. appointments nethnam dawas ganan polime inna wei
     
    • Like
    Reactions: exploreslk

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    වැඩේ ක්‍රම 3කට කරන්න පුලුවන්. ලේසිම සහ පහසුම විදිය ඇපොයින්ට්මන්ට් එකක් දාල යන එක. ඒකෙදි වෙලාවක් දුන්නට වෙලාව නන් බැලුවෙ නෑ. ඒ කියන්නෙ හවස වෙලාවක් දීල තිබ්බත් උදේ ගිහින් කරගන්න පුලුවන් කම තිබ්බ මන් ගිය දවසෙ නන්.වන් ඩේ දාල ගිය අයටත් නොර්මල් පෝලිමෙ ගිහින් වැඩේ කරගන්න පුලුවන් කම තිබ්බ.
    දෙවෙනි විදිය උදේම පෝලිමට සෙට් වෙන එක. එතන ඇපොයින්ට්මන්ට් කතාවක් නෑ. හැබැයි පෝලිම.
    තුන්වෙනි විදිය උදේම පෝලිමට ගිහින් කාක්කෙක් සෙට් කරගන්න එක. වැඩේ පැයෙන් 2න් කරල දෙන්නන් කියන උන් කැරකෙනව වටේට
     
    • Like
    Reactions: exploreslk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    මේ සතියේ passport එක අලුත් කරගන්න යන්න ඉන්නේ. මම තැන කීපයක දැක්කා පාන්දරම යන්න කියලා තියනවා, එන පිළිවෙලට ගන්නේ කියලා. තව තැනක දැක්කා දීපු ටයිම් එක බලලයි ඇතුලට ගන්නේ, ඒ නිසා වෙලාවට යන්න කියලා. ලඟදි ගිය කෙනෙක් කියන්නකෝ එතන කොහොමද වැඩේ යන්නේ කියලා...:yes::yes:
    Pako appointment ekak daapan mulin. Goday wage yanna epa nikan

    Appoint ekak dammoth edata payakata kalin pala (oneday da normal serviceda adaala ne). Athulata gannawa polimak natuwa.

    Naththan polime indala puka palaganna wenne.

    Mage namin search karapan thread 2k 3k daala athi
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Appoinment ekak dala palyan ban. ehema giyama mara ikman. api payakin wage docs deela eliyata awilla, aye 2n passe gihin 30 minutes walin withara passports collect karagatta
     
    • Like
    Reactions: exploreslk

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com

    appointment ekak dala palayan colombo nethnam wena yanna puluwan branch ekakin. appointments nethnam dawas ganan polime inna wei

    ude giya kiyala wadak na bang. online appoinment dala yanna ona. naththan sorry thamai

    වැඩේ ක්‍රම 3කට කරන්න පුලුවන්. ලේසිම සහ පහසුම විදිය ඇපොයින්ට්මන්ට් එකක් දාල යන එක. ඒකෙදි වෙලාවක් දුන්නට වෙලාව නන් බැලුවෙ නෑ. ඒ කියන්නෙ හවස වෙලාවක් දීල තිබ්බත් උදේ ගිහින් කරගන්න පුලුවන් කම තිබ්බ මන් ගිය දවසෙ නන්.වන් ඩේ දාල ගිය අයටත් නොර්මල් පෝලිමෙ ගිහින් වැඩේ කරගන්න පුලුවන් කම තිබ්බ.
    දෙවෙනි විදිය උදේම පෝලිමට සෙට් වෙන එක. එතන ඇපොයින්ට්මන්ට් කතාවක් නෑ. හැබැයි පෝලිම.
    තුන්වෙනි විදිය උදේම පෝලිමට ගිහින් කාක්කෙක් සෙට් කරගන්න එක. වැඩේ පැයෙන් 2න් කරල දෙන්නන් කියන උන් කැරකෙනව වටේට

    Pako appointment ekak daapan mulin. Goday wage yanna epa nikan

    Appoint ekak dammoth edata payakata kalin pala (oneday da normal serviceda adaala ne). Athulata gannawa polimak natuwa.

    Naththan polime indala puka palaganna wenne.

    Mage namin search karapan thread 2k 3k daala athi

    Appoinment ekak dala palyan ban. ehema giyama mara ikman. api payakin wage docs deela eliyata awilla, aye 2n passe gihin 30 minutes walin withara passports collect karagatta

    Appointment දාල මචන්ලා තියෙන්නේ.:yes::yes: මට ප්‍රශ්නේ appointment දැම්මත් කලින් පෝලිමට යන්න ඕනද නැත්තන් ඒ වෙලාවට ගියාම ඇද්ද කියල.:confused::confused:

    Bro, meka date okkoma full ne. aluth date add wenna weekly da?
    ඒක නම් හරියට දන්නේ නෑ බ්‍රෝ. මම දාගත්තේ ජුනි මාසේ.
    ------ Post added on Aug 8, 2022 at 6:36 PM

    Kela wenawa ban
    Apahu free slot thiyenne after September
    මම නම් දාල තියෙන්නේ බං, ජුනි මාසේ දැම්මේ.
    ------ Post added on Aug 8, 2022 at 6:37 PM

    kalin palayan
    කොච්චර කලින්ද?
    ------ Post added on Aug 8, 2022 at 6:38 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Appointment දාල මචන්ලා තියෙන්නේ.:yes::yes: මට ප්‍රශ්නේ appointment දැම්මත් කලින් පෝලිමට යන්න ඕනද නැත්තන් ඒ වෙලාවට ගියාම ඇද්ද කියල.:confused::confused:

    ඒක නම් හරියට දන්නේ නෑ බ්‍රෝ. මම දාගත්තේ ජුනි මාසේ.
    ------ Post added on Aug 8, 2022 at 6:36 PM

    මම නම් දාල තියෙන්නේ බං, ජුනි මාසේ දැම්මේ.
    ------ Post added on Aug 8, 2022 at 6:37 PM
    ඇපොයින්මන්ට් දාල නං එදා පැය බාගෙකට විතර කලින් ගිහිං ගේට් එකට ඇපොයින්මන්ට් එක පෙන්නලා ඇතුලට යමන්. ඇතුලෙ පොඩි පෝලිමක් තියේවි උඹේ ටයිම් ස්ලොට් එකට ආපු උන්. එච්චරයි
     
    • Like
    Reactions: exploreslk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    Appointment දාල මචන්ලා තියෙන්නේ.:yes::yes: මට ප්‍රශ්නේ appointment දැම්මත් කලින් පෝලිමට යන්න ඕනද නැත්තන් ඒ වෙලාවට ගියාම ඇද්ද කියල.:confused::confused:

    ඒක නම් හරියට දන්නේ නෑ බ්‍රෝ. මම දාගත්තේ ජුනි මාසේ.
    ------ Post added on Aug 8, 2022 at 6:36 PM

    මම නම් දාල තියෙන්නේ බං, ජුනි මාසේ දැම්මේ.
    ------ Post added on Aug 8, 2022 at 6:37 PM

    කොච්චර කලින්ද?
    ------ Post added on Aug 8, 2022 at 6:38 PM
    Appoinment daapu un payakata kalin 2 or 3 gate ekata gihin appointment eka pennala athulata palayan. Itapase athuleth 30mints ta kalin wage yanawanawa ethana podi polim walata. dats it
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    මේ සතියේ passport එක අලුත් කරගන්න යන්න ඉන්නේ. මම තැන කීපයක දැක්කා පාන්දරම යන්න කියලා තියනවා, එන පිළිවෙලට ගන්නේ කියලා. තව තැනක දැක්කා දීපු ටයිම් එක බලලයි ඇතුලට ගන්නේ, ඒ නිසා වෙලාවට යන්න කියලා. ලඟදි ගිය කෙනෙක් කියන්නකෝ එතන කොහොමද වැඩේ යන්නේ කියලා...:yes::yes:
    puluwantharam udenma yanna. oyata 11ta appointment time ekanan ude 8ta giyath athulata ganawa. parakuwela giyoth night thamai passport ganna wenne night 7pm wage wenawa samaharawelawata. mn udenma giya. time balala atulata ganne ne. yanna puluwan.
     
    • Like
    Reactions: exploreslk