ලංකාවේ තියෙනවාද ? Except political related ?ඔව්.... නෙට්ෆ්ලික්ස් එකේ බලපන්.... ගොඩක් තියනවා ෆිල්ම්ස් / TV සීරීස්
ඔටු මල්ලියෝ.... සාකාසම් උත්තරයක් දුන්නේ............ ෆිල්ම් වල tv සීරිස් වල තියනවා කියලා....ලංකාවේ තියෙනවාද ? Except political related ?
EK එකේ ඉන්න උන් ඉන්න වෙන්නත් පුලුවන් .ඉතිං ඒක රහස් එකක් නන් අපි කොහොමද දන්නේ උගුඩුවෝ.
Private trackers නැත්තං darkweb
මේවයි ලින්ක් දෙන්න බැ..Link නෑ?![]()