Motherboard Repair

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    H81 motherboard එක අලුතෙන් ගත්තෙ අවුරුදු 2යි වැඩ කරන්නෙ නැතුව ගියා

    වොරෙන්ටි ගන්න ගියාම දවස් 5කට කලින් වොරෙන්ටි ඉවර වෙලා
    තර්මල් පේස්ට් වගයකුත් වැටිලලු බෝඩ් එකට

    සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න එකද මේක රෙපයාර් කරන එකද හොද

    Motherboard රෙපයාර් කරල අවුලක් නැතුව කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: RottenCOLT

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,105
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔව්ව රෙපයාර් කරන්න පුළුවන් හොඳ වැඩ දන්න ඔක්කොම එවුන් පහු ගිය තිකේ රට ගියා. දැන් ඉන්නේ යූටියුබ් බල බල පුරුදු වෙන්න කරන අය.

    අඩුවට second hand bord එකක් හොයා ගන්න බලන්න.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔව්ව රෙපයාර් කරන්න පුළුවන් හොඳ වැඩ දන්න ඔක්කොම එවුන් පහු ගිය තිකේ රට ගියා. දැන් ඉන්නේ යූටියුබ් බල බල පුරුදු වෙන්න කරන අය.

    අඩුවට second hand bord එකක් හොයා ගන්න බලන්න.
    ow ban dan garage wala inna unuth wahana hadanne youtube balala.
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Yako 2014 withara apu board uba 2020 brandnew ganne time travel karalda? dan uba aurudu dekakata kalin gatta H81 eka brandnew kiyala gattata brandnew wenda be loweth..repair karanawa kiyanne ithin uba ottuwak alluwa wage thama. Hadana eka goda dannath puluwan neththam aye hadanna beri wenna hannath puluwan
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    තර්මල් පේස්ට් වැටුනට බෝඩ් එකක් පිච්චෙන්නේ නැහැ. ඔය ඩීලර් රිපෙයා කරන්න බැරි නිසා නිදහසට කාරනා කියනවා. බෝඩ් එක හයි එන්ඩ් එකක් නම් ඔය රෙපියුටබ්ල් ලැප්ටොප් රිපෙයා සෙන්ටර් එකකට දීල බලන්න, එහෙම නැත්නම් යූස්ඩ් මදබෝඩ් එකක් ගන්න.
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Gigabyte da board eka
    ASUS

    kalin kela une gigabyte ekak

    බෝඩ් එක හයි එන්ඩ් එකක් නම් ඔය රෙපියුටබ්ල් ලැප්ටොප් රිපෙයා සෙන්ටර් එකකට දීල බලන්න, එහෙම නැත්නම් යූස්ඩ් මදබෝඩ් එකක් ගන්න.
    නෑ නෝර්මල් එකක් ඒ කාලෙ 11 000ට ගත්තෙ
    දැන් ඒ මොඩල් එකම :LOL:

    1660059128438.png


    කොහෙන් හරි සෙකන් හෑන්ඩ් එකක්ම හොයගන්නවා
    ------ Post added on Aug 9, 2022 at 9:00 PM
     
    Last edited:

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    තර්මල් පේස්ට් වගයකුත් වැටිලලු බෝඩ් එකට
    Ahema watila tibbanm 2 years use krnna wenne na bro, dana thermal past anuwa short wena nowana 1 wenna pluwn copper mix past nm short wenawa. Aluminium mix nm at ahemai. Prshne tynne short 1 ahema welanm 2years giye ai kiyana 1i
     
    • Like
    Reactions: Asmodeus

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    තර්මල් පේස්ට් වගයකුත් වැටිලලු බෝඩ් එකට
    Ahema watila tibbanm 2 years use krnna wenne na bro, dana thermal past anuwa short wena nowana 1 wenna pluwn copper mix past nm short wenawa. Aluminium mix nm at ahemai. Prshne tynne short 1 ahema welanm 2years giye ai kiyana 1i
    Oka check karanna Deepu dawase thama ohoma kiwwe

    Warranty rejected kiyala genna giyama kiwwe warranty iwara wela thawa physical damage ekakuth thiyanawa kiyala 😉

    Mn within aran away warrantyth iwarai wela nisa
    Ita passe pora kiwwa me dawas Wala warranty Dena Aya Laga stock nethi Nisalu reject karala thiyenne Nethanan wenadata dawas 4k 5k eha meha unath warranty claim karanawalu 😓 Mage welawa thama ithin