$21,000 FOOD Donation For 2100 Families In KANDY, Sri Lanka

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    වැඩේ හොදයි හැබැයි මුට මෙච්චර සල්ලි කොහෙන්ද බන් ? කව්රුහරි ස්පොන්සර් කර්ලදා ? නැත්නම් මුට් ලංකාව හොදටම හිත ගිහින්
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Gofundme page ekak tynw goodness foundation ekath ekka
    :love::love:
    පොර ඉස්ලාම්
    සාමයේ දහම
    ලොකෙන්ම එන අරමුදල්
    මු ඉස්ලාම් වුන්ට අතිස්ට් කෙනෙක් වගේ ලොකු සින් නැහැ ලංකාවේ සයිකෝ ඩයල් වගේ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඌ Funding එකක් දැම්මා, ටාගට් එක තිබුනේ $10,000 ඒ වුනාට දැන් $21,000 ත් පැනලා..

    මට තියන ප්‍රස්නෙ ඒක නෙමෙයි, $ 10 කින් කොහොමද 4 දෙනෙක් ඉන්න පවුලකට සති 4කට කන්න දෙන්නෙ කියලා..
     
    • Like
    Reactions: gdan011

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,166
    4,426
    113
    අර racist හැරල් කාරයාට වැඩිය මු හොදයි වගේ ..
     
    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    ඌ Funding එකක් දැම්මා, ටාගට් එක තිබුනේ $10,000 ඒ වුනාට දැන් $21,000 ත් පැනලා..

    මට තියන ප්‍රස්නෙ ඒක නෙමෙයි, $ 10 කින් කොහොමද 4 දෙනෙක් ඉන්න පවුලකට සති 4කට කන්න දෙන්නෙ කියලා..
    question nm godak tynawa 🥲. mu bedanea hal, pan piti, paripu
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    question nm godak tynawa 🥲. mu bedanea hal, pan piti, paripu
    අනික බං මූ ප්ලෑන් කරලා කරන එකක් නෙමෙයි, මෙහෙ කට්ටිය කරන වැඩක් නෙ, මුගෙ වැඩේ සුපිරි මොනවා වුනත්..
     
    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    අනික බං මූ ප්ලෑන් කරලා කරන එකක් නෙමෙයි, මෙහෙ කට්ටිය කරන වැඩක් නෙ, මුගෙ වැඩේ සුපිරි මොනවා වුනත්..
    krna wade nm sira. anika mu ewith mehe idan youtube krna ekema watinawa. ❤️ appreciate what he do.