ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් රටක ස්ථිර ව රැකවරණය ලැබෙන තෙක් තායිලන්තයේ තාවකාලිකව රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා සඳහන් කරයි.
මානුෂීය හේතු මත තාවකාලික සංචාරයක් සඳහා එරටට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා එරට රැඳී සිටින කාලය තුළ දේශපාලන කිසිවක් කටයුතු සිදු නොකරන බවට ද පොරොන්දු වී ඇති බව හෙතෙම පැවසීය.
“මේක මානුෂීය ප්‍රශ්නයක්. තාවකාලිකව රැඳී සිටීමට අවසර දීමක් ලෙස අපි පොරොන්දු වුණා. කිසිදු දේශපාලන ක්‍රියාකාරකමකට ඉඩ ලබා දෙන්නේ නැහැ. මෙය ඔහුට රැකවරණය ලබා ගැනීමට රටක් සොයා ගැනීමට උපකාරී වේවි,”
batoiyo tika warella @nicjosh83 @erozan @N A K A M U R A