LG sound Bar with Sub

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ටීවී එකට LG SK 5 සවුන්ඩ් බාර් එකක් ගන්න කියලා බැලුවේ යූස් කරපු.පවුම් 70 යි.. ලංකාවේ සල්ලි වලින් 30ක් වගේ.. සවුන්ඩ් කොලිටිය කොහොම ඇතිද? පාවිච්චි කරන අය කියන්න බලන්න..

    l_10178397.jpg
     
    • Like
    Reactions: NRTG and fallend

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස