Gen Z සහ පෙති

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මාත් ඉඳල හිටලා බොනවා. ඒ ආතල් එකට. ගොඩක් මහන්සි වැඩක් කලාම රිවෝඩ් එකක් විදිහට. හැබැයි පොඩි උන්ට මේවා පුරුදු කරන එවුන් නම් උළ තියන්න ඕන.
     
    • Wow
    Reactions: SK29

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට නම් බෙහෙත් පෙත්තක් බිව්ව කාලයක් මතක නෑ 😂
    ඒවගේ ගදට වමනේ යන්න එනවා,
    ඩොක්කු බනින හින්දා දැන් ඩොක්කු ගාවට යන්නෙත් නෑ
     
    • Like
    Reactions: saja

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,008
    8,393
    113
    මාත් ඉඳල හිටලා බොනවා. ඒ ආතල් එකට. ගොඩක් මහන්සි වැඩක් කලාම රිවෝඩ් එකක් විදිහට. හැබැයි පොඩි උන්ට මේවා පුරුදු කරන එවුන් නම් උළ තියන්න ඕන.
    Youre Kidding Are You Serious GIF by Snowfall