Religious nakis and LGBTQ athal

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,603
    40,162
    113
    නාකි කියලමත් නෑ, තරුණ හෝමෝෆෝබික් කාරයො ඕන තරම් ඉන්නවා.
     
    • Like
    Reactions: hitlermash

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    @spamcheck මේ වගේ lgbtq community එකට අපහාස වෙන thread ඩිලීට් කරන්න. මේක ගල් යුගේ නෙවේ අපි හැමෝම මිනිස්සු.
    පරිස්සමෙන් ඔකත් එක්ක .. ඔහොම ත්‍රෙඩි ඩිලිට් කර්ලා දෙන්න කියපු එකෙක් ව ඩයල් එක ටොක් කරලා පුම්කේ ඇරියා ...
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ පම්කෝ LGBT අයිතීන් රැකදෙන්න කියල මෙතන හැමිනෙන්න එපා! ඕනි එකෙකුට ඕනි දෙයක් කියන්න නිදහස තියෙනවා!
     
    • Dislike
    Reactions: beam_tech

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අනේ පම්කෝ LGBT අයිතීන් රැකදෙන්න කියල මෙතන හැමිනෙන්න එපා! ඕනි එකෙකුට ඕනි දෙයක් කියන්න නිදහස තියෙනවා!
    උබේ පුතා හරි දුව හරි gay/ transgender උනාම තෙරියි.එතකොට අඩපන් බෝඩ් උස්සගෙන
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උබේ පුතා හරි දුව හරි gay/ transgender උනාම තෙරියි.එතකොට අඩපන් බෝඩ් උස්සගෙන
    ඔන්න කිව්වා කතාවක්! උඹට මම කියපු දේ තේරිලා නැහැ. මම කිව්වේ Pro-LGBT අයට වගේම Anti-LGBT අයටත් අදහස් පළ කිරීමේ නිදහස දෙන්න ඕනිය කියල! බටහිර රටවල mainstream media වලින් Anti-LGBT මතවාද hate speech / homophobia කියල ලේබල් දාල වාරණය කරන එක ගැනයි මම කිව්වේ. මගේ පුද්ගලික මතය conversion therapy (කෙනෙකුගේ sexual orientation වෙනස් කිරීම- විශේෂයෙන් homosexuality සිට heterosexuality දක්වා) කියන එක legally accept කරන්න ඕනි කියන එක. ඒත් දැනට මනෝවිද්‍යාවේ homosexulity මානසික රෝගයක් හැටියට පිළිගන්නේ නැති නිසා ඔය වගේ ප්‍රතිකාර ක්‍රම සංවර්ධිත රටවල නීතියෙන් තහනම්. මගේ මතෙත් මානසික රෝග කියන ඒවා ontologically පවතින ඒවම නෙවෙයි, ඒවාට දේශපාලනයකුත් තියෙනවා! ගෑනු යට ඇදුම් අඳින එකා මානසික රෝගියෙක් වෙද්දී සමලිංගික අය එහෙම නොවෙන්නේ දේශපාලනික කරුණු කාරණා මත!
     
    මේ ඔක්කොටොම මුල straight white males ලා. ඒ නිසා උන් මේවාට වන්දි ගෙවන්න ඕනේ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔන්න කිව්වා කතාවක්! උඹට මම කියපු දේ තේරිලා නැහැ. මම කිව්වේ Pro-LGBT අයට වගේම Anti-LGBT අයටත් අදහස් පළ කිරීමේ නිදහස දෙන්න ඕනිය කියල! බටහිර රටවල mainstream media වලින් Anti-LGBT මතවාද hate speech / homophobia කියල ලේබල් දාල වාරණය කරන එක ගැනයි මම කිව්වේ. මගේ පුද්ගලික මතය conversion therapy (කෙනෙකුගේ sexual orientation වෙනස් කිරීම- විශේෂයෙන් homosexuality සිට heterosexuality දක්වා) කියන එක legally accept කරන්න ඕනි කියන එක. ඒත් දැනට මනෝවිද්‍යාවේ homosexulity මානසික රෝගයක් හැටියට පිළිගන්නේ නැති නිසා ඔය වගේ ප්‍රතිකාර ක්‍රම සංවර්ධිත රටවල නීතියෙන් තහනම්. මගේ මතෙත් මානසික රෝග කියන ඒවා ontologically පවතින ඒවම නෙවෙයි, ඒවාට දේශපාලනයකුත් තියෙනවා! ගෑනු යට ඇදුම් අඳින එකා මානසික රෝගියෙක් වෙද්දී සමලිංගික අය එහෙම නොවෙන්නේ දේශපාලනික කරුණු කාරණා මත!
    පකෝ එතකොට උඹ වැඩ කරන තැනක කළු හමට අපහාස කරොත් ප්‍රසිද්දියේ ඒක හරි ද එතකොට උඹ කියනව ද අනේ සුදු මහත්තරුන්ටත් එහෙම අදහස් පල කරන්න ඉඩ දෙන්න කියල 🤣
    අනේ නිකං පලයන් බයි යන්න

    AI munta room ekak athule hukala paduwe Inna Bari. Magul Kiya Kiya parawal gane hmnenwa
    උඹ නෙ ගෑනි බෆිසෙස්සුවල් ගගා බොරුවට ත්‍රෙඩ් දදා ආතල් ගන්න බැලුවෙ. උඹට ආතල් එකක් විතරක් උනාට ගේ ලෙස්බියන් උන්ට එහෙම නෑ. උන්ට පාට්නර් කෙනෙක් ඉන්න ඕන. ට්‍රාන්ස් නම් උන්ට එලියට බැහැල නිදාහසේ ඉන්න පුළුවන් වෙන්න ඕන. උන්ට නීතිමය ප්‍රශ්න තියෙනවා. හැංගි හැංගි වේසකම් කරන පොන්ස්ල හිතන්නෙ එහෙම උනා ම ඔක්කොම හරි කියල.🤣
    ------ Post added on Aug 14, 2022 at 6:43 PM
     
    Last edited:

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    ඔන්න කිව්වා කතාවක්! උඹට මම කියපු දේ තේරිලා නැහැ. මම කිව්වේ Pro-LGBT අයට වගේම Anti-LGBT අයටත් අදහස් පළ කිරීමේ නිදහස දෙන්න ඕනිය කියල! බටහිර රටවල mainstream media වලින් Anti-LGBT මතවාද hate speech / homophobia කියල ලේබල් දාල වාරණය කරන එක ගැනයි මම කිව්වේ. මගේ පුද්ගලික මතය conversion therapy (කෙනෙකුගේ sexual orientation වෙනස් කිරීම- විශේෂයෙන් homosexuality සිට heterosexuality දක්වා) කියන එක legally accept කරන්න ඕනි කියන එක. ඒත් දැනට මනෝවිද්‍යාවේ homosexulity මානසික රෝගයක් හැටියට පිළිගන්නේ නැති නිසා ඔය වගේ ප්‍රතිකාර ක්‍රම සංවර්ධිත රටවල නීතියෙන් තහනම්. මගේ මතෙත් මානසික රෝග කියන ඒවා ontologically පවතින ඒවම නෙවෙයි, ඒවාට දේශපාලනයකුත් තියෙනවා! ගෑනු යට ඇදුම් අඳින එකා මානසික රෝගියෙක් වෙද්දී සමලිංගික අය එහෙම නොවෙන්නේ දේශපාලනික කරුණු කාරණා මත!
    pro-lgbt anti-lgbt kiyanne samana deval nemeine. pro un kiyanne untath samanya minissu vidihata exist venna denna kiyala. anti un kiyanne mokadda?