Student Loan බයිලාව. ලක්ෂ 20 ක් අරන් මාසෙට ලක්ෂ 1.65 ගාණෙ අවුරුදු 10 ක් ගෙවපන්කො. 🙄🙄

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ක. ලි. මේක ගණන් හදපු විදිහ මට වැරදිලා බං. Loan calculate කරන්නෙ වෙන විදිහකට. එතකොට එන්නෙ මාසෙකට රුපියල් 48,000 වගේ. පොළිය 28,000 විතර. 😊

    මට මේ අ‍ාපු එක හරිද බලහන් බං. විකිණෙන වැඩක්නෙ වෙන්නෙ. මේක දැකලා මටම පුදුමයි.

    එකෙක් අහලා තිබුණා 27% පොළියට අවුරුදු 10 කින් ගෙවන්න ලක්ෂ 20 ක් ගත්තොත් ගෙවන්න වෙන ගාණ ගැන.

    Grace period එකේ කීයක්වත් ගෙවන්න ඕන නෑ කියලා හිතමු. ලක්ෂ 20 නම්, පොළිය 27% ගාණෙ අවුරුදු 10 ක පොළියම එනවා කෝටි 2 කට ලං වෙන්න. හරියටම 19,830,677.06 ක්. සම්පූර්ණ ගෙවන්න ඕන ගාණ 21,830,677.06 ක්. මේක හරිද බං? ගත්තා වගේ 11 ගුණයක් විතර ගෙවන්න එනවාද? 🤔

    ඕක grace period අයින් කරලා මාස 72 කින් ගෙවන්න ඕන. ඉතින් මාසෙකට ලක්ෂ 3 ක් වගේ ගෙවන්න තියෙනවා මාස 72 ක්. 😁 අද ලක්ෂ 20 ක් අරන් අවුරුදු 4 කට පස්සෙ මාසෙට ලක්ෂ 3 ගාණෙ මාස 72 ක් ගෙවපන්කො. මාස 7 ක් ගෙව්වාම ලක්ෂ 21 යි. ඉතින් ගත්ත ලක්ෂ 20 ට වඩා මාස 7 න් ගෙවනවා. එ‍් වගේ 10 ගුණයක් තව ගෙවන්ඩ ඕනනෙ බං. 🙄

    Grace period එකේ පොළිය ගෙවන්න තියෙනවා නම් ඉතින් 19,830,677.06 කියන ගාණ 120 න් බෙදපන්. 165,255 ක් ගාණෙ මාසෙට පොලී ගෙවහන් අවුරුදු 10 ක් තිස්සෙ. 😢 අවුරුදු 4 ඉවර වුණාම capital එක නිසා මාසෙකට තව 27800 ක් එකතු වෙනවා. ඉතින් එක් ලක්ෂ හැට පන්දාහක් විතර මාස 48 ක් ගෙවලා, තව එක් ලක්ෂ අනූ තුන්දාහ (193,000) ගාණෙ මාස 72 ක් ගෙවපන්කො. 🙄🙄 මේක කොච්චර විශ්වාස කරන්න අමාරු වුණත් මට වැරදිලා තියෙන තැන පෙන්නපන්කො මචන්ලා.

    මේක හරි නම් පුක විකුණලා සල්ලි ගත්තත් ඔය මෝඩ වැඩේට අහු වෙන්ඩ එපා. මාසෙට ලක්ෂ 1.65 ක් ගෙවන්න පුළුවන් නම් ලක්ෂ 20 ක ලෝන් ගන්න හරකෙක් ඉන්නවද? යකෝ මොකක් හරි කරන කෝස් එකේ installment එ‍්කෙන් ගෙවාගෙන පලයන්. බැරි නම් චූ කරලා බුදියපං. 👍
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ගොන්සන් ලෝන් කැල්ක්යුලේට් කරන්නෙ ඇමෝටයිසේශන් ෆෝමියුලා එකෙන්. මුලින් පොලිය වැඩිපුර ගෙවනවා පස්සෙ ප්‍රින්සිපල් අමෞන්ට් එක. මහලොකුවට මොරටුවෙ කැම්පස් නේද ගියා කිව්වේ? මට පේන හැටියට වැස්සකට වත් ඉස්කෝලෙ ගිහින් නෑ වගේ.

    Screen Shot 2022-08-14 at 18.46.11.png
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    එච්චර නැහැ බන් 28000ක් වගේ සෙට් වෙන්නෙ.(ලක්ශ 10ට) ග්‍රේස් පීරිඅඩ් එකේ ඉන්ටරෙස්ට් එක කැල්කුලේට් කරනව නම් පොඩ්ඩක් වැඩි වේවි . නනමුත් ලක්ශ ගණන් එන්නෙ නැහැ.

    ගොන්සන් ලෝන් කැල්ක්යුලේට් කරන්නෙ ඇමෝටයිසේශන් ෆෝමියුලා එකෙන්. මුලින් පොලිය වැඩිපුර ගෙවනවා පස්සෙ ප්‍රින්සිපල් අමෞන්ට් එක. මහලොකුවට මොරටුවෙ කැම්පස් නේද ගියා කිව්වේ? මට පේන හැටියට වැස්සකට වත් ඉස්කෝලෙ ගිහින් නෑ වගේ.

    View attachment 181672
    මේ ෆොර්මුලා එක යූස් කරපන්.
    තව මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් කැල්කුලටර් කියලා ගූගල් කරපන්
    ------ Post added on Aug 14, 2022 at 2:23 PM
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ගොන්සන් ලෝන් කැල්ක්යුලේට් කරන්නෙ ඇමෝටයිසේශන් ෆෝමියුලා එකෙන්. මුලින් පොලිය වැඩිපුර ගෙවනවා පස්සෙ ප්‍රින්සිපල් අමෞන්ට් එක. මහලොකුවට මොරටුවෙ කැම්පස් නේද ගියා කිව්වේ? මට පේන හැටියට වැස්සකට වත් ඉස්කෝලෙ ගිහින් නෑ වගේ.

    View attachment 181672
    P = 2,000,000
    i = 0.27/12 = 0.0225
    n = 120

    (1+i)^n = (1 + 0.0225)^120 = 14.44

    0.025 x 14.44 = 0.325

    0.325/(14.44-1) = 0.325/13.44 = 0.024

    0.024 x 2,000,000 = රු. 48,000 මාසෙකට.

    මෙහෙමද? 🤔

    එච්චර නැහැ බන් 28000ක් වගේ සෙට් වෙන්නෙ.(ලක්ශ 10ට) ග්‍රේස් පීරිඅඩ් එකේ ඉන්ටරෙස්ට් එක කැල්කුලේට් කරනව නම් පොඩ්ඩක් වැඩි වේවි . නනමුත් ලක්ශ ගණන් එන්නෙ නැහැ.

    මේ ෆොර්මුලා එක යූස් කරපන්.
    තව මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් කැල්කුලටර් කියලා ගූගල් කරපන්
    ------ Post added on Aug 14, 2022 at 2:23 PM
    48,000 ක් වගේ නේද
    ------ Post added on Aug 14, 2022 at 2:37 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට මේ අ‍ාපු එක හරිද බලහන් බං. විකිණෙන වැඩක්නෙ වෙන්නෙ. මේක දැකලා මටම පුදුමයි.

    එකෙක් අහලා තිබුණා 27% පොළියට අවුරුදු 10 කින් ගෙවන්න ලක්ෂ 20 ක් ගත්තොත් ගෙවන්න වෙන ගාණ ගැන.

    Grace period එකේ කීයක්වත් ගෙවන්න ඕන නෑ කියලා හිතමු. ලක්ෂ 20 නම්, පොළිය 27% ගාණෙ අවුරුදු 10 ක පොළියම එනවා කෝටි 2 කට ලං වෙන්න. හරියටම 19,830,677.06 ක්. සම්පූර්ණ ගෙවන්න ඕන ගාණ 21,830,677.06 ක්. මේක හරිද බං? ගත්තා වගේ 11 ගුණයක් විතර ගෙවන්න එනවාද? 🤔

    ඕක grace period අයින් කරලා මාස 72 කින් ගෙවන්න ඕන. ඉතින් මාසෙකට ලක්ෂ 3 ක් වගේ ගෙවන්න තියෙනවා මාස 72 ක්. 😁 අද ලක්ෂ 20 ක් අරන් අවුරුදු 4 කට පස්සෙ මාසෙට ලක්ෂ 3 ගාණෙ මාස 72 ක් ගෙවපන්කො. මාස 7 ක් ගෙව්වාම ලක්ෂ 21 යි. ඉතින් ගත්ත ලක්ෂ 20 ට වඩා මාස 7 න් ගෙවනවා. එ‍් වගේ 10 ගුණයක් තව ගෙවන්ඩ ඕනනෙ බං. 🙄

    Grace period එකේ පොළිය ගෙවන්න තියෙනවා නම් ඉතින් 19,830,677.06 කියන ගාණ 120 න් බෙදපන්. 165,255 ක් ගාණෙ මාසෙට පොලී ගෙවහන් අවුරුදු 10 ක් තිස්සෙ. 😢 අවුරුදු 4 ඉවර වුණාම capital එක නිසා මාසෙකට තව 27800 ක් එකතු වෙනවා. ඉතින් එක් ලක්ෂ හැට පන්දාහක් විතර මාස 48 ක් ගෙවලා, තව එක් ලක්ෂ අනූ තුන්දාහ (193,000) ගාණෙ මාස 72 ක් ගෙවපන්කො. 🙄🙄 මේක කොච්චර විශ්වාස කරන්න අමාරු වුණත් මට වැරදිලා තියෙන තැන පෙන්නපන්කො මචන්ලා.

    මේක හරි නම් පුක විකුණලා සල්ලි ගත්තත් ඔය මෝඩ වැඩේට අහු වෙන්ඩ එපා. මාසෙට ලක්ෂ 1.65 ක් ගෙවන්න පුළුවන් නම් ලක්ෂ 20 ක ලෝන් ගන්න හරකෙක් ඉන්නවද? යකෝ මොකක් හරි කරන කෝස් එකේ installment එ‍්කෙන් ගෙවාගෙන පලයන්. බැරි නම් චූ කරලා බුදියපං. 👍
    ඕක එහෙම නෙමෙ බන් bank වල site එකට ගිහිම් බලන්න.
     
    • Like
    Reactions: Ridunapm

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ගොන්සන් ලෝන් කැල්ක්යුලේට් කරන්නෙ ඇමෝටයිසේශන් ෆෝමියුලා එකෙන්. මුලින් පොලිය වැඩිපුර ගෙවනවා පස්සෙ ප්‍රින්සිපල් අමෞන්ට් එක. මහලොකුවට මොරටුවෙ කැම්පස් නේද ගියා කිව්වේ? මට පේන හැටියට වැස්සකට වත් ඉස්කෝලෙ ගිහින් නෑ වගේ.

    View attachment 181672
    ලොකු දෙයක් මූ නොදන්නා දෙයක් තියෙනවා කියලා පෙන්නුවට,
    මම හෙන හෝප්ස් තියන් හිටියේ මුගේ පොනිලාගේ අනාවැකි ගැන...

    දැන් භය වෙන්න දෙයක් නෑ...

    අපිට කෙලවෙන එක ෂුවර්
    🤣🤣😂😂
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891

    Drop out
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ලොකු දෙයක් මූ නොදන්නා දෙයක් තියෙනවා කියලා පෙන්නුවට,
    මම හෙන හෝප්ස් තියන් හිටියේ මුගේ පොනිලාගේ අනාවැකි ගැන...

    දැන් භය වෙන්න දෙයක් නෑ...

    අපිට කෙලවෙන එක ෂුවර්
    🤣🤣😂😂
    කවුරුත් නොදන්න දෙයක් නැති වෙන් නෑ බං. ඉගෙන ගන්නවා කියන්නෙ එ‍්කනෙ. 👍

    ඕක එහෙම නෙමෙ බන් bank වල site එකට ගිහිම් බලන්න.
    ඔව් ඔව් මට ටැපලුණා බං. 😂

    එයාලා අයින් කරා නෙවෙයි ඉතින්, වැඩක් නැති නිසා මමම අයින් වුණා. 🙏
     
    • Wow
    Reactions: nygel

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    ගොන්සන් ලෝන් කැල්ක්යුලේට් කරන්නෙ ඇමෝටයිසේශන් ෆෝමියුලා එකෙන්. මුලින් පොලිය වැඩිපුර ගෙවනවා පස්සෙ ප්‍රින්සිපල් අමෞන්ට් එක. මහලොකුවට මොරටුවෙ කැම්පස් නේද ගියා කිව්වේ? මට පේන හැටියට වැස්සකට වත් ඉස්කෝලෙ ගිහින් නෑ වගේ.

    View attachment 181672
    OOOOi kariya moratuwe Uni unata ekey adu kuley faculty ekaka ekek (degree gatthada danneth ne)

    Mu TLM hari mokak hari jaraawak karanne.

    Uni gihin nambu pitin jiwath wena api wage unta apahaasa karanna epa mu wage un nisa 🤭 🤭
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,244
    113
    හස්තිශෛලපුර
    කවුරුත් නොදන්න දෙයක් නැති වෙන් නෑ බං. ඉගෙන ගන්නවා කියන්නෙ එ‍්කනෙ. 👍

    ඔව් ඔව් මට ටැපලුණා බං. 😂

    එයාලා අයින් කරා නෙවෙයි ඉතින්, වැඩක් නැති නිසා මමම අයින් වුණා. 🙏
    බේසික් දෙයක්වත් උබට බෑනේ බං.. @Ridunapm
     
    • Haha
    Reactions: Ridunapm

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    කවුරුත් නොදන්න දෙයක් නැති වෙන් නෑ බං. ඉගෙන ගන්නවා කියන්නෙ එ‍්කනෙ. 👍

    පෞද්ගලික තරහක් නෑ මචං...
    උබේ ඔක්කොම හොදයි, කඩේ යන එක අනුමත නොකරමි...
    මොකද උබලා වගේ එවුනොත් දේශපාලන පකයන්ට කඩේ ගියොත් මේ රට වලපල්ලට තමා...

    @erozan @2osama @nicjosh83 වගේ පොන්නයෝ වෙනයි, කොල්ලෝ වෙනයි

    පුලුවන් නම් මේ රට හරි පාරකට ගන්න විදිහක් බලහන්...
    ජය වේවා...
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    පෞද්ගලික තරහක් නෑ මචං...
    උබේ ඔක්කොම හොදයි, කඩේ යන එක අනුමත නොකරමි...
    මොකද උබලා වගේ එවුනොත් දේශපාලන පකයන්ට කඩේ ගියොත් මේ රට වලපල්ලට තමා...

    @erozan @2osama @nicjosh83 වගේ පොන්නයෝ වෙනයි, කොල්ලෝ වෙනයි

    පුලුවන් නම් මේ රට හරි පාරකට ගන්න විදිහක් බලහන්...
    ජය වේවා...
    කඩේ යාමක් නෑ. උඹලා කරන්නෙ රටට කෙළවෙනකල් බලාගෙන හිනා වෙන එකනෙ. මම රට ගොඩ යයි කියලා විශ්වාසයක් තියාගෙන එ‍්කට උදව් වෙනවා. එච්චරයි ඉතින්. 😊🙏

    බේසික් දෙයක්වත් උබට බෑනේ බං.. @Ridunapm
    එහෙම තමයි ඉතින්, ටික ටික ඉගෙන ගන්නෙ. 😊
    ------ Post added on Aug 14, 2022 at 3:01 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    පෞද්ගලික තරහක් නෑ මචං...
    උබේ ඔක්කොම හොදයි, කඩේ යන එක අනුමත නොකරමි...
    මොකද උබලා වගේ එවුනොත් දේශපාලන පකයන්ට කඩේ ගියොත් මේ රට වලපල්ලට තමා...

    @erozan @2osama @nicjosh83 වගේ පොන්නයෝ වෙනයි, කොල්ලෝ වෙනයි

    පුලුවන් නම් මේ රට හරි පාරකට ගන්න විදිහක් බලහන්...
    ජය වේවා...
    කඩේ යෑම කලාවක් නම් Machoman එහි පිකාසෝ ය🤣🤣
    Exposed පොන්නයා
    https://m.facebook.com/110415556982878/
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    කඩේ යාමක් නෑ. උඹලා කරන්නෙ රටට කෙළවෙනකල් බලාගෙන හිනා වෙන එකනෙ. මම රට ගොඩ යයි කියලා විශ්වාසයක් තියාගෙන එ‍්කට උදව් වෙනවා. එච්චරයි ඉතින්. 😊🙏

    උබ මම ගැන දන්නේවත් නැතුව කොහොමද බන් එහෙම නිගමනේකට එන්නේ....
    මම උබ ගැන නිගමනේට ආවේ උබ කරන කියන දේ වලින්...

    කෙලවෙන එකයි,
    කෙලවන කම් ඉදගෙන ඉන්න එකයි...
    ඉදගෙන හිනා වේවී ඉන්න එකයි....
    ඔක්කොම එක වල්ලේ පොල්....

    ඒ නිසා තම තම පමණින් හරිදේ කරමු...
    හරිදේ ට හරියි කියමු,
    වරද දූෂණය වැරදිම ලෙස දකිමු...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    උබ මම ගැන දන්නේවත් නැතුව කොහොමද බන් එහෙම නිගමනේකට එන්නේ....
    මම උබ ගැන නිගමනේට ආවේ උබ කරන කියන දේ වලින්...

    කෙලවෙන එකයි,
    කෙලවන කම් ඉදගෙන ඉන්න එකයි...
    ඉදගෙන හිනා වේවී ඉන්න එකයි....
    ඔක්කොම එක වල්ලේ පොල්....

    ඒ නිසා තම තම පමණින් හරිදේ කරමු...
    හරිදේ ට හරියි කියමු,
    වරද දූෂණය වැරදිම ලෙස දකිමු...
    උබ ට ඕන විදියට ද හුත්තෝ මේකේ එවුන් පෝස්ට් දාන්න ඕනේ . අම්මට හුකා ගන්නේ නැතුව ඉඳපන් පොනයෝ
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    කඩේ යෑම කලාවක් නම් Machoman එහි පිකාසෝ ය🤣🤣
    Exposed පොන්නයා
    https://m.facebook.com/110415556982878/
    ඔය පේජ් එකේ අයිතිකාරයා දැකපු දවසට ඌට ගොඩක් සතුටු හිතෙයි...
    ඕක නෙමෙයි උගේ හරිම ෆ්‍රොෆයිල් එක කැමති නම් පිලිගනින් උබ පොන්නයා කියලා...
    මම ඒ ප්‍රොෆයිල් එක පබ්ලික් දාන්නම්...

    එතකොට උබ ඩබල් 💩 වෙනවා...
    මහලොකු ශර්ලොක් හෝම්....
    😂😂🤣🤣😂😂

    ගූ කාපන් පොන්සියා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    ඔය පේජ් එකේ අයිතිකාරයා දැකපු දවසට ඌට ගොඩක් සතුටු හිතෙයි...
    ඕක නෙමෙයි උගේ හරිම ෆ්‍රොෆයිල් එක කැමති නම් පිලිගනින් උබ පොන්නයා කියලා...
    මම ඒ ප්‍රොෆයිල් එක පබ්ලික් දාන්නම්...

    එතකොට උබ ඩබල් 💩 වෙනවා...
    මහලොකු ශර්ලොක් හෝම්....
    😂😂🤣🤣😂😂

    ගූ කාපන් පොන්සියා
    ඔය Page එකේ අයිතිකාර යා තමා මේකේ Machoman කියලා රඟන්නේ . හුකන්න කැරි Fake තඩියා
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    උබ ට ඕන විදියට ද හුත්තෝ මේකේ එවුන් පෝස්ට් දාන්න ඕනේ . අම්මට හුකා ගන්නේ නැතුව ඉඳපන් පොනයෝ
    ඒ ත්‍රෙඩ් එකත් ඉවරයි...
    💩 කන ඌරා ඇවිත්...
    එක්ස්පෝස් පොන්නයා ඇවිත්...

    හරි මචං බයයි අපි යන්නම්...
    හොදට 💩 කාපන් මචං

    🤣🤣🤪🤪🤣🤣
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    කවුරුත් නොදන්න දෙයක් නැති වෙන් නෑ බං. ඉගෙන ගන්නවා කියන්නෙ එ‍්කනෙ. 👍

    ඔව් ඔව් මට ටැපලුණා බං. 😂

    එයාලා අයින් කරා නෙවෙයි ඉතින්, වැඩක් නැති නිසා මමම අයින් වුණා. 🙏
    Amo Amo hichchi Einstein 🙏
     
    Similar threads