Religious nakis and LGBTQ athal

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    LGBTQ me society system ekata sapayak ban, balapan hesirana heti, sathunnata wada balai, aids hedila meriyan

    ඔහොමම අල්ලාහු අක්බර් ගේ රටකත් පලයල්ලකෝ පෙළපාලියක් අපිට ආතල් එකක් ගන්න
    arabs ratawala me sellam demmoth hukala yawai okkoma, me LGBT hinda internet ekama epa wenawa
    ------ Post added on Aug 14, 2022 at 7:08 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    AI munta room ekak athule hukala paduwe Inna Bari. Magul Kiya Kiya parawal gane hmnenwa
    Straight ත් නැති gay ත් නැති එකෙක් dislike දදා ගිහින් තියෙනවා දැක්කද? 😂
    ඔන්න කිව්වා කතාවක්! උඹට මම කියපු දේ තේරිලා නැහැ. මම කිව්වේ Pro-LGBT අයට වගේම Anti-LGBT අයටත් අදහස් පළ කිරීමේ නිදහස දෙන්න ඕනිය කියල! බටහිර රටවල mainstream media වලින් Anti-LGBT මතවාද hate speech / homophobia කියල ලේබල් දාල වාරණය කරන එක ගැනයි මම කිව්වේ. මගේ පුද්ගලික මතය conversion therapy (කෙනෙකුගේ sexual orientation වෙනස් කිරීම- විශේෂයෙන් homosexuality සිට heterosexuality දක්වා) කියන එක legally accept කරන්න ඕනි කියන එක. ඒත් දැනට මනෝවිද්‍යාවේ homosexulity මානසික රෝගයක් හැටියට පිළිගන්නේ නැති නිසා ඔය වගේ ප්‍රතිකාර ක්‍රම සංවර්ධිත රටවල නීතියෙන් තහනම්. මගේ මතෙත් මානසික රෝග කියන ඒවා ontologically පවතින ඒවම නෙවෙයි, ඒවාට දේශපාලනයකුත් තියෙනවා! ගෑනු යට ඇදුම් අඳින එකා මානසික රෝගියෙක් වෙද්දී සමලිංගික අය එහෙම නොවෙන්නේ දේශපාලනික කරුණු කාරණා මත!
    ඔය යකාට reply කරන්න එපා බන් උ අනිත් උන්ව ටිපර් කරලා සතුටු වෙන මානසික ලෙඩෙක්..
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Straight ත් නැති gay ත් නැති එකෙක් dislike දදා ගිහින් තියෙනවා දැක්කද? 😂

    ඔය යකාට reply කරන්න එපා බන් උ අනිත් උන්ව ටිපර් කරලා සතුටු වෙන මානසික ලෙඩෙක්..
    Man uwa danneth na, Eth u Hama tread ekatama awith Mata banala yanawa. Matath theruna muta mokakhari awulak athi kiyala.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,785
    1
    100,177
    113
    33
    Kalutara
    දැන් ඔය LGBTQ වගේම පෙළපාලි යනවද බන් STRAIGHT උනුත් ඒ රටවල? සාමනාත්මතාවය නම් උනුත් එහෙම සමරන්න ඕන පෙළපාලි ගිහින්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Man uwa danneth na, Eth u Hama tread ekatama awith Mata banala yanawa. Matath theruna muta mokakhari awulak athi kiyala.
    ගොඩාක් ලොකු අවුලක්‌ තියෙනවා.. ඔය අර ෆේල් පොම්නයා නේ.. ඕකා ඔහොම නොවුනොත් තමා පුදුම 😂
     
    • Haha
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ගොඩාක් ලොකු අවුලක්‌ තියෙනවා.. ඔය අර ෆේල් පොම්නයා නේ.. ඕකා ඔහොම නොවුනොත් තමා පුදුම 😂
    Man danne na bn ehma ekekwa
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Man uwa danneth na, Eth u Hama tread ekatama awith Mata banala yanawa. Matath theruna muta mokakhari awulak athi kiyala.
    උඹට මෝල්ද මට උඹව මතකත් නෑ හැම ත්‍රෙඩ් එකේ ම බැනල නෑ බොරු කියන්න එපා පිංපොං
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,702
    19,610
    113
    උඹට මෝල්ද මට උඹව මතකත් නෑ හැම ත්‍රෙඩ් එකේ ම බැනල නෑ බොරු කියන්න එපා පිංපොං
    Adoo fail ponnaya huga kalekin dakke😂 kohomda itin saneepaida dan?
     
    • Haha
    Reactions: siri_ayya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පකෝ එතකොට උඹ වැඩ කරන තැනක කළු හමට අපහාස කරොත් ප්‍රසිද්දියේ ඒක හරි ද එතකොට උඹ කියනව ද අනේ සුදු මහත්තරුන්ටත් එහෙම අදහස් පල කරන්න ඉඩ දෙන්න කියල 🤣
    අනේ නිකං පලයන් බයි යන්න
    කලුහමට අපහාස කළොත් එක හරිද වැරදිද තීරණය කරන්න කාටවත් තියෙන බලේ මොකක්ද බං? කිරියේ මිනිස්සු කොච්චර අම්මලට අපහාස කරනවද? එක මිනිහෙකුට අපහාසයක් වෙන දේ තව මිනිහෙකුට විහිළුවක් වෙන්න පුළුවන්! "හාඤී, මෙන්න මෙයා අපේ ජනවර්ගෙට අපහාස කරනවා" කිය කිය හැමිනි හැමිනී එක එකාගේ ආතල් කුඩු කරන්න අපිට ලයිසන් දීල නැහැනේ! මොකද උන් කාගේ හරි ඇඟට අත තියලයැ!

    අපි කැමති වුනත් නැතත් මිනිස්සුන්ගේ අදහස් පළ කිරීමේ නිදහස වළක්වන්න අපිට බැහැ! එක එකාට ඕනි විදිහට අදහස් පළ කරන්න නම් මොකටද යකෝ ඒකට නිදහසක් කියන්නේ? සල්මන් රශ්ඩිගේ සමහර අදහස් ඉස්ලාම් ආගමට එකඟ නැහැ. එක උන්ගේ ආගමට අපහාසයක් කියල ඒ අදහස නවත්තන්න තව එකෙකුට තියෙන අයිතිය මොකක්ද? ඒ වගේ තමයි, ඊයේ ත්‍රෙඩ් තුනක් විතර දාල තිබුන බුදුහිමිට කුණුහරුපෙන් අපහාස කරනවය කියපු ටෙලිග්‍රෑම් ගෘප් එකක් ගැන. මම කියන්නේ ඒකෙන් අපේ ආගමට අපහාසයක් වුනාය කියල උන්ට අදහස් පළ කරන්න තියෙන අයිතිය අපිට නවත්තන්නත් බැහැ! සුදු මහත්තුරුන්ට අදහස් පළ කරන්න ඉඩ දෙන්න දෙයක් නැහැ, අන්න උඹල උඩ දාගෙන ඉන්න ලිබරල් මීඩියාම යුක්රේනෙට ගහද්දි කිව්වා "දෙයියනේ! මේක සිරියාව නෙවෙයි, සුදුහම තියෙන අපි වගේම මිනිස්සුන්ට ගහනවා" කියල! ඉතින් උන්ම white supremacy ප්‍රමෝට් කරනවා, උගුරට හොරා!
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    පකෝ එතකොට උඹ වැඩ කරන තැනක කළු හමට අපහාස කරොත් ප්‍රසිද්දියේ ඒක හරි ද එතකොට උඹ කියනව ද අනේ සුදු මහත්තරුන්ටත් එහෙම අදහස් පල කරන්න ඉඩ දෙන්න කියල 🤣
    අනේ නිකං පලයන් බයි යන්න

    උඹ නෙ ගෑනි බෆිසෙස්සුවල් ගගා බොරුවට ත්‍රෙඩ් දදා ආතල් ගන්න බැලුවෙ. උඹට ආතල් එකක් විතරක් උනාට ගේ ලෙස්බියන් උන්ට එහෙම නෑ. උන්ට පාට්නර් කෙනෙක් ඉන්න ඕන. ට්‍රාන්ස් නම් උන්ට එලියට බැහැල නිදාහසේ ඉන්න පුළුවන් වෙන්න ඕන. උන්ට නීතිමය ප්‍රශ්න තියෙනවා. හැංගි හැංගි වේසකම් කරන පොන්ස්ල හිතන්නෙ එහෙම උනා ම ඔක්කොම හරි කියල.🤣
    ------ Post added on Aug 14, 2022 at 6:43 PM
    සෙක්ස් කරාට උබ මස්සිනාට ආදරෙයි නේද. අක්කා කැමතිද උබ මස්සිනා එක්ක සෙක්ස් කරනවාට
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    pro-lgbt anti-lgbt kiyanne samana deval nemeine. pro un kiyanne untath samanya minissu vidihata exist venna denna kiyala. anti un kiyanne mokadda?
    උඹට මතුපිටින් ඕක කියන්න පුළුවනි. ඒත් pro උන් තමන්ගේ මනුෂ්‍ය පැවැත්මට අමතරව pride parade වගේ දේවලින් homosexuality ප්‍රමෝට් කරනවා. ඒකෙන් සමහර අය තුළ සමලිංගිකත්වයට පෙළඹීමක් ඇති වෙන්න බැහැ කියන්නේ කොහොමද? sexual orientation කියන දේ උපතින්ම එන, වෙනස් කරන්න බැරි සහ වෙනස් නොකළ යුතු දෙයක් හැටියට පෙන්නන mainstream දැනුම් ධාරාව පනින රිලවුන්ට ඉනිමං බඳිනවා.

    මම කියන්නේ homosexuality උපතින්ම එනවා නම් කොහොමද, pedophilia, zoophilia කියන ඒව විතරක් මානසික රෝග වෙන්නෙ? ඇයි ඒව කරන උන්ටත් අනුකම්පා කරල නීතියෙන් නිදහස් කරල මානසික ප්‍රතිකර්ම වලට යොමු නොකරන්නේ? ඔව්, උඹ කියනවා වගේ සමලිංගික අයටත් මිනිස්සු විදිහට ජීවත් වෙන්න දෙන්න ඕනි තමයි! ඒත් ඒකෙන් උන්ගේ හැම propoganda එකම පිළි අරගෙන කට වහගෙන ඉන්න ඕනි නැහැනේ! කාටත් නිදහස් අදහස් පළ කරන්න පුළුවන්! anti එවුන් demonize කරන්නෙත් බටහිර mainstream media ම තමයි. ඒ හැම එකාම කියන්නේ නැහැ, සමලිංගිකයෝ මරල දාන්න ඕනිය කියල! ඇත්තටම උන් ඒ වගේ දෙයක් කිව්වොත් ඇමරිකාව වගේ රටක නීතියේ හැටියට උන්ව arrest අරන්නත් පුළුවන්!
     
    • Like
    Reactions: siri_ayya

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232

    එහෙම ලාවට හරි ගේ හරි බයි හරි නොවෙන ස්ට්‍රේට් උන්ව එහෙම කොන්වර්ට් කරන්න පුලුවන් කියන එක මන් පිලිගන්නෙ නැහැ. හරි එහෙම පුලුවන් කියල හිතමුකො. ඉතින් ඒකෙ වැරැද්ද මොකද්ද? වැඩිම උනොත් ඉපදෙන ලමයි ගාන අඩු වෙයි. ඉතින් ඒක හොඳ දෙයක්නෙ.

    මන් හිතන්නෙ නැහැ පෙඩො සහ zoophilia කියන්නෙ මානසික ලෙඩ කියල. ඒ දේවල් වැරදි, ඒ වගේම සමාජෙන් තහනම් වෙලා තියෙන්නෙ ඒ ෆෙටිශ් වලින් අහින්සකයින්ට මානසික සහ ශාරීරික හානි වෙන නිසා.

    anti එව්න්ගෙ අදහස් ප්‍රකාශ කිරීමට pro එව්න්ට වඩා සීමා පැනවිලා තමයි. ඒකට හේතුව මෙච්චර කාලයක් රජ කලේ ඇන්ටි එව්න් නෙ. ඉතින් තරාදිය බැලන්ස් වෙන්න කලින් ටිකක් අනිත් පැත්තටත් බර වෙනව. කලු එව්න්ටත් ඔහොම දෙයක්නෙ තියෙන්නෙ. නිගර් වචනෙ බෑන් කරන එක හරිනම් වැරදි වැඩක්. ඒත් මෙච්චර කාලයක් ප්‍රිවිලේජ් එක තිබුනෙ සුද්දොන්ට නිසා උන් මෙතනදි කල්ලොන්ට චාන්ස් එක දෙනව. ටිකක් අසාදාරණයි නම් තමයි. ඒත් ඉතින්ැල්ටනේටිව් එකට වඩා ඒක හොඳයිනෙ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    උඹට මතුපිටින් ඕක කියන්න පුළුවනි. ඒත් pro උන් තමන්ගේ මනුෂ්‍ය පැවැත්මට අමතරව pride parade වගේ දේවලින් homosexuality ප්‍රමෝට් කරනවා. ඒකෙන් සමහර අය තුළ සමලිංගිකත්වයට පෙළඹීමක් ඇති වෙන්න බැහැ කියන්නේ කොහොමද? sexual orientation කියන දේ උපතින්ම එන, වෙනස් කරන්න බැරි සහ වෙනස් නොකළ යුතු දෙයක් හැටියට පෙන්නන mainstream දැනුම් ධාරාව පනින රිලවුන්ට ඉනිමං බඳිනවා.

    මම කියන්නේ homosexuality උපතින්ම එනවා නම් කොහොමද, pedophilia, zoophilia කියන ඒව විතරක් මානසික රෝග වෙන්නෙ? ඇයි ඒව කරන උන්ටත් අනුකම්පා කරල නීතියෙන් නිදහස් කරල මානසික ප්‍රතිකර්ම වලට යොමු නොකරන්නේ? ඔව්, උඹ කියනවා වගේ සමලිංගික අයටත් මිනිස්සු විදිහට ජීවත් වෙන්න දෙන්න ඕනි තමයි! ඒත් ඒකෙන් උන්ගේ හැම propoganda එකම පිළි අරගෙන කට වහගෙන ඉන්න ඕනි නැහැනේ! කාටත් නිදහස් අදහස් පළ කරන්න පුළුවන්! anti එවුන් demonize කරන්නෙත් බටහිර mainstream media ම තමයි. ඒ හැම එකාම කියන්නේ නැහැ, සමලිංගිකයෝ මරල දාන්න ඕනිය කියල! ඇත්තටම උන් ඒ වගේ දෙයක් කිව්වොත් ඇමරිකාව වගේ රටක නීතියේ හැටියට උන්ව arrest අරන්නත් පුළුවන්!
    මොකක්ද උන්ගෙ ප්‍රොපගැන්ඩා එක?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,087
    9,351
    113
    දියුනූ රටවල උංට තියෙන ප්‍රශ්න බං ඔව්ව.
    අපිට ඔව්ව අදාල නෑ ,
    ඕකුංටත් 40 000 පඩියක් දීල , සතියට පෙට්‍රල් ලීටර් 4 ක් දීල ඉන්න කිව්ව නං ඔය ප්‍රශ්න ගොඩක් විසඳෙනව