How do i create this link? Please could you explain this?you can create a symbolic link with ln command
to see usage try man ln
මම මේක ගත්තේ sonatype සයිට් එකෙන්. එකෙ unix archive එක අරන් install කලේwhereis nexus
which nexus
උබ chmod +x දුන්නද
සිම් ලින්ක් එකක් ගහල බලපන් /etc/systemd/ekata /opt/... එකෙන්
මට පේන්නේ ඌ එක්සිකුට් වෙන්න බලන්නේ එක තැනක උබ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ වෙන තැනක සිම් ලින්ක් එක්කින් හරි යයි.
උබ රෙපෝ එක්කින් ද දැම්මෙ කස්ටම් ඉන්ස්ටෝල් එකක් ද
කස්ටම් ඉස්ටෝල් එකක් නේ. එනම් සිබ්බොලික් ලින්ක් එකක් ගහන්න . නෙට් එකේ සර්ච් කරන්න ලනක්ස් ස්මිබිලික් ලින්ක්ස් . එක වින්ඩෝස් වල ශෝට් කට් තියෙන්නේ ආන්න එකම තමා ඒත් ලිනක්ස් වල කමාන්ඩ් ලයින් එකෙන් ඔයා ලොකේශන් දෙක පොයින් කරනවාHow do i create this link? Please could you explain this?
මම මේක ගත්තේ sonatype සයිට් එකෙන්. එකෙ unix archive එක අරන් install කලේ
------ Post added on Aug 14, 2022 at 1:57 AM
.
------ Post added on Aug 14, 2022 at 6:50 AM
ln [-sf] [source] [destination]කස්ටම් ඉස්ටෝල් එකක් නේ. එනම් සිබ්බොලික් ලින්ක් එකක් ගහන්න . නෙට් එකේ සර්ච් කරන්න ලනක්ස් ස්මිබිලික් ලින්ක්ස් . එක වින්ඩෝස් වල ශෝට් කට් තියෙන්නේ ආන්න එකම තමා ඒත් ලිනක්ස් වල කමාන්ඩ් ලයින් එකෙන් ඔයා ලොකේශන් දෙක පොයින් කරනවා
සිස්ටම් ඩී එකේ අස්සේ ෆයිල් එක උබේ ඇත්තටම ඉන්ස්ටෝල් වෙලා තියන ලොකේශන් එකේ සවිස් ෆයිල් එකට රිෆර් වෙන්නln [-sf] [source] [destination]
ln -s test_file.txt link_file.txt
මෙන්න මේක තමයි නෙට් එකේ බැලුවම ලිනක්ස් සිම්බොලින්ක් එක. මගේ අවුලෙ හැටියට මම මොන ලොකේශන් දෙකද දන්න ඕනේ.
කොන්ෆිග් එකේ පෝට් එක මොකද්ද බයින්ඩ් වෙන සවිස් එකටමම මේක ආපහු ec2 instance එකක් හදලා දැම්ම මුල ඉදන්. කලින් nexus starting වත් උනේ නෑ. ඒත් මේ symlink එකෙන් වැඩේ හරි ගියා වෙන්න ඕන. එත් netstat -lnpt එකෙන් කොච්ච්‍ර කරත් 8081 port එක පෙන්නන්නෙ නෑනේ. ??
ln -s /opt/nexus/bin/nexus /etc/init.d/nexus
View attachment 181712
View attachment 181713
Meka kohomda balanne?කොන්ෆිග් එකේ පෝට් එක මොකද්ද බයින්ඩ් වෙන සවිස් එකට
ඉන්ස්ටල්ල් ලොකේස්ගන් එකේ *.cnf *.config එකක් තියනවද බලන්නMeka kohomda balanne?
මේ opt කියන තැනට tar file එක download කරලා ඒක untar කරලා තියෙන්නේ. ඔයා කියන ෆයිල් එක තියෙන්නේ nexus or sonatype-work එක ඇතුලෙද?ඉන්ස්ටල්ල් ලොකේස්ගන් එකේ *.cnf *.config එකක් තියනවද බලන්න
මේකේ etc , bin ඕවා අස්සේ කොන්ෆිග් ෆයිල් එකක් ඇති සෙටින්ග්ස් තියනමේ opt කියන තැනට tar file එක download කරලා ඒක untar කරලා තියෙන්නේ. ඔයා කියන ෆයිල් එක තියෙන්නේ nexus or sonatype-work එක ඇතුලෙද?
Sorry මට මේක අලුත් ඒකයි හොයාගන්න අමාරු
View attachment 181732
මේකේ etc , bin ඕවා අස්සේ කොන්ෆිග් ෆයිල් එකක් ඇති සෙටින්ග්ස් තියන
ls -l etc
ls -l etc
ls -l bin
මෙන්න මේ දේ අවුට් පුට් දාන්න බලන්න